Watch Trailer

Roswell (2000) [S03 : E09] Sinhala Subtitles | රොස්වෙල් වලට නත්තල් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න වෙනද වගේම අදත් මම රොස්වෙල් තුන්වන කතා මාලාවේ නමවෙනි කොටසත් අරන් ආවා. මේ රොස්වෙල් වලට නත්තල් කාලයයි. ඉතින් මැක්ස් මයිකල් ලිස් ඉසබෙල් මරීයා සෙට් එකත් නත්තලට ලැහැස්ති වෙනවා. ඉතින් මෙයාලා ක්‍රැෂ් ඩවුන් එකේ ඉන්නකොට අහම්බෙන් පොඩි ළමයෙක් මැක්ස් ළඟට ඇවිත් “තාත්තා“ කියනවා. ඒත් මැක්ස් පුදුම උනේ නෑ…

Roswell S2-1

ඉතින් ඔන්න වෙනද වගේම අදත් මම රොස්වෙල් තුන්වන කතා මාලාවේ නමවෙනි කොටසත් අරන් ආවා. මේ රොස්වෙල් වලට නත්තල් කාලයයි. ඉතින් මැක්ස් මයිකල් ලිස් ඉසබෙල් මරීයා සෙට් එකත් නත්තලට ලැහැස්ති වෙනවා. ඉතින් මෙයාලා ක්‍රැෂ් ඩවුන් එකේ ඉන්නකොට අහම්බෙන් පොඩි ළමයෙක් මැක්ස් ළඟට ඇවිත් “තාත්තා“ කියනවා. ඒත් මැක්ස් පුදුම උනේ නෑ මොකද මේ ළමයට උන වැරදීමක් කියලා හිතලා. ඒත් ඔහුගේ අම්මා ළඟට ඇවිත් කියපු දෙයින් ඔක්කොමලා පුදුම වෙනවා. ඊට පස්සේ මේ ළමයා පස්සෙන් මැක්ස් ඇත්තටම මෙතන වෙන්නේ මොකක්ද කියලා හොයාගෙන යනවා. මැක්ස් හිතන්නේ එයාගේ ළමයා ඔහු එක්ක සම්බන්ධ වෙන්න හදනවා කියලා. ඉතින් නොසිතූ දෙවල් ගොඩක් මේ කොටසෙදිත් වෙනවා. එහෙනම් ඉක්මනින්ම ඊළඟ කොටසින් හමුවෙමු. ජය වේවා…!!!

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

881 downloadsDownload Roswell-S03E09.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

881 downloadsDownload Subtitles24 KB

3 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Kulanjana Maduranga

    subata thanks saho

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.