ඉතින් කොහොමද කට්ටියට. එහෙනම් අදත් මම රොස්වෙල් කතා මාලාවේ තුන්වන කතා සමයේ හය වෙනි කොටසත් සිංහල උපසිරැසි එක්ක අරගෙන ආවා. ඔයාලා දන්නවනේ තුන්වන කතා සමය ආරම්භයේ පටන්ම ඉසබෙල් ජෙසී රමීරස් කියන පුද්ගලයත් එක්ක ආදරයෙන් බැඳිලා ඉන්නවා. ඒත් යම් යම් ප්‍රශ්න නිසා ඔවුන්ගේ විවාහය ටිකෙන් ටික කල් යනවා. කොහොමින් කොහොම…

ඉතින් කොහොමද කට්ටියට. එහෙනම් අදත් මම රොස්වෙල් කතා මාලාවේ තුන්වන කතා සමයේ හය වෙනි කොටසත් සිංහල උපසිරැසි එක්ක අරගෙන ආවා. ඔයාලා දන්නවනේ තුන්වන කතා සමය ආරම්භයේ පටන්ම ඉසබෙල් ජෙසී රමීරස් කියන පුද්ගලයත් එක්ක ආදරයෙන් බැඳිලා ඉන්නවා. ඒත් යම් යම් ප්‍රශ්න නිසා ඔවුන්ගේ විවාහය ටිකෙන් ටික කල් යනවා. කොහොමින් කොහොම හරි දෙමව්පියන්ගේ කැමැත්ත නැතුව හෝ මොවුන් විවාහයට සූදානම් වෙනවා.
ඉතින් විවාහයට සූදානම් වන අතරතුර ඉසබෙල්ට නින්දෙදි හීනෙන් එක එක දේවල් පෙනෙනවා. ඇය පිටසක්වල ජීවියෙක් නිසා කලින් ඔවුන්ගේ කලින් ග්‍රහලෝකෙදි සිදු වුන ආදර සම්බන්ධතාවයක් පේන්න ගන්නවා. කොහොමින් කොහොම හරි අවසානයේ දී ඔවුන්ගේ විවාහය සිදු කරනවා. ඒත් අවසානෙදි ඉසබෙල් ළඟට නොසීතු පුද්ගලයෙක් පැමිණෙනවා. ඒ කවුද මොකද වෙන්නේ කියලා මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු. ජය වේවා…!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,119 downloadsDownload Roswell-S03E06.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු චානක
Subtitles
4 comments
sachintha
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අරුණ ගයාන්
ambo ada dakka machan namak hena kalekata kalin balapu kathawaka.. season 3 beluwe ne, sub nethi handa.Kawuda yako me sub dena pinwatha obata jayen jaya mcn. Fattah.
Kulanjana Maduranga
subata thanks saho
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය