Red Swan S01 Sinhala Subtitles ඔන්න ළමයි මේ කොටසෙන් කතාව ඉවර වෙනවා. වැරදි කරපු අය වගේම අහිංසකයොත් දඩුවම් විඳිනවා. මට නම් හිතෙන හැටියට කතාව ගලාගෙන ආපු විදිහට අවසානය ඒ තරම් පරිපූර්ණ නැහැ. අන්තිම කොටස වෙද්දි ලේඛකයන්ට කතාව ඉවර කරගන්න හදිස්සි වුනා වගේ තමයි දැනෙන්නෙ. සභාපතිනියට නීතියෙන් වගේම ස්වභාවධර්මයෙ…
Red Swan S01 Sinhala Subtitles
ඔන්න ළමයි මේ කොටසෙන් කතාව ඉවර වෙනවා. වැරදි කරපු අය වගේම අහිංසකයොත් දඩුවම් විඳිනවා. මට නම් හිතෙන හැටියට කතාව ගලාගෙන ආපු විදිහට අවසානය ඒ තරම් පරිපූර්ණ නැහැ. අන්තිම කොටස වෙද්දි ලේඛකයන්ට කතාව ඉවර කරගන්න හදිස්සි වුනා වගේ තමයි දැනෙන්නෙ. සභාපතිනියට නීතියෙන් වගේම ස්වභාවධර්මයෙනුත් දඬුවම් ලැබෙනවා. තමන් මහන්සියෙන් හදාගත්තා කියන ආයතනය වගේම තමන්ගෙ පුතුන් දෙන්නත් අහිමි වෙනවා. Han Sang-Il ට තමන්ගෙ කෑදරකමට දඬුවම් ලැබුනත් මේක බලල ඉවර වුනාම ඔයාලටත් හිතෙයි ඒක බොහොම පොඩි දඬුවමක් කියලා. මේ වැරදිකාරයො අතරෙ වැරදි නොකරපු අය විදිහට දඬුවම් ලබන්නෙ Yong-guk වගේම Wan-Soo. තමන්ගෙ අම්මගෙ වැරදි නිසා ආත්මය බිඳුන දරුවෙක් විදිහට Yong-guk සාධාරණයක් නොලබාම මිය යනවා. කිසිම දෙයක් නොදැන ආදරය කියන නිර්මල හැඟීම නිසා Hwain පවුලට එකතු වුන Wan-Sooත් ඒ වගේ අසාධාරණ විදිහට දඬුවම් ලබපු කෙනෙක් විදිහට ජීවිතේ තනි වෙනවා. ඒත් ඇයට අවසානයේ සතුටක් ගේන්නෙ තමන් කැමති විදිහට අසරණයන්ට සේවය කරන්න අවස්ථාව ලැබෙන එකයි.
මේ විදිහට මාසයක් පුරා විකාශනය වුන කොටස් 10කින් යුක්ත Red Swan (ලෝහිත උරුමය) අවසන් වෙනවා. කතාව ගැන වගේම උපසිරැසි වල අඩුපාඩු ගැනත් ඔයාලගෙ අදහස් කියාගෙන යන්න.
එහෙනම් අපි ආයෙමත් තවත් කතාවකින් හමුවෙමු…
Red Swan S01 Sinhala Subtitlesමනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,297 downloadsDownload Red-Swan-S01-E10-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
- #2024
- #Kim Ha-neul
- #Rain
- #Red Swan
- #Red Swan S01
- #Red Swan S01 Sinhala Sub
- #Red Swan S01 Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Gagan pabasara
Buddhika laKMal
බොහෝම ස්තූතියි කණිෂ්කා සිස් මේ සීරිස් එකට සිංහල සබ් ගෙනාවට....
කොරියක් සීරිස් බලන්න පුරුදුවුනේ ඔයා හින්ද තමයි.....
ස්තූතියි ඔයාගේ වටිනා කාලය උපසිරැසිවෙනුවෙන් වැයකරනවට........
ජයවේවා.............Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Hijack 1971 2024 , Dead Man චිත්‍රපට් දෙකෙ සිංහල උපසිරස කරන්නේ නැද්ද ?