ඔන්න ඉතින් දෙයියනේ කියලා පරක්කු නොවීම හතරවෙනි කොටසත් මම ඔයාලට ගෙනාවා මොකද තුන්වෙනි කථා මාලාවත් පටන් ගත්ත නිසා එකේ කථා රසය වැඩිවෙනවානේ දෙවන කථා මාලාව බලලා හිටියම. කට්ටිය කලින් කොටස් බලපු නැති අය ඉන්නවනම් මෙතනින් ගිහින් කලින් කොටස් බලලා හිටියනම් හොදයි කියලා මම කියනවා. දැන් ඉතින් කට්ටියට අමුතුවෙන් මතක…

ඔන්න ඉතින් දෙයියනේ කියලා පරක්කු නොවීම හතරවෙනි කොටසත් මම ඔයාලට ගෙනාවා මොකද තුන්වෙනි කථා මාලාවත් පටන් ගත්ත නිසා එකේ කථා රසය වැඩිවෙනවානේ දෙවන කථා මාලාව බලලා හිටියම. කට්ටිය කලින් කොටස් බලපු නැති අය ඉන්නවනම් මෙතනින් ගිහින් කලින් කොටස් බලලා හිටියනම් හොදයි කියලා මම කියනවා. දැන් ඉතින් කට්ටියට අමුතුවෙන් මතක් කරන්න ඕනි නැනේ ගිය සතියේ කතාව ඉවර වුනේ කොහොමද කියලා. අද කොටසේ මුලින්ම දිග පුර්විකාවක් යනවා කලින් කොටසේ වුන දේවල් ගැන. ඒක දැන් ඔයාලා බලන්නනේ යන්නේ, ඒනිසා මම කියන එකේ තේරුමක් නැනේ……… 😀
ඔන්න දැන් බටහිර රාජධානියේ යුද්ධය ලොකුවටම ඇවිලිගෙන යනවා. Robb Stark ගේ හමුදාව ක්‍රම ක්‍රමයෙන් උතුරේ Winterfall වල ඉඳන් දකුණේ අගනුවර King’sLanading තෙක් ගමන් අරබලා තියෙන්නේ. අද කථාව පටන් ගන්නෙත් Lannister වරුන්ගේ භටයන් රැසක් මරා දමමින් Robb Stark ගේ සේනාව ඉදිරියට ඇදෙනවා. විශේෂත්වය වන්නේ මේ සේනාවේ අමුතු සෙබලෙකුත් යටතේ ඉන්නවා. ඒ කවුද කියලා ඔයාලා මේක බාගෙනම බලන්නකෝ. මේ අතර Lannister සේනාවට අහුවුන Arya Stark ඇතුළු පිරිස, ඔවුන් අරගෙන යනවා Harrenhal බලකොටුවට. මෙහිදී Lannister වරුන්ගේ කෘරත්වය මොනවට පෙන්වන සිද්ධි දාමයක් පෙනවනවා. මේ අතරේ Arya Stark ට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. ඒ අව් අස්සේ Stormlands වලට ගිය Catelyn Stark, ආර්යාවට සිය පැරණි පෙම්වතා හම්බෙනවා අහම්බෙන්, ඒ කවුද ඒ? ඒ වගේම Daenerys කුමරිය ඇතුළු හමුදාව Qarth නුවරවාසීන් විසින් පිළිගනිද නැද්ද? ඔවුන්ට හාමතේ කාන්තාරයේ මැරෙන්න වෙයිද? ඒ වගේම Joffrey Baratheon රජුට නියම තෑග්ගක් ඔහුගේ මාමණ්ඩියා (Tyrion Lannister) ගෙනත් දෙනවා (අනේ ඒ වගේ මාමණ්ඩිලා වාසනාවන්…… 😉 ). ඒ මොකද්ද ඒ ? මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර හොයාගන්න නම් ඔයාලට කථාව බලන්නම වෙනවා.
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.
67,192 downloadsDownload GOT-S02E04-2018110900112.zip175 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Owen Teale
- #Peter Dinklage
- #Sophie Turner
- #Stephen Dillane
- #චරිත පොල්ගස්දෙණිය
- #රොයිලි ප්‍රනාන්දු
62 comments
ගයාන් ....
elakiri
එල කිරි කොල්ලා අනිත් එවාත් දෙමු .. ජය
quik
thanks
Isuru
patta pattaa onna dena kam unne thxxx cahritha
chami
jaya wewa!!!!
zumo man
elazzzz thnxzzzz
tharanga
පට්ට පට්ට පට්ට මේක නම් පට්ටම කතාව
Fernando
ikmnata dunna akata txz
ositha
parakku unath dan mula idala dena aki watinne,, thxxxxxxxxx
hh
supiri saho onna oya wage digatama denna
එරංග
එලස්,, බාමි
Gayan
thxz saho
amilatk
දෙවෙනි සීසන් එක බලාගෙන යනවා දැන්. එල
Dilan-
jayen jayama wewa!!!!
jeewantha
maxxama thama kolla
was
සුපිරි බොහොම පින්
ccnp
Thanks
wow
wow... maru :D
shann
ලොවෙත් නෑ සුපිරි සහෝ
chandima
thnxxxxxxxxxxxx
thusitha
ela ela ela ela ela
Heshan
thanx saho.......!!!
chamath cafe
බොහොම පින්
naleen
elakiri hode
danuka
maxxa saho
fii
jayama wewa!
ශාන් විමුක්ති [වීමා]
නියමයි චරිත සහෝ...
ඔය දෙන්නෙ එලටම. බලන් ඉන්න බැරි උන්ට ඇඩෙන්නම කරගෙන යමු මචෝ... ;)
ජය වේවා!!!“චූටී මල්ලි”
එලනෙ
මේක ඉක්මන්ට දිලා ඉවරකරමු
සබට තෑන්ක්ස්
ඔබට ජය....pradeep nilanga
thanxxxxxx
iroshana
sirawatama thanks machan
saliya
thanks saho
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ela ela .....maxxaaa....
shani
තෑන්ක්ස්
jina
thanxxx
zackpch
wowwwwww...... Please, Please continue.......
mudiya / මුදියා
එලම කිරි චරිත සහෝ.මේක එනකං තමයි බලන් හිටියෙ.දැන්ම බාන්න දානව.ජයවේවා.බොහෝ..................................ම ස්තූතියි...!
බිරි සිරිස්
ගොඩක් වැඩ ඇති අපි ගැන බැලුවාට පින් මචන් ඉතිරි ටිකත් ඉක්මනින් දෙන්න පුලුවන් නමි තව කටිටියගේ උදවු ඇරගෙන ඉක්මනින් ඉවර කරන්න බලන්න.
රොයිලි
බොහොම ස්තූතියි චරිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍සාරංග ලියනගම
ගොඩක් ස්තූතියි සහෝ...
රාම් රාජ්
පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය
GihanC
මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක… ආය කතා දෙකක් නෑ… සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ… මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …Thank you for great story & sinhala sub …
Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
වරුණ රංගජිත් (වරූ)
සීසන් 2... නේ...
නියම කතා මාලාවක්..
උපසිරසියට බොහොම ස්තූතියි...
ජයවේවා..me
Thanks
sanath
ස්තූතියි මචන් උපසිරරසට…..
මෙක දිගටම බලන්න හිතෙනවා…. පට්ට ආ….
ජයෙන් ජය ආ… :) :) :) :) :)Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Nishan
Tanxx bro sub walata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


පට්ට පට්ට මෙ දීලා තියෙන්නේ