Watch Trailer

Rome [2×04 – Testudo et Lepus ] – Sinhala Subtitle | නැවතත් රෝමය බලා. (18+) [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ගෙනාවා හතරවෙනි කොටස. කලින් කොටසෙදි ආපහු යුද්ධයක සේයා මතුවේගන එනවා දකින්න ඇතිනේ. අද තවදුරටත් ඒකටම පාර කැපෙනවා. ඒ වගේම අපි දන්න කියන චරිතයක නළුවා මාරුවෙනවා. බලන්නකෝ ඒ කවුද කියලා. බෲටස් හා කැසියස් සෑහෙන වෙහෙසක් ගන්නවා හමුදාවක් හදාගන්න සල්ලි හොයාගන්න විදේශීය පාලකයන් හමුවට ගිහින්. මාක් ඇන්ටනි ධූරක…

මෙන්න ගෙනාවා හතරවෙනි කොටස. කලින් කොටසෙදි ආපහු යුද්ධයක සේයා මතුවේගන එනවා දකින්න ඇතිනේ. අද තවදුරටත් ඒකටම පාර කැපෙනවා. ඒ වගේම අපි දන්න කියන චරිතයක නළුවා මාරුවෙනවා. බලන්නකෝ ඒ කවුද කියලා.

බෲටස් හා කැසියස් සෑහෙන වෙහෙසක් ගන්නවා හමුදාවක් හදාගන්න සල්ලි හොයාගන්න විදේශීය පාලකයන් හමුවට ගිහින්. මාක් ඇන්ටනි ධූරකාලයෙන් පසුව ගෝල් දේශය ලබාගන්න ගහන ගැටේ සිසරෝ බොහොම ලස්සනට වැඩේ දෙනවා. ඒ වගේම සීසර්ට හෙවත් ඔක්ටේවියන්ට පණිවිඩ යවනවා රෝමයට පැමිණ මාක් ඇන්ටනි පලවා හරින ලෙස. ඒ වගේම සෙවිලියාගේ ගෝලයෙක් වන අලුත් කොලුවා අටියාට විෂ පොවන්න සූදානම්.

එහෙනම් අද කොටස බලන්නකෝ. විෂ පෙවීමේ කුමන්ත්‍රණය හරියයිද කියලා. එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.

4,850 downloadsDownload 201808212349Rome.S02E04.zip83 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

4,850 downloadsDownload Subtitles83 KB

19 comments

  1. NipunSachinda

    thanks for subtitle
    good luck bro

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

    Lucifer අන්තිම කොටස් 3-4 ට සබ් ලැබුනේ නෑ අයියේ...
    ඒක ගැන පොඩ්ඩක් බලන්න පුලුවන්ද?

  3. Suranjan

    Thanks bro........jayawewa.......!

  4. pasindu sri

    thanx bro

  5. harshahjk

    බොහෝම ස්තූතියි රොයිලි 4වෙනි කොටසත් අරගත්තා ජයවේවා

  6. Batman

    thanks bn sub ekata ..... elama .....

  7. Thilina Chamara

    Thank you

  8. Achi

    Thanks bokka

  9. Soori

    ස්තුතියි රොයිලි සහෝ...!!!
    ජය...!!!

  10. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි අයියෙ..ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු..

  14. Lushan Tharinda

    සබට thanks...
    පුළුවන් නම් Mr. Robot Season 3 වලට සබ් දෙන්න.

  15. ranga11112

    ස්තුතියි රොයිලි සහෝ‍……….
    සබ් එකට මහන්සි වුනාට බොහොම පිං……
    තෙරැවන්සරණයි

  16. K P

    Thanks a lot...

  17. npmuweerasinghe

    thanks....

  18. Harshana255

    Julrssic world subtitles nane affa

  19. Thisara Prabhath Senarathne

    Thanks bro