ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ අටවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. පරක්කු වුණා නම් සමාවෙන්න. හත්වෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනීව බේරගන්න යන කණ්ඩායමට හමුවන දෙමව්පියන් අහිමිවුණු ළමුන් කණ්ඩායමක වැඩිමහල්ම ළමයා ව බේරගැනීමට යෑමේදි ළමා සොල්දාදුවන්ව බඳවා ගන්නා තැනක් එක්ක හැප්පෙන්න…

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ අටවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. පරක්කු වුණා නම් සමාවෙන්න.
හත්වෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනීව බේරගන්න යන කණ්ඩායමට හමුවන දෙමව්පියන් අහිමිවුණු ළමුන් කණ්ඩායමක වැඩිමහල්ම ළමයා ව බේරගැනීමට යෑමේදි ළමා සොල්දාදුවන්ව බඳවා ගන්නා තැනක් එක්ක හැප්පෙන්න සිදුවෙනවා. ඒ කාර්යයේදී චාලිගේ අතට මොන්රෝ ජනහමුදා සලකුණ හණ තබා ගැනීමට සිදුවීම හා ඇරෝන් ගාව තියෙන පෙන්ඩන්ට් එක ගැන කණ්ඩායමම දැනගනු ලබනවා. මයිල්ස්ට එය විනාශ කිරීමට අවශ්‍ය වුණත් ඇරෝන් එයට විරුද්ධ වෙනවා. මොන්රෝ ගේ හිර භාරයේ සිටින රේචල් තම පැරණී වෘත්තීය සගයකුගෙන් තවත් පෙන්ඩන්ට් එකක් රැගෙන දීමට යන උත්සහය අසාර්ථක වෙනවා.
මේ අතරතුර අතීතාවර්ජන සිද්ධිවලින් මෙච්චර කලක් රහසක්ව තිබුණු විදුලිය විසන්ධී වීමේ මුල් හේතූව අනාවරණය වෙනවා. බෙන් හා රේචල් ඇතුළු කණ්ඩායමේ පිරිසිඳු අඩු වියදම් විදුලි ජනනයකට දරණ උත්සාහයකදී විදුලිය උරා ගන්නා ක්‍රමයක් සොයාගන්නා අතර එය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රැන්ඩ්ල් හට පෙන්වනු ලබනවා. බෙන් තම පරීක්ෂණ වලට මුදල් සොයාගැනීමට රේචල්ට නොකියා එසේ සිදු කරන අතර එයට එවකට ඩැනීව කුස දරා සිටින් රේචල් විරුද්ධ වුවත් පසුව ඩැනීගේ කළලයේ ඇති රෝගී තත්වයකට රැන්ඩල් ගේ උදව් ලැබීම නිසා එයට කැමති වන බවක් පෙන්වනු ලබනවා. මේ අතර වර්තමානයේ බෙන් විසින් ඇරෝන් හට සොයා ගන්න යැයි පැවසූ ග්‍රේස්ව රැන්ඩල් තම භාරයට ගෙන රඳවා ගෙන සිටිනු ලබනවා.
අද එතැන් සිට…..
අහ් තව දෙයක්. අපි අද විකාශය වෙන කොටසේ පෙර දසුනක් හැම සඳුදාවකම බයිස්කෝප් මංසලේ පෙන්වනවා. ඒකත් එක්ක තව බොහෝ දේ එතන තියෙන නිසා මංසලට ගොඩවදින්න කියලත් ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9,238 downloadsDownload Revolution.2012.S01E08.Sinhala.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
70 comments
Chanaka
IP Man
එල එල! තෑන්ක්ස්!
Harsha
Thankzzzzzzzzzzzzzzzzzz
Harsha
Ko 150mb 480p File Eka.
දිනිඳු සම්පත්
නියමයි මචං.. සබ් දෙන බව දන්න නිසා මම කලින්ම මේක බාගත්තා. දැන් සබ් එක බාගෙන දැන්මම මේක බලනවා. නියම කතා මාලාවක්. ජයවේවා!
කැලුම් ගුණසේකර
අප්පා ... ඔය තියෙන්නේ? එළ එළ. තව ටිකක් කලින් දැක්කා නම් බාන්න තිබුනා. කමක් නෑ. හෙටම ගන්නවා. ස්තුතියි සහෝ.
thusitha
ela ikmanatama sub dalane. thanx
chathurazeez
Very thanks dear..
kokila
thanks................////////////
baiscopelk.com
male
patta pata pata unu unuvema
Dhanushka
Thankzzz
Harsha
480p 150mb Link 1th Ekmanata Dennako...........
gimesh
thankzzz brooooooooooo
Nilanka
Me tv series eka num maru macho. aye kiyanna wachana na. thanks
Sampath Thushara Gamage
Aiyoooooooooo Torrent Chamee Marilada koheda... 140mb mkv file eka nathooooooooooooo
උපුල් සුමේධ
මේක ඉතින් දැකපු ලමන්ම බාන කථාවනේ
මෙ ගැන කියලා වැඩක් නෑ
....SUPERB....
