Watch Trailer

Roswell (2000) [S03 : E17] Sinhala Subtitles | තවත් පිටසක්වල ජීවියෙක්? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම… වෙනද වගේම අදත් මම රොස්වෙල් 3 වන කතා සමයේ 17 වන කොටස අරන් ආවා. පසුගිය කොටසෙදි මතක ඇති ඉසබෙල්ගේ වෙනස් වීම් ගැන සැක හිතුව නිසා ඇයගේ අම්මයි තාත්තයි ඇය ගැන හොයන්න විවිධ උපක්‍රම යෙදුවා. කොහොම හරි එයාලා රහසිගත කැමරාවක් ඉසබෙල්ගේ කාමරේ තියල තිබුණ නිසා ඇයගේ රහස දැනගත්තා. ඒ අතර රොස්වෙල් ප්‍රද…

Roswell S2-1

කොහොමද කට්ටියටම… වෙනද වගේම අදත් මම රොස්වෙල් 3 වන කතා සමයේ 17 වන කොටස අරන් ආවා. පසුගිය කොටසෙදි මතක ඇති ඉසබෙල්ගේ වෙනස් වීම් ගැන සැක හිතුව නිසා ඇයගේ අම්මයි තාත්තයි ඇය ගැන හොයන්න විවිධ උපක්‍රම යෙදුවා. කොහොම හරි එයාලා රහසිගත කැමරාවක් ඉසබෙල්ගේ කාමරේ තියල තිබුණ නිසා ඇයගේ රහස දැනගත්තා.

ඒ අතර රොස්වෙල් ප්‍රදේශයට තවත් පිටසක්වල ජීවි යානයක් කඩා වැටුණා. ඒත් රජය විසින් ඒ පිළිබඳව වසන් කරන නිසා මිනිස්සුන්ට දැනගන්න ලැබුණේ නෑ. ඒත් මැක්ස් ඇතුළු පිරිසට මේ ගැන සැකයක් ඇති වෙලා හොයලා බලනවා. ඒ යානය ගැන පරීක්ෂණ කරන රජයේ විදඥාවරුන්ට මේ කොටසෙදි ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ නිසා ඔවුන් තවත් මේ ගැන සොයන්න උත්සුක වෙනවා වගේම නොසිතූ ලෙස කෙනෙක් මැක්ස්ලා හොයාගෙන එනවා. ඒ සියළු දේවල් මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් අවසාන කොටසින් ඉක්මණින් හමුවෙමු. ජය වේවා…!!!

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

853 downloadsDownload Roswell-S03E17.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ලහිරු චානක

Subtitles

853 downloadsDownload Subtitles23 KB

3 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Kulanjana Maduranga

    subata thanks saho....

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P