ඔන්න හය වෙනි කොටසත් ගෙනාවා. තව තියෙන්නෙ හතරයි. ඒ ටිකත් ඉතින් ඉක්මනින්ම දෙන්නම්. එහෙනම් අපි කලින් කොටස මතක්කර ගමු නේද? මෙච්චර කපටි සිසරෝව මුළා කරලා සෙනට් සභාවේ බලය පැහැරගන්න ඔක්ටේවියන් සමත් වෙනවා. හැබැයි සිශරී බෲටස් ඇතුළු පිරිසට රෝමයට ආරාධනා කරනවා. ඔවුන්ගේ සේනාව ඉතාමත් වැඩි හින්දා ඔක්ටේවියන් වැටෙන්න…

ඔන්න හය වෙනි කොටසත් ගෙනාවා. තව තියෙන්නෙ හතරයි. ඒ ටිකත් ඉතින් ඉක්මනින්ම දෙන්නම්. එහෙනම් අපි කලින් කොටස මතක්කර ගමු නේද?
මෙච්චර කපටි සිසරෝව මුළා කරලා සෙනට් සභාවේ බලය පැහැරගන්න ඔක්ටේවියන් සමත් වෙනවා. හැබැයි සිශරී බෲටස් ඇතුළු පිරිසට රෝමයට ආරාධනා කරනවා. ඔවුන්ගේ සේනාව ඉතාමත් වැඩි හින්දා ඔක්ටේවියන් වැටෙන්නෙ අමාරු අඩියකට. හැබැයි අටියාගේ උපායක් මත ඔවුන් යනවා රහසේම මාක් ඇන්ටනිව හමුවෙන්න. අරමුණ ඔවුන් දෙදෙනා සමඟි වී බෲටස්ට පහර දීමයි. ඒ සටන ගැන හා ඒ සඳහා කරන්න වෙන දේවල් ගැන මේ කොටසෙන් බලමු. මේ අතර වොරීනස් තම කොටසේ බලය තහවුරු කරගන්න සමත් වුණාට ඔහුගේම දුව ඉන්නෙ ඔහුට සමඟ ජම්මන්තර වෛරයකින්. බලමුකො ඒ ගැනත් නේද?
එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.
5,131 downloadsDownload 201808250010Rome.S02E06.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
12 comments
Udara Damith Dissanayaka
Soori
රොයිලි සහෝ, බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට....
ජය...!!!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයBatman
thanka bro. meka denakna balan hitiye........ elama
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Nuwan
සබ් එකට බොහොම ස්තුතියි අයියෙ..ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු..
K P
Thanks a lot...
npmuweerasinghe
thanks
Kulanjana Maduranga
thanks saho sub 1ta....
kasun@rko
Thanks saho
dx12
thanks bro
Thisara Prabhath Senarathne
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


එල