Watch Trailer

Roswell (2000) [S02 : E10] |with Sinhala Subtitles | සුබ නත්තලක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම Roswell කතා මාලාවේ 10 වෙනි කොටසත් අරගෙන ආවා.මේ කොටසෙ වෙන දේ මම කෙටියෙන් කියන්නම්. නත්තල සමයේ මැක්ස් දකිනවා පොඩි ළමයෙක් පාරේ ඉද්දි වේගයෙන් එන මෝටර් රථයක් ඒ ළමයව හප්පගෙන යන්න හදනවා. එතකොටම ඒ ළමයාගේ තාත්තා ඇවිල්ල එයාගේ ජිවිතේ පරදුවට තියල ළමයාව බේරාගන්නවා. ඉතින් ඒ මැරෙන්න යන මනුස්සයව බේරගන්න මැ…

Roswell S2-2

ඔන්න මම Roswell කතා මාලාවේ 10 වෙනි කොටසත් අරගෙන ආවා.මේ කොටසෙ වෙන දේ මම කෙටියෙන් කියන්නම්. නත්තල සමයේ මැක්ස් දකිනවා පොඩි ළමයෙක් පාරේ ඉද්දි වේගයෙන් එන මෝටර් රථයක් ඒ ළමයව හප්පගෙන යන්න හදනවා. එතකොටම ඒ ළමයාගේ තාත්තා ඇවිල්ල එයාගේ ජිවිතේ පරදුවට තියල ළමයාව බේරාගන්නවා. ඉතින් ඒ මැරෙන්න යන මනුස්සයව බේරගන්න මැක්ස්ට පුළුවන්කම් තිබුනත් එයාගේ එක සිතුවිල්ලක් නිසා මැක්ස් ඒක කරන්නේ නෑ. ඒ වගේම මයිකලුත් මැක්ස්ට බල කරනවා ඒක කරන්න එපා කියල.මොකද එතැන ගොඩක් සෙනගත් ඉන්න නිසා. ඉතින් ඒ මනුස්සය මැරෙනවා. පස්සේ ඒ මනුස්සයාගේ ආත්මය මැක්ස් පස්සෙන් ඇවිත් කියනවා එයාව බේරාගත්තේ නැති නිසා ඒ වෙනුවට යම් දෙයක් කරන්න කියල. ඉතින් මැක්ස් මොකක් කරාවිද ? ඒක මේ කොටස බලලම දැනගන්න!

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

249 downloadsDownload Roswell-2x10-A-Roswell-Christmas-Carol.en_.zip21 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<  Previous  Episode               All Episodes                      Next  Episode >>        

Subtitles by

රුෂානි දිසානායක

Subtitles

249 downloadsDownload Subtitles21 KB

8 comments

  1. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  2. Emil Shamen

    Kalin ekata Comment ekak denna baeri una akke sry
    Sub dekatama THANQ akke

  3. කවීන් ලහිරු

    සිංහල උපසිරසියට ස්තූතියි රුශානි සහෝදරී
    ෴෴ජය වේවා෴෴

  4. රයන් ද සිල්වා

    නියමයි සිස් සබ් එකට තෑන්ක්ස්....

  5. උදාර දිල්ශාන්

    ස්තූතියි සබ් එකට...

  6. ඩිලාන් හසිත

    මැක්සා සබ් එකට තුති....
    #ජය

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. අරවින්ද

    බොහොම ස්තුතියි සිස්.2006 විතර tv1e යද්දි බැලුවා.ආයෙ බලන්න ආසාවෙන් හිටියෙ