Watch Trailer

Roswell (2000) [S03 : E10] Sinhala Subtitles | අලුත් අවුරුද්දේ මේ මොකද වෙන්නේ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ. ඔන්න එහෙනම් අදත් මම රොස්වෙල් තුන්වන කතා මාලාවේ 10 වෙනි කොටසේ සිංහල උපසිරැසියත් අරන් ආවා. ඉතින් පසුගිය කොටසෙදි රොස්වෙල් වල නත්තලේ අසිරිය විඳගත්තා වගේම මේ කොටසෙදි අලුත් අවුරුද්දත් ලබනවා. ඒත් අලුත් අවුරුද්ද උදා වෙන්න කලින් කවුරුවත් හිතන්නේ නැති දේවල් සිද්ද වෙනවා. මයිකල්ට අමුතු ආකාරයෙන්…

Roswell S2-1

කොහොමද යාලුවනේ. ඔන්න එහෙනම් අදත් මම රොස්වෙල් තුන්වන කතා මාලාවේ 10 වෙනි කොටසේ සිංහල උපසිරැසියත් අරන් ආවා. ඉතින් පසුගිය කොටසෙදි රොස්වෙල් වල නත්තලේ අසිරිය විඳගත්තා වගේම මේ කොටසෙදි අලුත් අවුරුද්දත් ලබනවා. ඒත් අලුත් අවුරුද්ද උදා වෙන්න කලින් කවුරුවත් හිතන්නේ නැති දේවල් සිද්ද වෙනවා. මයිකල්ට අමුතු ආකාරයෙන් ලෙඩ වෙනවා. ඉසබෙල්ගේ ස්වාමියා ජෙසීට අලුත් අවුරුද්දට එයත් එක්ක ඉන්න ලැබෙන්නෙත් නෑ. ඒ නිසා ඉසබෙල් වෙන කෙනෙක් එක්ක අලුත් අවුරුද්ද ගත කරනවා. ඒ වගේම මැක්ස් මරීයා එක්ක. මේ දේවල් මොනාද කියලා මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු. ජය වේවා…!!!

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,204 downloadsDownload Roswell-S03E10.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ලහිරු චානක

Subtitles

1,204 downloadsDownload Subtitles26 KB

4 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Kulanjana Maduranga

    subata thanks saho...

  3. tbsdarshana

    ඔබෙි කාලය වැය කර අනුන්ගේ රස වින්දනය වෙනුවෙන් උපසිරැුසි ලබා දුන් ඔබට බොහොම ස්තූතියි

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P