Heshan
im 1st...:) any way thanx bro ...thnax a lot
SH
im 1st ....:) anyway thanx bro thanx a lot....
krrish
elakiri
kamal
hi රොයිලි
1st thanks for subwappula
thank you massina....
isuruD
ela kiri meka awith da kiyala ada ude idanma awith baluwa.ela kiri.mansale ada denawa kiyala thibba hindama danuth awith baluwa.
laka007
එල එල.......!
කේ. යූ. ජී. උදාර
කලින් කොටසටත් කමෙන්ට් එකක් දාන්න බැරි වුණ එකේ ඔන්න මේකට දානවා........
සිංහල සබට බොහොම ස්තූතියි රොයිලි...Dishan
thank Q weva Denakan Thamai Balan Hitiye. Anik wath Ikmanata Denna.. Jaya Weva..
Nima
ela ela.ohoma yan
අමීර
Thanks...
sameera
onna mamath banawa thankz
achila
mata me subtitel extract karanna baha error ekka ennawa..
plzz sub ekka mail karannawa da ep08“චූටී මල්ලි”
patta pata pata
Dulith Deemantha
ඔන්න මමත් බාගත්තා ගොඩක් ස්තුතියි සබ් වලට.
හේවා ලුණුවිලගේ (ආසිරි)
godama thamai...enakam balan inna iwasumak na
Asitha
thnx bro.......!! :)
uda
එළැ එළැ!
මේ වැඩේ නම් මරේ මරුයැ!
තව හුගාක් දිගට මේක යන එකක් නැති පාටයැ!
ඒ මට හිතෙන හැටියැ!කොහොම වෙතත් දිගටමැ ප්‍රමාදයකින් තොරවැ සබ් දෙන එක වටින්නේයැ!
ජයයැ!අශේන් වොකර්
patta thx kiwwa bro
pasindu
meke sub ekath weda karanawanm maru
oyala sub dunaoth 10 eken 5,6 wede karanne Puluwan weda karanna puluwan widiyata sub ekka denawada nethhma wedak ne mewa Api download kalatah :(Edited by admin~~
සහෝ අපි සබ් දෙන්නේ වැඩකරන ඒවා විතරයි. ඔයාව විතරක් වැඩකරන්නේ නෑ කියන්නේ ප්‍රශ්නය තියෙන්නේ ඔයාගේ පැත්තෙයි. අපේ උදව් පිටු වලින් හරියටම බලන්න ඔයාගේ ප්‍රශ්නෙයට උත්තරය එතන තියෙනවද කියලා. නැතිනම් විතරක් අපිට මේල් එකක් දාන්න. [email protected]
ස්තූතියිArjuna
thanks
me
Thanks
Didula Kd Silva
මේ කතා සෙට් එක බලන්න හැමදාම ඉන්නව, ෆිල්ම් එක බාගෙනත් හියෙන්නෙ.. කොහෙද තාම වෙලාවක් අහු වුනේ නෑනෙ. ඩොංන්ලෝඩ් කරල තියන් ඉඩක් ලැබුනම බලනව..බොහොම ස්තූතියි සබ් එකට.ජයම වේවා෴
තුසිත
මහන්සි වෙලා උපසිරසිත් එක්ක ඉක්මනින් ලබා දුන්නට ගොඩක් ස්තුතියි...
dev
ela ela man enakan balan hitiye kollo...
gindara aaaaaaaaa... .wow
ela kiri
chamila
thanks...
කැළුම්
සුපිරි සුපිරි රොයිලි
samiddha
ela roylee.thanks a lot.
NPDJs
thankz roili aiya enakan balan inne meka...
harsha
onna banawa...
elama thamaKeshan
godak sthuthiyi :)
DAMER
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම..! 👍නෙරංජි සුලක්ඛනා
ඇති යාන්තම් ඇවිත්... මේක බලන්නනෙ ඉති හැමදාම බලා ඉන්නෙ... ස්තූතියි රොයිලි අයියෙ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසි වලට බොහොම ස්තුතියි සහෝ..