Watch Trailer

Rome [2×05 – Heroes of the Republic ] – Sinhala Subtitle | මාගේ සතුරාගේ සතුරා, මාගේ මිතුරාය. (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පස්වෙනි කොටසත් ඉක්මනින්ම ගෙනාවා. කලින් කොටසෙදි දන්න චරිතයක නළුවව මාරු කළා. ඒ තමා ඔක්ටේවියන්ගේ චරිතය. කලින් කෙනා ළමා පාට පේනවා වැඩි ඇති සමහර විට. කතාවේ ඉතුරු හරියේ ඔහු තමා මේ චරිතයට පණ පොවන්නේ. හරි අපි කතාව දිහාට හැරෙමු. අටියාව ඝාතනය කරන්න සෙවිලීයා යොදන උපාය අතේ පත්තු වුණා. හැබැයි අටියගේ පළිගැන…

ඔන්න පස්වෙනි කොටසත් ඉක්මනින්ම ගෙනාවා. කලින් කොටසෙදි දන්න චරිතයක නළුවව මාරු කළා. ඒ තමා ඔක්ටේවියන්ගේ චරිතය. කලින් කෙනා ළමා පාට පේනවා වැඩි ඇති සමහර විට. කතාවේ ඉතුරු හරියේ ඔහු තමා මේ චරිතයට පණ පොවන්නේ. හරි අපි කතාව දිහාට හැරෙමු.

අටියාව ඝාතනය කරන්න සෙවිලීයා යොදන උපාය අතේ පත්තු වුණා. හැබැයි අටියගේ පළිගැනීමත් එහෙමම සාර්ථක වුණා කියන්න අමාරුයි. ඔක්ටේවියන් සමත් වෙනවා මාක් ඇන්ටනි එක්ක කළ සටනෙන් ජයගන්න. මේ ඇත්තටම කතාවෙන්නේ Battle of Mutina සටන ගැනයි. වර්තමාන ඉතාලියේ මෝදනා නගරෙ ආශ්‍රිතව තමා මේ සටන වෙන්නේ. පරදින මාක් ඇන්ටනි තව දුරටත් උතුරට පලා යනවා. ඔක්ටේවියන් රෝමය බලා යනවා. මේ අතර වොරීන්ස්ව හොයා ගන්න පූලෝ ළමුන් ගැන ආරංචිය දැනුම් දෙනවා. ඒ වගේම ඔවුන්ව බේරගන්නත් සමත් වෙනවා. අද කොටසෙන් බලාගන්න පුළුවන් ඔක්ටේවියන් රෝමෙදි තම බලය තහවුරු කරගන්න දතකන හැටි හා තවත් කතා. 🙂

එහෙමනම් අපි ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.

4,854 downloadsDownload 201808222254Rome.S02E05.zip87 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

4,854 downloadsDownload Subtitles87 KB

17 comments

  1. Soori

    බොහෝම ස්තුතියි රොයිලි සහෝ උපසිරැසියට....
    ජය...!!!

  2. harshahjk

    ස්තූතියි රොයිලි සබ අරගත්තා ජයවේවා

  3. Suranjan

    Thanks bro.......jayawewa.....!

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Buddi

    Thanks.............

  6. Batman

    thanks bro sub ekata... elama

  7. rahula jayasekara

    thanks for the sub

  8. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  9. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්..

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි අයියෙ..

  12. Udara Damith Dissanayaka

    උපසිරැසියට බොහෝම ස්තූතියි.
    ........................................................

  13. ranga11112

    ස්තුතියි සහෝ‍……….
    සබ් එකට මහන්සි වුනාට බොහොම පිං……
    තෙරැවන්සරණයි

  14. K P

    Thanks a lot...

  15. npmuweerasinghe

    thanks

  16. KUSAL LIYANAGE

    ගොඩක් ස්තුති සහෝදරයා

  17. Thisara Prabhath Senarathne

    Thanks bro