ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ නවවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. පරක්කු වුණා නම් සමාවෙන්න. දැන් ටිකක් විතර කාර්යබහුල වෙලා තියෙන හින්දා තමා මේ පරක්කු වෙන්නේ. අටවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනීව බේරගන්න පිලඩෙල්ෆියාවට යන්න තියෙන ලේසිම හා කෙටිම පාලමක් තරණය කරන්න යන අවස්ථාවේදී…

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ නවවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. පරක්කු වුණා නම් සමාවෙන්න. දැන් ටිකක් විතර කාර්යබහුල වෙලා තියෙන හින්දා තමා මේ පරක්කු වෙන්නේ.
අටවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනීව බේරගන්න පිලඩෙල්ෆියාවට යන්න තියෙන ලේසිම හා කෙටිම පාලමක් තරණය කරන්න යන අවස්ථාවේදී ස්ට්‍රව්සර්ගේ ගැටයකට කට්ටිය අහුවෙනවා. නෝරා ගේ නංගී ජන හමුදාවට එක්වී කටයුතු කළත් ඒ බව නොදැන නෝරා ඇතුළු කට්ටිය ඇයව බේරා ගැනීමට ගොස් අවසානයේ කණ්ඩායම දිවි ගලවා ගන්නවා වුණත් තමුන් සතුව තිබූ පෙන්ඩන්ට් එක අහිමි කර ගන්නවා. එය මොන්රෝ අතට පත්වෙනවා.
මේ අතර ස්ට්‍රව්සර් ඉන්නා තැන දැනගැනීමට කැප්ටන් ටොම් නෙවිල්ගේ පුතා වන ලුතිනන් ජේසන් තැත්කිරීම නිසා ඔහුට දෙන දඬුවමින් ගලවාගැනීමට තවත් නායකයේකුගේ පුතෙක්ගේ කැරලිකරුවන්ට ඇති සම්බන්ධය එළිකර දීමට නෙවිල් සමත් වෙනවා. ඔහුගේ බිරිඳ නෙවිල්ට පවසන්නේ මොන්රෝ නායකත්වයට දැන් සුදුසු නැති බව හා එයට සුදුසු නෙවිල් බවයි.
මේ අතරතුර අතීතාවර්ජන සිද්ධිවලින් නෝරා හා නැගණිය ගැන පෙන්වන අතර වර්තමානයේ රැන්ඩල් සතුව තිබෙන පෙන්ඩන්ට් තිබෙනා තැන් පෙන්වන ඉලෙක්ට්‍රොනික දර්ශන තිරයක් ළඟට හිරකරගෙන සිටින ග්‍රේස්ව රැගෙන යනවා. එසේම ඔවුන් සිටින්නේ විදුලිය නැවත ලබාදිය හැකි කර්මාන්තශාලාවක් මෙන් තැනක බවත් පෙනීයනවා. එසේම රේචල්ද යම් කිසි යන්ත්‍රයක් තනනා බව පෙනී යනවා.
අද එතැන් සිට…..

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9,272 downloadsDownload Revolution.2012.S01E09.Sinhala.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
68 comments
wappula
uda
නියමයි සහෝ...
ස්තුතියි.
ජය!mudiya / මුදියා
මරුනෙ.මං මේ නිකං යන්න කලින් බැලුව මේක දාලවත්ද කියල.මරු මරු රොයිලි අයියා.ජයවේවා.බොහෝ.............ම ස්තූතියි...!
gihan
Maxxaa ela ela
chamara
Supiri macho..... ;-)
tharanga
ජය වේවා.පට්ට.
Ishan
Im the First!!!
damith
Ela ela maxxa
eranga
සුපිරි එනකන් උන්නෙ.
hhk
Thnxxxx
chethiya
බොහොමත් ස්තුතියි
rasika
Jaya wewa.adama balanawa.
sayuru
Meka enakan balagena idiye.
chathuwa
amma gahai...menna dila....thanks
Keshan
ගොඩක් ස්තුතියි :D
rss
Thanks
kalinga
මේක එනකම් උන්නේ..බොහෝ පින්
elakiri
එලම එල කතාව මේක ..තුති
ccnp
Thanks machan
naleen
jayama wewa!!!! :)
අසංක
එනකම් උන්නේ...ඔන්න දීලා පට්ට රොයිලි
dilan
thanks machan
quik
bohoma thxz
Kasun
ස්තුතියි.
mihin ලංකා
බොහොම තුති
dev
niyamai,niyamai.......
stuti saho... .ksndhr
Thanks Saho...
wow
wow maxxaaa
pubudu
ela ela :)
සුනෙත්
ඉස්තුතියි රෝයිලි ඔබගේ මහන්සියට,මේක දෙනකන් මග බලා ගෙන හිටියේ.
Harsha
480P 150MB FILE 1TH DENNAKO
Harsha
480P LINK 1 EKMANATA DENNAKO????
harsha
thanxxxxxxx...elama thama danakan agili gana gana hitiye....
ositha
supiri
“චූටී මල්ලි”
patta patta
ns
thanx....
දිනිඳු සම්පත්
ෂා.. 9 වෙනි එකටත් දීලා.. මේ කතාව මම හරි ආසාවෙන් බලන කතා මාලාවක්. බොහොම ස්තූතියි රොයිලි සහෝ.. ජයවේවා!!
අමීර
Thanks...
කේ. යූ. ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි රොයිලි....
DINUSH
thanxxxxxxx…ela
Neranji
නියමායි...
shani
thanks
chathurazeez
හැම සතියකම ඉක්මනට රෙවොලූෂන් සබ් දෙනවට ගොඩාක් ස්තූතියි. පින් අතේ වැඩනෙ ඉතින්. ඒ වගේම බයිස්කෝප් එකේ සබ් දාන අපේ හැම සහෝදරයකුගෙන්ම ඉල්ලන්නෙ Prison Break එකෙත් සබ් සතියට 2ක් වත් දෙන්න කියල.
me
Thanks
sameera
enakam maga balagena hiteyee thanks sahoo
suranga
ada meka enakam tama hitiye,,,niyamaine
charu
Thanx machoo......
samiddha
thanks roylee .good work
කැලුම් ගුණසේකර
ස්තුතියි රොයිලි සහෝ රාජකාරි දහසක් මැද වුවත් අපි ව අමතක නොකලාට.
katha kolla
බොහෝම ස්තුතියි රොයිලි ......එල එල
Advertisement


roily. machan uba nam maarama buwek ammpa.