Watch Trailer

Roswell (2000) [S03 : E12] Sinhala Subtitles | වෙනස්වීම [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියට. එහෙනම් වෙනද වගේම අදත් ඔන්න මං රොස්වෙල් තුන්වන කතා සමයේ 12 වෙනි කොටසත් අරන් ආවා. මේ කොටසෙදි ප්‍රධාන චරිත කීපයේ වෙනස්වීම් බලාගන්න පුළුවන්. මැක්ස්, මයිකල්, ලිස්, මරීයාගේ වෙනස් වීම් වගේම නොහිතන දේවල් කිහිපයක්ම මේ කොටසෙදි වෙනවා. එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු. ජය වේවා…!!! Due…

Roswell S2-1

ඉතින් කොහොමද කට්ටියට. එහෙනම් වෙනද වගේම අදත් ඔන්න මං රොස්වෙල් තුන්වන කතා සමයේ 12 වෙනි කොටසත් අරන් ආවා. මේ කොටසෙදි ප්‍රධාන චරිත කීපයේ වෙනස්වීම් බලාගන්න පුළුවන්. මැක්ස්, මයිකල්, ලිස්, මරීයාගේ වෙනස් වීම් වගේම නොහිතන දේවල් කිහිපයක්ම මේ කොටසෙදි වෙනවා. එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු. ජය වේවා…!!!

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,057 downloadsDownload Roswell-S03E12.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ලහිරු චානක

Subtitles

1,057 downloadsDownload Subtitles25 KB

3 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Kulanjana Maduranga

    subata thanks saho

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P