Watch Trailer

Revolution [S01 : E13] Sinhala Subtitles – The Song Remains the Same | එකම තැටිය ….. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝම මේ කතාමාලාවේ 12 වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අපි ඒ කොටස ගැන මතක් කර ගෙනම අද කොටස බාගම්මු. දැන් ඩැනී ගේ මරණය නිසා කැරලිකරුවන්ට සහය දෙන්න මයිල්ස් මැතිසන් පවා පෙලඹුණත් කැරලිකාරයන්ගේ තියෙන පුහුණුව මදකම ගැන හිතලා කලින් මයිල්ස්ගේ මොන්රෝ මරණ කුමන්ත්‍රණයට උදව් කරලා, මයිල්ස් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන…

හැමෝම මේ කතාමාලාවේ 12 වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අපි ඒ කොටස ගැන මතක් කර ගෙනම අද කොටස බාගම්මු.

දැන් ඩැනී ගේ මරණය නිසා කැරලිකරුවන්ට සහය දෙන්න මයිල්ස් මැතිසන් පවා පෙලඹුණත් කැරලිකාරයන්ගේ තියෙන පුහුණුව මදකම ගැන හිතලා කලින් මයිල්ස්ගේ මොන්රෝ මරණ කුමන්ත්‍රණයට උදව් කරලා, මයිල්ස් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත් නිසා ඔහු හා වෛරයෙන් හැංගිලා ජීවත් වෙන මයිල්ස් මැතිසන්ගේ යටතේ හිටිය උසස් නිලධාරීන් කැරලිකාරයන්ට එකතු කර ගන්න මයිල්ස් හා නෝරා පිටත් වෙනවා. මුලින්ම එකතු කර ගන්න යන්නේ ජිම් හඩ්සන් ව. මුලින් ඔහු අකමැති වුණත් පසුව ඔහු කැමැත්ත දෙනවා මොන්රෝගේ හමුදාව හා කරන සටනකින් පසුව.

මේ අතර කලින් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හාම්පුතා වෙච්ච රැන්ඩ්ල් මොන්රෝ හා එකතුව රේචල් පස්සෙන් එළවන්න ගන්නවා. බොහොම අමාරුවෙන් දිවි ගලවා ගත්තත් රේචල්ට තමන් සතුව තිබ්බ පෙන්ඩන්ට් දෙක අහිමි කර ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඇරොන් ගේ බල කිරීම මත රේචල් ඔහු හට මේ විදුලිය විසන්ධි වීමේ ප්‍රධාන තැනක් ගත්ත කුළුණ ගැන කියන්න පටන් ගන්නවා.

මම මේ දේ කියන්නේ පහුගිය දවස් වල අහන්න දකින්න ලැබිච්ච දේවල් හින්දයි. කොහොමත් මම හිතන විදියට මම උපරිම සාධාරණය සබ් එකට ඉෂ්ට කරලා ඇති කියලා මම හිතනවා. ඒ නිසා ඒවට උත්තර බඳින්න මට අවශ්‍යතාවයක් නෑ. ටොම් නෙවිල් කියන්නෙ කවුද, බෑස් මොන්රෝ කියන්නෙ කවුද කියලා ආපහු පොඩ්ඩක් කතාව බලලා වටහා ගන්න කියලා විතරක් මතක් කරන්නම් කෝ.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

7,244 downloadsDownload Revolution.2012.S1E13.Sinhala.zip74 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

7,244 downloadsDownload Subtitles74 KB

99 comments

  1. devinda

    pattaaa machan

  2. Isuru

    loweth na hode thxxxxxxxxxxxxxxxxxxxx

  3. naleen

    patta tv s akak jayama wewa

  4. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ. දහසක් රාජකාරි මැද මේ වගේ දෙයක් හැමෝම වෙනුවෙන් කරනවට. ස්තුතියි.

  5. Arosha

    බොහොම ස්තූතියි!

  6. dj

    අඩේ දීලා නේ මේක මැක්සා

  7. Lasindu

    පට්ටයි, අද නම් ගොඩක් ඉක්මනින් දීල..

  8. උදාර

    මේක නම් දෙනකම් බලාගෙන උන්නේ ජයම වේවා

  9. ositha

    supiri wadak

  10. mihin ලංකා

    ජයම වේවා රොයිලි සහෝට එන ඉක්මනින් මේක සබ් දාලා දෙන එකට

  11. geeth

    maxxama maxxa saho

  12. anil

    jaya wewa!!!!

  13. elakiri

    එළකිරි මචං

  14. Neranji

    අද මම ඒක...........තැන්කූ රොයිලි අයියේ...

  15. upali

    supiri hode

  16. was

    පට්ට පට්ට එනකම් බලාගෙන උන්නේ... ජය

  17. lasidu

    එකේ කෙනෙකුත් ඉන්නේ,,, හොද හොදා අපිත් ඔන්න එක අද

  18. shann

    maxxa meyka denakm unne

  19. vee

    maru :D

  20. ශාන් විමුක්ති [වීමා]

    නියමයි..
    කලින් බාගෙන ඉදියෙ රොයිලි කොල්ලගෙ ගින්දර සබ් එක එනකම් ;)
    බොහොම තුති රොයිලි සහෝ...
    ජය වේවා!!

