හැමෝම මේ කතාමාලාවේ 11 වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. ඔවුන් කියපු විදියට ක්‍රියාදාම සපිරි බවක් නම් පේන්න තිබ්බා. බලමුකෝ ඉදිරි කොටස් කොහොමද කියලා. මුලින්ම අපි පසුගිය කොටස ගැන මතක් කරගම්මු. අපේ 007 ජේම්ස් බොන්ඩ් හාදයා වෙච්ච සමීර සහෝ කෙමෙන්ට් එකකින් කිව්වා වගේ පළමු කොටස් දහයෙම තිබ්බ අරමුණ වෙච්ච ඩැනී…

හැමෝම මේ කතාමාලාවේ 11 වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. ඔවුන් කියපු විදියට ක්‍රියාදාම සපිරි බවක් නම් පේන්න තිබ්බා. බලමුකෝ ඉදිරි කොටස් කොහොමද කියලා. මුලින්ම අපි පසුගිය කොටස ගැන මතක් කරගම්මු.
අපේ 007 ජේම්ස් බොන්ඩ් හාදයා වෙච්ච සමීර සහෝ කෙමෙන්ට් එකකින් කිව්වා වගේ පළමු කොටස් දහයෙම තිබ්බ අරමුණ වෙච්ච ඩැනීව බේරාගැනීමේ ප්‍රයත්නය, නව ආරම්භයක් ලබා දෙමින්ම වුවත් වතුරේ ගියා වගේ දෙයක් තමා සිද්ධ වුණේ. මොන්රෝ හට රේචල් සාදා දුන් විස්තාරකය භාවිතයෙන් හෙලිකොප්ටර් යොදාගෙන කැරලිකරුවන්ට පහර දීමේදී අවාසනාවන්ත ලෙස ඩැනී මිය යනවා. එලෙසම විස්තාරකය විනාශ වීම හා ඩැනීගේ මරණයේ පලිය ගැනීමට රේචල්, චාලි, මයිල්ස් ඇතුළු පිරිවර කැරලිකාරයන්ට සහය දෙන්න පටන් ගන්නවා. එහෙත් ඔවුන් නොදන්නා දෙයක් තමයි විස්තාරකය අහිමි වන මොන්රෝගේ උදව්වට කලින් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩ කරමින් මේ සියලුම අවුල් වලට හේතුවෙච්ච විදුලි ව්‍යාපෘතිය අධීක්ෂණය කල රැන්ඩ්ල් ගේ සහය මොන්රෝ හට ලැබීම. ඔහු දැනටත් බෙන් කලින් කී ග්‍රේස් ව හිර අඩස්සියේ තබාගෙන කිසියම් පැවරුමක් ඇය ලව්වා කර ගනු ලබනවා. ඒ වගේම කුඩා කල ඩැනී මත තැන්පත් කල යම් කිසි උපකරණයක් රේචල් විසින් ඩැනීගේ මලසිරුර තුලින් ඉවතටගනු ලබනවා .
හොඳයි අද කොටසේ සිට ඉදිරි කොටස් වලින් අපි බලමුකෝ නිෂ්පාදකයන් පොරොන්දු වූ කතාව ඉක්මනින් ගලාගෙන යාම ඉටු වේවිද කියලා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,506 downloadsDownload Revolution.2012.S1E12.Sinhala.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
71 comments
Chamee
www
Thnxxxxx ela
hh
Maxxxxaaa
lasidu
Elakiri hode royli
chami
Thankssss
dilan
Niyamai.saho.......
ෂෙහාන්
බොහොම පින් ඓයේ මම 1st
Kandynif
පට්ට මම අද පළවෙනියා නියම කථාව එල මචන් දිගටම සබ් ඕනි
lk
Ela bro
Kandynif
මම downlode කරන කොට 0 තිබ්බේ දැන් බලනකොට 84 අරන් ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්හ්හ්හ් අදත් එක වෙන්න බැරි unaa
ශාන් විමුක්ති [වීමා]
අනෙ අම්මෝOOOOOOOOOOOOOO
දෙනකම් ඉවසිල්ලක් නැතුව ඉදියෙ
බොහොම ස්තුතියි රොයිලි අයියා අපි වෙනුවෙන් වෙන මහන්සියට :)
ජය වේවා!!rasta boy
elakiri mama 1
chandima
Tx lot
dila
ella ella niyamai machan
ruwan
ada mama 1st thanks machan jayawewa
ns
thanx....
