Watch Trailer

Red Swan [S01 : E09] Sinhala Subtitles | සත්‍යය [සිංහල උපසිරසි]

Red Swan S01 Sinhala Subtitles අපි දැන් කතාවෙ අන්තිමට ලං වෙලා ඉන්නෙ. මෙච්චර කල් සිද්ද වුන දේවල් වලට හේතුව මේ කතාවෙදි අපිට දැනගන්න පුලුවන් වෙනවා. සභාපතිනියගෙ ලඟින්ම ඉන්න Han මහත්තයා බොහොම ලස්සනට සභාපතිනිය එක්ක හිනා වෙවී ඇයව රවට්ටනව කියලා තවමත් ඇය දන්නෙ නැහැ. අන්තිම අවස්ථාවෙත් තමන් අතර තියෙන සම්බන්ධය…

Red Swan S01 Sinhala SubtitlesRed Swan S01 Sinhala Subtitles

අපි දැන් කතාවෙ අන්තිමට ලං වෙලා ඉන්නෙ. මෙච්චර කල් සිද්ද වුන දේවල් වලට හේතුව මේ කතාවෙදි අපිට දැනගන්න පුලුවන් වෙනවා. සභාපතිනියගෙ ලඟින්ම ඉන්න Han මහත්තයා බොහොම ලස්සනට සභාපතිනිය එක්ක හිනා වෙවී ඇයව රවට්ටනව කියලා තවමත් ඇය දන්නෙ නැහැ. අන්තිම අවස්ථාවෙත් තමන් අතර තියෙන සම්බන්ධය ගැන හිතලා ඇය ඔහුව විස්වාස කරනවා. සභාපතිනිය එහෙම රැවටෙමින් ඉද්දි Wan-Soo ව වගේම තමන්ව ආරක්ෂා කරගන්න Hyun-soo Han මහත්තයා එක්ක ගනුදෙනුවක් කරන්න සූදානම් වෙනවා. Do-yoon මේකට කොච්චර අකමැති වුනත් Hyun-soo ඒක නවත්තන්න කැමැත්තක් නැහැ.මේ තරම් කල් තමන් හොයපු මිණීමරුවා පිරිමියෙක් නෙවෙයි ඒ K1 කියලා Do-yoon හොයාගන්නවා. තමන්ට ඒ ගැන සැකයක් නොහිතුන එක ගැන ඔහුට පුදුම හිතෙනවා. තවත් දෙයක් සිද්ද වෙනවා. ඒක තමයි Yong-min, Yong-guk වගේම සභාපතිනිය අතර සල්ලි බෙදාගන්න ඇති වෙන රණ්ඩුව.. තවත් කතාව ගැන කිව්වොත් රසයක් නැති වෙයිනෙ.. එහෙනම් ඉතිං අපි මේ කොටස බලල යහපත් අවසානයක් බලාපොරොත්තුවෙන් ඉමු..

Red Swan S01 Sinhala Subtitles

 

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

          Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,329 downloadsDownload Red-Swan-S01-E09-Sinhala-Subtitles.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Red Swan S01 Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,329 downloadsDownload Subtitles29 KB

2 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

  2. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