ඔන්න එහෙනම් අට වෙනි කොටසත් අරගෙන ආවා. කලිනුත් කිව්වා වගේ අතර මැද නැවතුන වෙලාවෙ තිබ්බ උනන්දුව දැන් නම් නෑවගේ. එක දිගට දෙන්න හොඳ නෑ. අතර මැද ලොකු පරතරයක් තියන එක හොඳයි වගේ… 😛 😛 හරි අපි කලින් කොටසට හැරෙමු. බෲටස්ගේ මරණෙන් වියරු වැටෙන සෙවීලියා ගිහින් අටියාගේ ගේ ඉස්සරහට කරපු දේ දැක්කනේ. අන්තිමේ සිය දිවි…

ඔන්න එහෙනම් අට වෙනි කොටසත් අරගෙන ආවා. කලිනුත් කිව්වා වගේ අතර මැද නැවතුන වෙලාවෙ තිබ්බ උනන්දුව දැන් නම් නෑවගේ. එක දිගට දෙන්න හොඳ නෑ. අතර මැද ලොකු පරතරයක් තියන එක හොඳයි වගේ… 😛 😛 හරි අපි කලින් කොටසට හැරෙමු.
බෲටස්ගේ මරණෙන් වියරු වැටෙන සෙවීලියා ගිහින් අටියාගේ ගේ ඉස්සරහට කරපු දේ දැක්කනේ. අන්තිමේ සිය දිවි නසාගත්තා අටියට ශාප කරලා. ඒ සාපෙ හින්දද මන්දා අටියට ඇන්තනිවත් අහිමි වෙනවා. දැන් රොමේ පාලක තිදෙනා තම පාලන ප්‍රදේශ වෙන් කරගත්තත් අල්ලස බෙදල දෙන්න ඇන්තනි අකමැති වෙච්ච හින්දා ඇන්ටනිට අන්තිමේ වෙන්නෙ අම්මව නැතුව දුවව සරණ පාවා ගන්නයි. ඒ මදිවට අග්‍රිප්පාටත් අන්තිමේ හුළං. මේ අතර මිමියෝ විසින් වොරීන්ස්ට එරෙහිව ඔත්තු බලන්න ඔහුගේම දුවව කැමති කරගන්නවා.
ඔය සිදුවීම් වලින් තවත් නොහිතපු සිද්ධි දාමයක් ඔය හැමෝටම වෙන්න ගන්නවා. ඒ ගැන අද කොටසෙන් බලන්න. හෙටත් හමුවෙමු. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.
5,182 downloadsDownload 201808290740Rome.S02E08.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
16 comments
Mirrors
Samadi
ස්තූතියි....
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Bandaramudiyansi
Oka nawatwan natuwa dila danna..... please mama nm tv katawak balanna asa eka para okkama aram .apu gaan sab nm gannawa.download hitam karanawa.eka para balanawa bohoma sthuthii mawaga katawak thoram sab karata
Viraj
sub ekata thanks aiye..jaya wewa!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයAchi
තැන්ක්ස් තව දෙකයි
panagama
thanks.......
Kulanjana Maduranga
thanks saho sub 1ta.....
K P
Thanks a lot...
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
npmuweerasinghe
thanks
Suranjan
Thanks bro......jayawewa.......!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි අයියෙ..
Thisara Prabhath Senarathne
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


හෙටත් හමුවෙමු කියපු එකනම් දැනුන මචන්...