Watch Trailer

Roswell (2000) [S02 : E09] |with Sinhala Subtitles | මැක්ස්ගේ නිව්යෝර්ක් සංචාරය [සිංහල උපසිරැසි සමඟ]

ගිය පාර මම අරගෙන ආවේ Roswell කතා මාලාවේ 8 වෙනි කොටස. අද අරගෙන ආවේ ඒකේ දෙවෙනි කොටස.ඒ කොටසේදී මැක්ස් එයාගේ අනෙක් පිටසක්වළ මිතුරන් එක්ක නිව්යෝර්ක් නගරයට ගියා සමුළුවට.ඉතින් මේ කොටසේදී පෙන්වන්නේ මැක්ස් එහෙ ගිහින් සිදුවෙන දේවල්..බලන්නකෝ මොකද වෙන්නේ කියල! Due to copyright issues, we do not provide any tor…

Roswell S2-2

ගිය පාර මම අරගෙන ආවේ Roswell කතා මාලාවේ 8 වෙනි කොටස. අද අරගෙන ආවේ ඒකේ දෙවෙනි කොටස.ඒ කොටසේදී මැක්ස් එයාගේ අනෙක් පිටසක්වළ මිතුරන් එක්ක නිව්යෝර්ක් නගරයට ගියා සමුළුවට.ඉතින් මේ කොටසේදී පෙන්වන්නේ මැක්ස් එහෙ ගිහින් සිදුවෙන දේවල්..බලන්නකෝ මොකද වෙන්නේ කියල!  

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

261 downloadsDownload Roswell-2x09-Max-in-the-City-2.en_.zip22 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<  Previous  Episode               All Episodes                      Next  Episode >>        

Subtitles

261 downloadsDownload Subtitles22 KB

9 comments

  1. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  2. කවීන් ලහිරු

    සිංහල උපසිරසියට ස්තූතියි සහෝදරී
    ඊලඟ කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  3. රයන් ද සිල්වා

    සබ් එකට තුති සිස්
    09 වෙනි කොටසෙන් හැකි ඉක්මනට හමු වෙමු

  4. උදාර දිල්ශාන්

    නියමයි සහෝදරී
    තෑන්ක්ස් සබ් එකට

  5. ඩිලාන් හසිත

    තෑන්ක්ස් සිසි
    #ජය

  6. kavinda

    සිංහල උපසිරසියට ස්තූතියි සහෝදරී

  7. Anujaya

    thanks

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. geeth

    tnx sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.