Watch Trailer

Westworld [S01: E04] with Sinhala Subtitles | ගැටුම් න්‍යාය [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසේ දි දකින්න ලැබුනේ Westworld හි මෘදුකාංග අංශයේ ප්‍ර‍ධානියා වන බර්නාඩ් ලෝව් විසින් ඩොලරස් සමග සෘජු සංවාදයේ යෙදෙනවා. ඔහු දකිනවා ඩොලරස් සතුව තිබෙන විශේෂ හැකියාව. නමුත් රොබෝවරුන් පාලනයෙන් ඉවත්ව හැසිරෙන්නේ උද්‍යානය නිර්මානයට දායක වුනු ආර්නොල්ඩ්ගේ පරික්ෂනයකින් ඉතුරු උන කේත පද්දතයක් නිසා කියලයි…

පසුගිය කොටසේ දි දකින්න ලැබුනේ Westworld හි මෘදුකාංග අංශයේ ප්‍ර‍ධානියා වන බර්නාඩ් ලෝව් විසින්  ඩොලරස් සමග සෘජු සංවාදයේ යෙදෙනවා. ඔහු දකිනවා ඩොලරස් සතුව තිබෙන විශේෂ හැකියාව. නමුත් රොබෝවරුන් පාලනයෙන් ඉවත්ව හැසිරෙන්නේ උද්‍යානය නිර්මානයට දායක වුනු ආර්නොල්ඩ්ගේ පරික්ෂනයකින් ඉතුරු උන කේත පද්දතයක් නිසා කියලයි ආචාර්ය ෆෝඩ් බර්නාඩ්ට කියනවා. අර්නොල් නිර්මානය කරන්න උත්සහ කරලා තියෙන්නේ කෘතිම මිනිස් විඥානයක්. නමුත් ඒක එකතරා මට්ටමකදි බිදවැටෙනවා. ඒ වගේම ඒ නිසා රෝබෝවරුන්ගේ ක්‍රියාකාරිත්වය විකෘති වෙනවා. ආර්නොඩ් කියන්නේ උද්‍යානයේ නිර්මාතෘවරුන් දෙදෙනාගෙන් කෙනෙක්. ඔහුගේ මේ පරික්ෂනය නිසා රොබෝවරුන්ට තමගේම හඩින් තමන්ගේ ආත්මය කතාකරනවා වගේ ඇහෙනවා. නමුත් මේකට ආචාර්ය  ෆෝඩ් විරුද්ධවෙනවා. මොකද සාමාන්‍ය මිනිස්සුන්ටත් පිස්සු හැදුනම එහෙම හඩවල් ඇහෙන නිසා. ඔහුගේ මතය වෙන්නේ මේ වගේ විනෝද උද්‍යානයක සංචාරකයන්ගේ විනෝදය සදහා ඉන්න රෝබෝවරුන්ට තනිව සිතන්න ඉඩ ලබා  නොදිය යුතුයි කියලා. ඒ වගේම ඔහු බර්නාඩ්ට අවවාද කරනවා ආර්නොල්ඩ් කරපු වැරැද්ද නැවතත් කරන්න එපා කියලා. නමුත් බර්නාඩ් ඒ වැරැද්ද දැනටමත් කරලා ඉවරයි. ඩොලරස් ඇබනත් දැනටමත් තනිවම සිතන්න පටන් අරගෙන. ඇයට දැන් පද්දතියේ සිමාවන් ඉක්මවලා අයුධ පවා භාවිතකරන්න පුළුවන් හැකියාවක් ලැබුනා. එවගේම අපිට දකින්න ලැබුනා වෙට්ගේ සහචරයන්ට ටෙඩි වෙඩිතිබ්බත් ඔවුන්ට මුකුත් උනේ නෑ. සමහරවිට ඔවුන් අමුත්තන් පිරිසක් වෙන්න පුළුවන් නැතිනම් වෙනස්ම රොබෝවරු පිරිසක් වෙන්නත් පුළුවන්. කුමක් උනත් ෆෝඩ්ගේ මේ අලුත් කතාවෙන් උද්‍යානයේ පැවැත්මට ලොකුවෙනසක් වෙන්න ඉඩ තියෙනවා. පසුගිය කොටසෙදි අයාලේ ගිය කෙනා එහෙම යන්න හේතුව නම් පැහැදිලි වුනේ නෑ. අයාලේ යෑම උද්‍යාන පාලකයන්ට නම්  සමාන්‍ය දෙයක්. නමුත් පසුගිය කොටසේ සිදුවුනු දේනම් ගොඩක් අසාමාන්‍යයයි. මේ වෙන කොට රෝබෝවරු කිහිපදෙනෙක්ම ලබාදෙන අණට ක්‍රියා නොකරන බව දකින්න ලැබුනා.

Westworld (2016) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

Westworld.S01E04.720p.HDTV.x264-FLEET

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

12,018 downloadsDownload Westworld-01x04Baiscopelk.com_.rar25 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                 All Episodes                     Next Episode >>

Subtitles by

කළිදු වසූක

Subtitles

12,018 downloadsDownload Subtitles25 KB

35 comments

  1. Akila Ranasinghe

    thanx

  2. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති සහෝ

  3. chandika

    thank you

  4. Pradeep Chandana

    been waiting so long

  5. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......

  6. Sanath Indika

    thx broo

  7. විමා

    උපසිරසට බොහොම ස්තුතියි කළිඳු සහෝ
    අද ඉඳල බලන්න ගන්නවා ඔන්න

  8. රයන් ද සිල්වා

    සිංහල උපසිරසියට ස්තූතියි කලිදු සහෝ
    ෴෴ජය වේවා෴෴

  9. කවීන් ලහිරු

    නියමයි සහෝ...
    05 වෙනි කොටසෙන් හමු වෙමු...
    සබ් එකට තෑන්ක්ස්...

  10. Priyantha Buddhika

    thanx sahoo.. meka
    enakal balagena hitiye

  11. Asanka

    mokada ban mul eka tharan me sub eka bala naththe?.kathawa chorada danne na

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. ayesh

    thank you

  14. මධුකප්‍රිය පෙරේරා

    බොහොමත්ම ස්තුතියි සහෝ උපසිරසියට.

  15. sameera

    thanks malayoooooo

  16. කවින්ද බුද්ධික

    හම්මේ තෑන්කූ වේවා සහෝ...............!!!!!

  17. Omar

    MARU MACHAN ...THX...

  18. OMAR ASHAN

    Ela machooo

  19. PragathNZ

    tnx dude

  20. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ සමාවෙන්න ඕනේ මේ තරම් පමා උනාට.. ජය වේවා !!

  22. damith

    sub eka galapenne naa machan....

  23. Tharaka Lahiru

    tnx

  24. Niky

    Thanks bro and all the best..!!

  25. prabath

    thanks bro..

  26. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  27. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  28. Vipula Sanjaya

    Thanx Bro...!!!

  29. Mahesh ruwan

    බොහොම ස්තුතිය

  30. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  31. Amila Mudalige

    Sub ekta Thanks saho

  32. Stranger

    thanks

  33. දසිත චාමික

    ‌‌බො‌හොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  34. Hirunika97

    Thanks bro

  35. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....