මේ ගේන්නෙ හත්වෙනි කොටසයි. කලින් කොටසෙදි චරිත කීපයක් සමුගන්නවා දකින්න ඇතිනේ. අද කොටසෙනුත් තවත් චරිත කීපයක් සමුගැනීම හා සබඳතාවල වෙනස් නොහිතපු වෙනස් වීම් සිදුවෙනවා. මුලින් කලින් කොටස මතක් කරගමු. බෲටස් හා කැසියස්ට ජයග්‍රාහී මානසිකත්වයෙන් රෝමෙට එන්න ලැබෙන් නෑ. ඔක්ටේවියන් හා මාක් ඇන්ටනිගේ ඒකාබද්ධ හමුදාව…

මේ ගේන්නෙ හත්වෙනි කොටසයි. කලින් කොටසෙදි චරිත කීපයක් සමුගන්නවා දකින්න ඇතිනේ. අද කොටසෙනුත් තවත් චරිත කීපයක් සමුගැනීම හා සබඳතාවල වෙනස් නොහිතපු වෙනස් වීම් සිදුවෙනවා. මුලින් කලින් කොටස මතක් කරගමු.
බෲටස් හා කැසියස්ට ජයග්‍රාහී මානසිකත්වයෙන් රෝමෙට එන්න ලැබෙන් නෑ. ඔක්ටේවියන් හා මාක් ඇන්ටනිගේ ඒකාබද්ධ හමුදාව විසින් ඔවුන් දෙදෙනාගේ හමුදාව වනසා දමා ඔවුන් දෙදෙනාටත් ජීවිතෙන් වන්දි ගෙවන්න සලස්වනවා. ඔවුන් දෙදෙනාට හිතවත් සෙනට් සභිකයින් සියලු දෙනාවම වොරීන්ස් හරහා මරා දමනවා. එයට සෙනට් සභාවේ ප්‍රධානී සිසරෝද ඇතුළත් වෙනවා. මේ විදියට සීසර්ගේ ඝාතනයට යටිහිතෙන් හරි කැමැත්ත දැක්වූ අය ඇතුළුව ප්‍රධාන කුමන්ත්‍රණ කරුවන් සියලු දෙනාවම ඉවරයක් කරල දානවා. ඔය විදියට රෝමේ බලය බෙදාගත්ත තුන්දෙනාට අද වෙන්නෙ මොකක්ද කියලා බලන්නකෝ. ආපහු බලය තහවුරු කරගැනීමේ කුමන්ත්‍රණ ඇවිළෙන්න පටන් ගන්නවා අද කොටසෙන්.
එහෙනම් අද කොටසත් බලන්නකෝ. තව මේ අදියර අවසන් වෙන්න කොටස් තුනයි තියෙන්නේ. ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.
4,662 downloadsDownload 201808262307Rome.S02E07.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
12 comments
sachintha
Batman
thanks saho sub ekata.. elama
Udara Damith Dissanayaka
ela
Achi
Elama.fatta
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Kulanjana Maduranga
thanks saho sub 1ta.....
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහෝ..
harshahjk
6 සහ 7 කොටස් දෙකම අරගත්තා ස්තූතියි ජයවේවා
K P
Thanks a lot...
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Shalika
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය