Watch Trailer

Rome [2×09 – Deus Impeditio Esuritori Nullus -No God Can Stop a Hungry Man ] – Sinhala Subtitle | අවසන් යුද්දය. (18+) [සිංහල උපසිරැසි සමඟ]

පොරොන්දුවක් දුන්න නම් කොහොමහරි ඉටු කරන්නත් එපැයි. මේක දෙන්න අරන් මැදක ටිකක් ලොකු විවේකයක් අරගෙන ආපහු දෙන්න ගත්ත වෙලාවේ මම පොරොන්දු වුණානේ අගෝස්තු ඉවර වෙද්දි ඉවරයක් කරල දානවා කියලා. ඔන්න කිව්ව වගේම ඊයේ කොටසෙන් පස්සෙ අදත්, ඒ වගේම හෙටත් කොටස ගානේ දීලා කතා අදියර වගේම කතා මාලාවත් ඉවරයක් කරල දානවා. කතාමා…

පොරොන්දුවක් දුන්න නම් කොහොමහරි ඉටු කරන්නත් එපැයි. මේක දෙන්න අරන් මැදක ටිකක් ලොකු විවේකයක් අරගෙන ආපහු දෙන්න ගත්ත වෙලාවේ මම පොරොන්දු වුණානේ අගෝස්තු ඉවර වෙද්දි ඉවරයක් කරල දානවා කියලා. ඔන්න කිව්ව වගේම ඊයේ කොටසෙන් පස්සෙ අදත්, ඒ වගේම හෙටත් කොටස ගානේ දීලා කතා අදියර වගේම කතා මාලාවත් ඉවරයක් කරල දානවා. කතාමාලාව වෙනුවෙන් යට කරපු දැවැන්ත අරමුදල තරමටම හොඳ සම්මාන වගේම ඇගයීම් ලැබුණත් දෙවෙනි අදියරේදී ශ්‍රේණීගත කිරීම් වලින් පවා පහළ වැටුණ හින්දා දෙවෙනි අදියරෙන් නවත්තපු බව තමා කියවෙන්නේ. හරි කලින් කොටසට හැරෙමු.

පාලකයෝ තුන් කට්ටුවට හෙරොද්ගෙන් ලැබුණ අල්ලස ප්‍රවාහනය කිරීමේ වගකීම පැවරෙන්නේ වොරීනස්ටයි. ඒත් මෙමීයෝ ගේ යටිකූට්ටු වැඩ හින්දා ඒක හරියට කරගන්න බැරිවෙනවා. පූලෝගේ බිරීදගේ මරණය වගේම තමුන්ගේ දුවගේ ද්‍රෝහී වීමත් වොරීනස් දැනගන්නවා. ඒ ගැන කලකිරෙන් වොරීන්ස් තමුන්ගේ රාජකාරී පූලෝට පවරලා ගිහින් ඇන්ටනිට එකතු වෙනවා. ඔක්ටේවියන්ගේ බිරිඳව තෝරාගන්න අතරම ඔහුට ආරංචි වෙනවා ඇන්ටනි හා අටියා එක්කත් අග්‍රිප්පා ඔක්ටාවියා එක්කත් තාම සම්බන්ධය තියෙන බව. ඒ හින්දා ඔහු ඇන්ටනිව පිටත් කරනවා ඊජිප්තුවට. කොහොමහරි අන්තිමේ පූලෝ හා මෙමීයෝ සටන් වදිනවා කවුද නියම ලොක්කා කියල හිතාගන්න.

එහෙනම් හෙට කොටසෙන් හමුවෙමු. ඒකත් එක්ක මේ කතාමාලාව ඉවරෙටම ඉවරයි. එතෙක් ජය෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.

4,436 downloadsDownload 201808291041Rome.S02E09.zip87 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

4,436 downloadsDownload Subtitles87 KB

20 comments

  1. K P

    Was I the 1st? Thank you very much for the SRT

  2. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. npmuweerasinghe

    thanks

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
    පොරොන්දු වූ පරිදිම අගෝස්තූ මාසය තුලම කතාමාලාව අවසන් කරාට ගොඩාක් ස්තූතියි ....
    එහෙනම් අවසාන කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. harshahjk

    සුපිරියි රොයිලි එක දීගටම කතාවට සබ් දීපු එක ගැන බොහෝම සන්තෝසයි මේ කොටස අරගත්තා එහෙමනම් අවසන් කොටසින් මුන ගැහෙමු. ස්තූතියි ජයවේවා

  7. Suranjan

    Thanks bro.......jayawewa......!

  8. Achi

    Thanks bokka

  9. panagama

    thanks.........................

  10. kushan_iroshana

    Me episode aka direct download kranna link akk ewanmko

  11. NipunSachinda

    thanks

  12. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    තව එක කොටසයි.....
    සුපිරි වැඩක්..

  13. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  14. Kulanjana Maduranga

    sub 1ta thanks saho..keep it up...

  15. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි අයියෙ..තව එක කොටසයි එකත් ඉක්මනින්ම දෙමු..

  16. harshani11112

    ස්තුති රොයිලි සහො ....

  17. Udara Damith Dissanayaka

    ela

  18. FURY SANJAYA

  19. KUSAL LIYANAGE

    gdk sthuthi sub 1t

  20. Thisara Prabhath Senarathne

    Thanks bro