ඔන්න මේ තමයි වෙස්මුහුණේ පාලකයා නමින් ගෙනෙන කතාවේ 07 වෙනි කොටස. මේ දක්වා මේ කතාව සමඟ රැදී සිටියාට ස්තූතියි. ඒ වගේම මේ කතාව අපි ගොඩක් ආදරය කරපු the empress kiකතා මාලාවට ටිකක් සමානයි. ඉතින් ආයෙමත් හය වෙනි කොටස ගැන මතක් කරනවානම් රජතුමා තීරණය කරනවා ගා යුන්ගේ පියා හන් ගා යුන් උප ප්‍රධානිතුමාගේ හිස ගසා […

ඔන්න මේ තමයි වෙස්මුහුණේ පාලකයා නමින් ගෙනෙන කතාවේ 07 වෙනි කොටස. මේ දක්වා මේ කතාව සමඟ රැදී සිටියාට ස්තූතියි. ඒ වගේම මේ කතාව අපි ගොඩක් ආදරය කරපු the empress kiකතා මාලාවට ටිකක් සමානයි. ඉතින් ආයෙමත් හය වෙනි කොටස ගැන මතක් කරනවානම් රජතුමා තීරණය කරනවා ගා යුන්ගේ පියා හන් ගා යුන් උප ප්‍රධානිතුමාගේ හිස ගසා දමන්න . නමුත් කුමරු නම් මෙයට කොහොමවත් කැමති නැහැ. නමුත් රජතුමා ප්යෝන්සෝ කල්ලියට තිබෙන බය නිසා තමයි මෙසේ සිදු කරන්නේ. ඔහු පවසන්නේ කිරුළ හිමි කුමරුටම ප්‍රධානිතුමාගේ හිස ගසා දමන්න කියලා. මේ තොරතුර සීඝ්‍රයෙන් පැතිරිලා යනවා. හැමෝම මේ ගැන ගොඩක් බය වෙනවා වගේම පුදුම වෙනවා කුමක්ද ප්‍රධානි තුමාගේ හිස ගසාදමන්න තරම් ඔහු කළ වරද කියලා. සැමෝම මෙම සිදුවීම මොකක්ද කියලා බලන්න හිස ගසා දමන්න සූදානම් තැනට රොක් වෙනවා. එතනින් තමයි මේ කොටස පටන් ගන්නේ.
මේ කොටසේදී කතා වූ පරිදිම කිරුළ හිමි කුමරු ප්‍රධානිතුමාගේ හිස ගසා දමනවා. හැමෝම හිතන්නේ ඇත්තටම ඒ කිරුළ හිමි කුමරු කියලා. නමුත් ලී සුන් දකිනවා ඒ ඔහු නොවන බව. කිරුළ හිමි කුමරු ඒ අවස්ථාවේ එතනට ආවත් ඔහුට එය නවත්තන්න නොහැකි වෙනවා. ඒ සිදුවීම දකින වූ බූ ගුරුතුමා වහාම ප්යෝන්සෝ කල්ලියේ මූලස්ථානයට යනවා. ඒ ඩේ මොක් හමුවන්න. ඔහුට ඩේ මොක් පෙරදී හමුවී තිබෙන බවත් වූ බූ තුමාගේ උපදෙස් නිසා තමා අද වන විට හොඳ තත්ත්වයක සිටින බවත් දේ මොක් කියනවා. එවිට වූ බූ ගුරුතුමා කෝපයෙන් ඔහුට බනිනවා. නමුත් ඩේ මොක් ඔහුට සමාව ලබා දෙනවා. ඩේ මොක් උත්සහ කළත් කිරුළ හිමි කුමරු මරා දමන්න. ඔහුගේ මිණිබිරිය කුමරුන් ආරක්ෂා කරනවා. ඒ ඇය ඔහුට ආදරය කරන නිසයි. මෙතැන් සිට කතාව තවත් රසවත්. ඉතින් නොනවත්වාම කතාව රසවිඳින්න. ඊළඟ කොටසේ උපසිරසියෙන් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,853 downloadsDownload Ruler-Master-of-the-Mask-E07E08.zip126 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සොනාලි තාරිකා
Subtitles
13 comments
Anupa
Naduni
*** ස්තුතියි ***
KAVINDA GAMAGE
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.C. R. ජයලත්
නියමයි සොනාලි අක්කා ජය වේවා!!!!!!
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
බොහොම ස්තූතියි
MARUChami.S
Thanks..
Good Luck..Madhu
බොහොම තුති සිස්.
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•| ~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~
Kasun Lakshan
godaaaaaaaaaaaaaaaaaak sthuthiyi akke
watina kalaya kapa karala me karana deta...
karana siyalu wada e aakaarayenma sarthaka wenna oniRuchira
Thanks sis
Good Luck....
Waiting for other Subsරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Sub ekata tanks......akke.....