පොලිටික් බුවා
the big bang theory අනේ පුලුවන් කෙනෙක් ඉන්නවානමි අපිට
මෙක ලබා දෙන්න . නියමයි එල වැඩක්mudiya / මුදියා
නියමයි රොයිලි අයියා.අද ගෙදරින් එනකොට හිතුන මේක නම් අද කොහොම හරි දෙයි කියල.මේ දීල තියෙන්නෙ ගෙඩි පිටින්ම.චුට්ටන්ම කොපිය බාන්න දැම්ම.ජයවේවා.බොහෝ.................................ම ස්තූතියි...!
LAKCHAN
elaaaaaa machan degathma karagana yamu ................
tharanga
thank you very much..
tharanga
බොහොම ස්තුතියි රොයිලි අයියා අපි වෙනුවෙන් වෙන මහන්සියට
දිෂාන්
jaya weva saho.. dan ithin hana sathiyakama balanna puluwan neda....
Chathu
thanx machan....
in
Bohoma pin
tharanga
පට්ට මචං එනකම් උන්නේ ජය
එරංග
එලස් බාන්න දැම්ම :)
quik
thanks
wow
wow.. maru :D
lasidu
පට්ට මේක අද දෙනකම් උන්නේ... ජයම වේවා !!!!
ganidu
තෑන්ක්ස් වේවා
නෙරංජි
මේ විකියා හරි නරකයි රොයිලි අයියෙ.. කවදාවත් හරියට පණිවිඩේ දෙන්නෙ නෑ... බලන්න.. අදත් මම පරක්කුයි...
කැලුම් ගුණසේකර
උපසිරැසියයි ටොරන්ට් එකයි දෙක ම ගත්තා. එනකන් ඇගිලි ගැන ගැන හිටියේ. ස්තුතියි සහෝ. අපේ කොල්ලෝ මේක බලලා පිස්සු වැටිලා ඉන්නේ. ඩැනී ගේ අඩුව පුරවන්න නේට් වත් එකතුවේවි ද කියලා අපි බලමු නේ?
geeth
maxxama maxxa machan
kapila
pattaine roylige subs thama patta
ccnp
Thanks
සමීර කරුණාරත්න
බොහොම ස්තුතියි සහෝ උපසිරැස ඉක්මනට අපේ අතට ලැබෙන්න සැලැස්සුවට...
130MB ටොරන්ට් කොපිය නං මසුරන්....! :D
බලමුකෝ අද මොනව වෙයිද කියල...ositha
maxxama thama
dev
niyamai niyamai saho...
den enna ennama katawa maxxxa wenawa.
bohoma stuti saho... .Janaka
thanks a lot... brother......
KeShaN WaSalA
හප්පේ මේක දෙනකම් නේ බලං ඉන්නේ ගොඩක් ස්තුතියි සහෝ :D
ganesh
ala kiri machan onna download venna damma
Amal
thanks
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල මැක්සා..... දුක සීන් එක තමයි, මම මේකේ හැම කොටසක්ම ගත්තේ මගේ පැකේජ් ඒකෙන්, ඒ වගේම මේක සයිට් එකට දාපු දවසෙම වගේ බැලුවා,,, ඒත් අද එක කරන්න වෙන්නේ නැ....ලිමිට් පැනල ස්පීඩ් කොච්චර අඩුද කියනවනම් දැන් මගේ ඉන්ටෙර්නෙට් එකේ...කොහොම කියන්නද කියල තේරෙන්නේ නැ...ඒ නිසා හෙට මේක මම ඔෆිසියෙන් බාගෙන...හෙට රෑට බලනවා.... ජය වේවා....
“චූටී මල්ලි”
අඩේ පහුගිය කොටසෙදි ඩැනියට නම් උනේ පවු වැඩේ
කමක් නෑ මොනාහරි වෙන්නත් එපැයි විශෙෂ දෙයක්
එල එල
ඉස්සරහට එන එව්වත් එන පරක්කුවට දෙමු
ඔබට ජය....දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි රොයිලි සහෝ. මේක මම හරිම ආසාවෙන් බලන කතාවක්..!!
Gayan
ela
Umeshi
thnks :)
sampath
ela.
Thilina pubudu
Thanks ayya
delmar
නියමයි රොයිලි අය්යේ
ගොඩක් ස්තූතියි ඔයාට හැමදාම වගේ පටස් ගාලා මගේ ආසම කතා මාලාවේ සබ් ගේනවට
ජයෙන් ජය
Advertisement


wow ada mamada koheda 1st
jayawewa Roily sagoo