Watch Trailer

Roswell (2000) [S03 : E15] Sinhala Subtitles | මමයි රජ්ජුරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට… ඔන්න එහෙනම් වෙනද වගේම අදත් මම රොස්වෙල් කතා මාලාවේ තවත් උපසිරැසියක් අරන් ආවා. මේ 3 වන කතා සමයේ 15 වන කොටස. රොස්වෙල් කතා මාලාවේ අවසානයටත් ඉක්මනටම ළඟා වෙනවා නේද? හරි එහෙනම් පසුගිය කොටසෙදි මතක ඇතිනේ මැක්ස් මහළු අයෙකුව සුව කරන්න ගිහින් අවසානයේ පොළොවට අළු වෙලා ගියා. ඒත් මැක්ස් ඇත්තටම මැරු…

Roswell S2-1

කොහොමද කට්ටියට… ඔන්න එහෙනම් වෙනද වගේම අදත් මම රොස්වෙල් කතා මාලාවේ තවත් උපසිරැසියක් අරන් ආවා. මේ 3 වන කතා සමයේ 15 වන කොටස. රොස්වෙල් කතා මාලාවේ අවසානයටත් ඉක්මනටම ළඟා වෙනවා නේද? හරි එහෙනම් පසුගිය කොටසෙදි මතක ඇතිනේ මැක්ස් මහළු අයෙකුව සුව කරන්න ගිහින් අවසානයේ පොළොවට අළු වෙලා ගියා. ඒත් මැක්ස් ඇත්තටම මැරුණේ නෑ. ඔහු මහළු ක්ලේටන්ගේ ශරීරය ඇතුලේ හිටියා. කොහොම හරි අවසානයේ ක්ලේටන් මරලා මැක්ස්ට නැවතත් පණ ලැබුණා.

මැක්ස් මැරුණ වෙලාවේ සමහර දේවල් වෙනස් වෙලා තිබුණා. මේ අතර මැක්ස් තමයි ඔවුන්ගේ ලෝකයේ ඒ කියන්නෙ ඇන්ටාර් ග්‍රහලෝකයේ රජු විදිහට සැලකුවේ. ඒත්මැ ක්ස් මැරුණ නිසා ඒක වෙන කෙනෙකුට ලැබිලා. ඒ කාටද කියලා මේ කොටසින්බ ලාගන්න පුළුවන්. ඒ වගේම ඉසබෙල්ගේ සැමියා ජෙසී රමීරස් ඔවුන් පිටසක්වල ජීවින් කියල දැනගත්තට පස්සේ ඔහුත් ටික ටික වෙනස් වෙන්න ගන්නවා. ඒ වෙනස්වීමුත් මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු. ජය වේවා…!!!

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,529 downloadsDownload Roswell-S03E15.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ලහිරු චානක

Subtitles

1,529 downloadsDownload Subtitles24 KB

4 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා ඉතා වටිනා සේවය වෙනුවෙන් .

  2. Kulanjana Maduranga

    subata thanks

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P