Watch Trailer

Roswell (2000) [S03 : E13] Sinhala Subtitles | සිහිනයක්ද මේ [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද? වෙනද වගේම අදත් ඔන්න රොස්වෙල් තුන්වන කතා සමයේ 13 වන කොටසත් අරත් මම ආවා. පසුගිය කොටසෙදි මතක ඇතිනේ ලිස්ට වෙනස් වෙන්න ඕන නිසා තාත්තා කිව්ව විනමන් නේවාසික පාසලට ගියා. ඒ වගේම තමයි මරීයා එයාගේ සංගීත කටයුතු වලට නිව්යෝක් නගරයට ගියා. ඇත්තටම ඔවුන් එහෙම වෙනස් වෙන්න හිතාගෙන ගියාට එහෙම වෙන්න ලැබෙන්…

Roswell S2-1

ඉතින් කොහොමද? වෙනද වගේම අදත් ඔන්න රොස්වෙල් තුන්වන කතා සමයේ 13 වන කොටසත් අරත් මම ආවා. පසුගිය කොටසෙදි මතක ඇතිනේ ලිස්ට වෙනස් වෙන්න ඕන නිසා තාත්තා කිව්ව විනමන් නේවාසික පාසලට ගියා. ඒ වගේම තමයි මරීයා එයාගේ සංගීත කටයුතු වලට නිව්යෝක් නගරයට ගියා. ඇත්තටම ඔවුන් එහෙම වෙනස් වෙන්න හිතාගෙන ගියාට එහෙම වෙන්න ලැබෙන්නේ. විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා.

මේ අතර මයිකල් අලුත් රස්සාවට, මේටා කෙම් ඖෂධහලේ ආරක්ෂකයෙක් ලෙස ගියා මතක ඇති. ඉතින් එහේ වැඩ කරන අතර හොරු කණ්ඩායාමක් කඩා වදිනවා. ඉන්පසු මයිකල් ඒ ගැන සොයන්න බලද්දි ආරක්ෂාවට එයත් එක්ක ඉන්න යාළුවා මන්ක්ට වෙඩි තියනවා. ඊට පස්සේ නොසිතූ දේවල් ගොඩක් මේ කොටසින් බලා ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු. ජය වේවා…!!!

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

916 downloadsDownload Roswell-S03E13.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ලහිරු චානක

Subtitles

916 downloadsDownload Subtitles26 KB

3 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Kulanjana Maduranga

    subata thanks..

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P