කොහොමද ඉතින් කට්ටියටම. අද මම රොබින් හුඩ් කතා මාලාවේ එකලොස්වන කොටසේ සිංහල උපසිරැසියයි අරන් ආවේ. එක මායාකාරියක් ඉන්නව. නමුත් ඇයට පිස්සු කියල තමයි ගමේ හැමෝම හිතන්නේ. මේ මායාකාරි හුරතලේට ඇති කරන්නේ පුංචි ඌරන්ව. ඉතින් පිස්සු කියල කියන්නේ නිකන්යැ නේද? 😛 එ්ත් මේ මායාකාරියගේ අතීතය වෙනස්. රොබින් හුඩ් ඇතුළු…

කොහොමද ඉතින් කට්ටියටම. අද මම රොබින් හුඩ් කතා මාලාවේ එකලොස්වන කොටසේ සිංහල උපසිරැසියයි අරන් ආවේ. එක මායාකාරියක් ඉන්නව. නමුත් ඇයට පිස්සු කියල තමයි ගමේ හැමෝම හිතන්නේ. මේ මායාකාරි හුරතලේට ඇති කරන්නේ පුංචි ඌරන්ව. ඉතින් පිස්සු කියල කියන්නේ නිකන්යැ නේද? 😛 එ්ත් මේ මායාකාරියගේ අතීතය වෙනස්.
රොබින් හුඩ් ඇතුළු කට්ටියට මැයව මුණ ගැහෙන්නේ අමුතුම විදිහකට. ඒ රොබින් හුඩ් කණ්ඩායමේ කෙනෙක්ව ඉවත් වෙලා යන්න යනකොට. එත් පසුව ඔහු මේ මායාකාරිව රොබින් හුඩ් ළගට එක්කරගෙන යනවා. ඊට පස්සේ කට්ටියම මේ මායාකාරියට උදව් කරනවා. ඊට පස්සේ තවත් හිතාගන්න බැරි දේවල් වෙනවා. කවුද රොබින් හුඩ්ලව දාලා යන්නේ? ඇයි යන්නේ? හිතාගන්න බැරි දේවල් මොනාද කියල මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු. ජය වේවා…!!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න a83036e48041a3c104631eff31627f9a399eebe2c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
784 downloadsDownload Robin-of-Sherwood-S03E11.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු චානක
Subtitles
22 comments
achila
Jack
thanks... jayawewa..............!
prabath
ela ela. thanks macho.
thilina
thx bn elama .puluvnm menna mekata sub dennako patta film eka e kale hatiyata graphic pava patta
http://www.imdb.com/title/tt0240278/episodes?season=1&r…
Tharaka
ඕන් අදත් බාගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ!
ජය වේවා!sameera
ස්තූතියි සහෝ.
vihanga94
ela machan tnx
Isuru
thanks macho,umbata godak pin.
SS
thank u..very very much..
Ruwan
බොහෝමත්ම ස්තුතියි
ඔබට ජයෙන් ජය!!!Ayesh
Thanks verry much..
pasindu
sira macho, thanx!
shiwantha
thanks machan
jds
ela mcn ube subttile ekata thanks wewa/
yeshu
Thanks
සචින්තන
බොහෝම ස්තූතියි.
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chamith
Macho eka kotasak miss wela.s3e10 meka neme.the pretender kiyana kotasa.puluwan nam ekata sub denawada???
Tharindu Athukorala
thanku yaluwa
Lasantharathnasirirox
පිංසිද්ද වේවා උපසිරැසි වලට ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සබ් වලට ස්තූතියි.