Watch Trailer

Roswell (2000) [S03 : E16] Sinhala Subtitles | තවත් යානයක් කඩා වැටෙයි? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද? එහෙනම් වෙනද වගේම රොස්වෙල් කතා මාලාවේ 3 වන කතා සමයේ 16 වන කොටසත් අරන් ආවා. කලින් කොටස්වලදි මතක ඇතිනේ ජෙසීත් අවසානයේදි මැක්ස්ඇ තුළු පිරිසගේ රහස දැනගන්නවා. ඒ අතර මැක්ස්ගේ දෙමව්පියොත් ඔවුන් ගැන සැක කරනවා. විශේෂයෙන්ම මැක්ස්ගේ තාත්තා ෆිලිප් ඔහු ගැන ගොඩක් ඉවසිල්ලෙන් ඉන්නවා. ඒ වගේම ඉසබෙල් ගැනත්. ඒ…

Roswell S2-1

කොහොමද? එහෙනම් වෙනද වගේම රොස්වෙල් කතා මාලාවේ 3 වන කතා සමයේ 16 වන කොටසත් අරන් ආවා. කලින් කොටස්වලදි මතක ඇතිනේ ජෙසීත් අවසානයේදි මැක්ස්ඇ තුළු පිරිසගේ රහස දැනගන්නවා. ඒ අතර මැක්ස්ගේ දෙමව්පියොත් ඔවුන් ගැන සැක කරනවා. විශේෂයෙන්ම මැක්ස්ගේ තාත්තා ෆිලිප් ඔහු ගැන ගොඩක් ඉවසිල්ලෙන් ඉන්නවා. ඒ වගේම ඉසබෙල් ගැනත්. ඒ අතර මයිකල් පහුගිය කොටසෙදි දකින්න ඇති විකාර වැඩ කරන්න ගත්තා. ඒ නිසා මරීයා ඔහු සමාව ඉල්ලනකම් තරහින් ඉන්නවා. ඒත් ඔහු සමාව ගන්නේ නෑ. ඔහු ලිස්ගේ අවන්හලේ වැඩ කරමින් ඉන්න වෙලාවක මරීයත් එක්ක තරහින් යන්න යනවා. ඔහු යනකොට යම්කිසි යානාවන් දෙකක් අහසේ එකට වැදිලා කඩන් වැටෙනවා දකිනවා. එකක් ජෙට් එකක් උනත් අනිත් යානය මොකක්ද කියලා ඔහුට හඳුනාගන්න බැරි වෙනවා. ඉතින් මේ යානය මොකක්ද? ඔවුන්ගේ ලෝකයෙන්පැ මිණි යානයක්ද? එහෙනම් මේ කොටස නරඹන්න. ඊළඟ කොටස අරන් ඉක්මනින් එන්නම්. ජය වේවා…!!!

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

939 downloadsDownload Roswell-S03E16.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

939 downloadsDownload Subtitles24 KB

3 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Kulanjana Maduranga

    subata thanks

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.