  21. Fernando

    mamath 1 ka ada :P jaya wewa!

  22. chamath cafe

    බාන්න දමල කමෙන්ට් දාන්නේ පට්ටයි ආ,....

  23. quik

    thanks

  24. Ashan ravihansa

    royli ayyanam patta sub ekata thankz

  25. rasta boy

    niyamai aiye.oya kalakanni kiyana katha ganan ganna epa

  26. චතුර

    ගොඩාක් ස්තූතියි රොයිලි. ඔයාලගෙ කාළය අපි වෙනුවෙන් වැය කරගෙන කරන මේ සේවයට.

  27. ganidu

    ලොවෙත් නෑ සුපිරි සබ් එක.. රොයිලිගේ සබ් එකට මොකක් හරි කියනවා නම් බලන්න සබ් නෑ.. හික්සස්

    සබ් නම් බයිස්කෝප්
    අපිට

  28. zumo man

    elazzz thnxzzzzz

  29. Sara Yohani Epa

    thank you..great work

  30. akila

    ශා පට්ට... ජය

  31. rusuru | රුසිරු

    සබ් නම් අපිට මේක තාමා කවදත්

    ජයම වේවා සහෝ

  32. wow

    wow.,,, maru :D

  33. Kolla

    Tnx bro

  34. KeShaN WaSalA

    අම්මෝ දෙනකන් උන්නේ ගොඩක් ස්තුතියි සහෝ :D

  35. ccnp

    Thanks

  36. Suchira

    Thanx

  37. h[A]s

    ලොවෙත් නැත

    ලොවි ගහෙත් නැත

    සබ් දෙන්න උපන් කොල්ලෝ ඉන්න බයිස්කෝප් එකට ජයම වේවා!

  38. MADHAWA

    THANKsssssssssss

  39. Gayan

    jaya... :D

  40. tharanga

    සුපිරි,,,, මේක එනකම් උන්නේ...... :) :) :)

    ජය

  41. “චූටී මල්ලි”

    එල එල
    දිගටම දෙන්න
    සබට තෑන්ක්ස්
    ඔබට ජය.....

  42. chamika

    ela ahhhhhhhhhhhh

  43. eraNga

    එල මචෝ

  44. mudiya / මුදියා

    අම්මේ මේ දීල තියෙන්නෙ.අඟහරුවාදට බලන් ඉන්නෙ මේක එනකං තමයි.රොයිලි අයියගෙ සබ් ගැන මොකෙක් හරි වැරදි දෙයක් කියනව නම් ඌ සිංහල සබ් එක්ක ෆිල්ම් බැලිල්ල නවත්තන එක තමයි හොඳ.රොයිලි අයිය දුන්න ටීවී සීරීස් ඔක්කොම බැලුව මං.මං මේ සයිට් එක ගැන දැන ගන්න කලින් රොයිලි අයිය සබ් දුන්න ෆිල්ම් පුළුවන් විදිහට බාගෙන තාම බලනව.ඒවගෙ කොලිටියට ගහන්න පුළුවන් සිංහල සබ් එකක් තාම බලල නෑ මං නම්.ඔයා කරන සේවාවට අපේ උපහාරය හැමදාම ඔයාට හම්බ වෙනව.ජයවේවා.බොහෝ.........................................ම ස්තූතියි...!

  45. oshan

    thx broo ikmanatama anikwat danna ekay oya apit karana lokuma udawwa api hamadamat bisecope ekka yaluwa.....thxxxxx

  46. Nilanka

    thanks macho....

  47. Uraj Deemantha

    ආ රොයිලියා...... :)

  48. දිෂාන්

    බෝම ස්තූතියි හැමදාම අගහරැවාදා හවසට තියෙන එකම බලාපොරොත්තුව..ජයවේවා

  49. dinusha

    සුපිරි ඇ............................. මෙච්චර ඉකමනින්ම සුබ් දෙනවට..........
    එල තැන්ක්ස්....

  50. හසන්ත වික්‍රමරත්න

    ඔය මානසික රෝගය හැදෙන්නේ බලා සිටීමට ඇති අපහසුව නිසා. තමන් කරන දේ හොඳට නොකර අනුන්ගේ වැඩ ගැන හොයන ජාන විකෘති උන පිරිසක් මිසක් තමන් බලන් කතාව රසවිඳින්න සබ් එක යොදා ගන්න කිසිම කෙනෙකුට මේ නොමීලේ කරන වැඩේ ගැන අගය කිරීමක් කරන්න මිසක් දොසක් කියන්න හිතෙන්නේ නැහැ. එහෙනම් රොයිලි අයියා ඉක්මනටම සබ් එක දුන්නට ගොඩක්ම ස්තුතියි. :D

Load more comments