Watch Trailer

Roswell (2000) [S03 : E08] Sinhala Subtitles | මැක්ස් පිටුපස තවත් කෙනෙක් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට, අදත් එහෙනම් වෙනවද වගේම රොස්වෙල් 3 වන කතා මාලාවේ 8 වන කොටසත් අරන් ආවා. පසුගිය කොටසෙදි මතකනේ කිවාර් ඉසබෙල්ව ඔහුගේ ලෝකයට අරන් යන්න හැදුවත් මැක්ස්ගෙයි මයිකල්ගෙයි උදව් නිසා එක් වැලකුණා. ඒ අතර මැක්ස්ගේ තාත්තට මැක්ස් ගැන සැක ඇති වෙලා ඔහු ගැන සොයන්න ගන්නවා. ලිස් ඔහුගේ පස්සෙන් ගිහින් ඒ ගැන ත…

Roswell S2-1

කොහොමද කට්ටියට, අදත් එහෙනම් වෙනවද වගේම රොස්වෙල් 3 වන කතා මාලාවේ 8 වන කොටසත් අරන් ආවා. පසුගිය කොටසෙදි මතකනේ කිවාර් ඉසබෙල්ව ඔහුගේ ලෝකයට අරන් යන්න හැදුවත් මැක්ස්ගෙයි මයිකල්ගෙයි උදව් නිසා එක් වැලකුණා. ඒ අතර මැක්ස්ගේ තාත්තට මැක්ස් ගැන සැක ඇති වෙලා ඔහු ගැන සොයන්න ගන්නවා. ලිස් ඔහුගේ පස්සෙන් ගිහින් ඒ ගැන තොරතුරු හොයාගන්නවා.

කොහොමින් කොහොම හරි මැක්ස්ගේ තාත්තත් මැක්ස් ගැන හොයන එක නතර කරන්නේ නෑ. මේ අතර ලිස්ගේ යාළුවා මරීයාගේ පරණ යාළුවෙක් නගරයට එනවා. ඒ නිසා සමහර දේවල් වෙනස් වෙනවා. ඒ දේවල් මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු. ජය වේවා…!!!

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,004 downloadsDownload Roswell-S03E08.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ලහිරු චානක

Subtitles

1,004 downloadsDownload Subtitles28 KB

5 comments

  1. geeganagamage

    ගොඩාක් ස්තුතියි මේ කරනා උතුම් සේවයට .

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Sithila

    සහෝ ... Roswell season ටික බාගන්න තැනක් දන්න කට්ටිය කියන්නකෝ (HDTV quality එකෙන් වගේ )
    Roswell බලන්න ආසයි , ඒත් බාගන්න විදිහක් දන්නේ නෑ ....
    Please යාළුවනේ

  4. Kulanjana Maduranga

    subata thanks

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P