ඔන්න එහෙනම් ගෙනාවා සුපර්ගර්ල් හතරවැනි කතාමාලාවේ නවවැනි කොටස වගේම else worlds ක්‍රොස්ඕවර් කතාංගයේ අවසාන කොටහ.. ඔව් ඔව් අද උදයංග නෙවේ තමා සබ ගෙනාවේ.. හොදයි එහෙන්ම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ඇරෝ ෆ්ලෑෂ් ඩබල ඇගවල් මාරු කරගත්තට පස්සෙ සෑහෙන වින්නැහියක් තමා උනෙ.. ගිය සතියෙ දැකගන්න ලැබුනා කට්ටියට හෝ…

ඔන්න එහෙනම් ගෙනාවා සුපර්ගර්ල් හතරවැනි කතාමාලාවේ නවවැනි කොටස වගේම else worlds ක්‍රොස්ඕවර් කතාංගයේ අවසාන කොටහ.. ඔව් ඔව් අද උදයංග නෙවේ තමා සබ ගෙනාවේ.. හොදයි එහෙන්ම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.
ඇරෝ ෆ්ලෑෂ් ඩබල ඇගවල් මාරු කරගත්තට පස්සෙ සෑහෙන වින්නැහියක් තමා උනෙ.. ගිය සතියෙ දැකගන්න ලැබුනා කට්ටියට හෝඩුවාවක් ලැබෙනවා..ඒ සිස්කො දකින වයිබ් එකක් මාර්ගයෙන්.. ඉතින් කොහොමහරි ඒකෙන් කස්ටියව යොමු උනේ ගෝතම් නගරයට.. හම්මේ ගෝතම් කිව්වම මතක් වෙන්නෙ ඉතින් බැටාව තමයි.. හැබැයි මේකේ බැටා නෑ. එහෙ ඉන්නෙ බැට් වුමන් තමයි ඈ.. ඉතින් ඔන්න බෙරී කාරා සහ ඔලිවර් තුන්දෙනාම එහාට ගියා..
ගියපු ගමන්ම අපි දැක්කා මේ කට්ටියට යම් කරදරේකට මූණ පාන්න වෙනවා. අපේ ඔලිවර් නොහොත් අලුත් බෙරීයා ඒ අවුලෙන් කතා කරලා ගොඩ එන්න හදද්දී ෆ්ලෑශ් හෙවත් අලුත් ඔලිවරයා කට්ටියට පැනපු ගමන් නෙලාගෙන යන්න පටන් ගත්තා.. කොහොමෙන් හරි ඒකෙන් මේකෙන් උනේ කට්ටියටම හිරේ ලගින්න වෙච්ච එක කියලා මතකයිනෙ.. මෙයාලව එතනින් බේරගත්තෙ කේට් කේන් කියලා කෙනෙක්.. කතාව බලපු අය දන්නවනේ ඒ කවුද කියලා..
කොහොමහරි කට්ටිය හෝඩුවාවක් හොයාගෙන ආකම්වලට යනවා යතාර්ථය වෙනස් කරන දොස්තරයා ඩීගන්ව හොයාගෙන. ඒ අස්සෙ ෆෙලිසිටි සිස්කො ඇතුලු කට්ටිය අකුණු ගහන්න හේතුව හොයාන යද්දි කෙනෙක් ඇවිත් කියනවා පොතක් ගැන.. ඉතින් ඒහින්දා සිස්කො, කේට්ලින් සහ ජෝන් තිදෙනාත් ගෝතම්වලට ආවා.. ඉතින් කට්ටියම එකතුවෙලා ආකම්වල කඩාපයිනවා..
හැබැයි මේ දොස්තරයා කට්ටයා කියලා දැක්කනෙ.. කාරා කොහොමහරි පොත හොයාගත්තා උනත් මිනිහා පැනගන්නවා.. ඒ වගෙම ඇරෝ ෆ්ලෑස් දෙන්නා හටන් කරන්න පටන් ගන්නවා යම් රසායනිකයක් නිසා.. පොත මේ කට්ටිය ගත්තා උනත් පස්සෙ මොනිටර් කියන හාදයෙක් ඇවිල්ලා ඒක ආයෙම අරන් ගිහින් ඩීගන්ට දෙනවා.. ඊට පස්සෙ අපි දැක්කා ඩීගන් අලුත්ම යතාර්ථයක් ලියලා තිබ්බා..
හොදයි එහෙනම් මෙච්චරයි මම කියන්නෙ.. ආයේ සුපර්ගර්ල් එන්නෙ ජනවාරි මාසේ 22 කියලා තමයි අන්තර්ජාලයෙ සදහන් වෙලා තියෙන්නෙ.. එතෙක් ඔබ සැමට ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
11,280 downloadsDownload Supergirl-S04-E09.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
75 comments
Kungfuuu
Chamod_Sasitha
බොහොම ස්තූතියි සහෝ♥️♥️♥️
R.chandimal
ela bn
Nimesh Bandaranayake
tnx bn.enkn bln hitiye
100
Super sub eakata thanks
Eranda Malith 2.0
Thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයdinusha
thanx sub akata
nike_11
Thx bro
dush135
elama
randikarusiru
thanx bro
ynd
supiri sahooo sub akata thanks........
ravidu ishan
Tnx mchn sub ekata ..!!
geeganagamage
බොහොම ස්තුතියි සහෝ
ලනා
tnx bro
sashan
Ela thanks
mindika
Thanks !!!!!!!!!!!!!
Chamodsathsara
Thnks macha ubt adreai
Udara Damith Dissanayaka
ammo mewuwa enakal hitapanko janawari wenakal den
YasasPerera
thanks bro
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya bro
Kulanjana Maduranga
subata thanks saho
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!!!
Ayesh Prashan
Thank You
gayan215
bohoma sthuthi sahho,...
Nuwandika Dil
Mekatath tnks bro
Stranger
thanks
Thanusha
Thanks bro
Shehanchathu
Thanx
Madhu_Akarsha
Thank u soo much
Hasindu devinda jayarathna
තෑන්ක්ස් මචං.... ක්‍රොස් ඕවර් එක නං මෙලෝ රහක් නෑ
AshanChathuranga1997
Thanks
Kanchana
Thanx sahooo
Nadeesha rox alahakoon
Tnx bro. Mela anakan balan hitiye anoty dekama balala
Gayan_madushanka_
Thanks bro
Viraj
thanks saho..
Harindra kumara
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Uvindu Dilshan
Sub ekata thankx saho
D J Ushan Remixer
tnqqq mcn aadrei
k.p
Thanks
vishwanathmadhushanka
Thanks machn
sasala
thanks
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!ak
Sub ekata thanks
Mr.pamz
Thank you
DILEKA
Thank you for the sub!
Nilush Angana
Sub ekata thanx
lahiru sadaruvan
thank you so much brother
Milind@
Thanks saho
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Machan meke video eka ikmanata baiscope download walata daahanko