Watch Trailer

Roswell (2000) [S03 : E07] Sinhala Subtitles | කිවාර් ඉසබෙල්ව අරගෙන යයිද? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියටම… ඔන්න අදත් මං රොස්වෙල් තුන්වන කතා සමයේ හත්වන කොටසත් සිංහල උපසිරැසි එක්ක අරන් ආවා. පසුගිය කොටසෙදි මතකනේ ජෙසී ඉසබෙල් එක්ක විවාහ උනා. ඉසබෙල්ගේ දෙමව්පියන් මුලදී අකමැති උනත් පස්සේ විවාහ උත්සවයට ආවා. ඒත් අවසානෙදි ඉසබෙල්ගේ කලින් පෙම්වතා ඇවිත් හිටියා. අවසාන මොහොතෙදී කිවාර් ඉසබෙල්ව ඔහු…

Roswell S2-1

ඉතින් කොහොමද කට්ටියටම… ඔන්න අදත් මං රොස්වෙල් තුන්වන කතා සමයේ හත්වන කොටසත් සිංහල උපසිරැසි එක්ක අරන් ආවා. පසුගිය කොටසෙදි මතකනේ ජෙසී ඉසබෙල් එක්ක විවාහ උනා. ඉසබෙල්ගේ දෙමව්පියන් මුලදී අකමැති උනත් පස්සේ විවාහ උත්සවයට ආවා. ඒත් අවසානෙදි ඉසබෙල්ගේ කලින් පෙම්වතා ඇවිත් හිටියා. අවසාන මොහොතෙදී කිවාර් ඉසබෙල්ව ඔහුගේ ලෝකයට අරං යනවා කියලා ඉඟි පල කලා.

ඊට පස්සේ ඉසබෙල් ජෙසී එක්ක මධුසමය ගත කරන්න කැලිෆෝනියා වලට යනවා. ඒ වගේම කිවාර් වත් ඉසබෙල් පස්සෙන් යනවා. මේ ගැන කයිල් මැක්ටත් මයිකල්ටත් කියනවා. ඊට පස්සේ ඔවුන් දෙදෙනාත් කැලිෆෝනියාවලට යනවා. ඉතින් කැලිෆෝනියා වලිදි මොකද වෙන්නේ කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු. ජය වේවා…!!!

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,277 downloadsDownload Roswell-S03E07.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ලහිරු චානක

Subtitles

1,277 downloadsDownload Subtitles24 KB

4 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. suduu

    ash vs evil dead 3, The Exorcist 2 me 2kata sub dahallako bn.patta asawen balan inne t-seris2k.plz mcn

  3. Kulanjana Maduranga

    subata thanks

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P