Watch Trailer

Ruler: Master of the Mask (2017) [EP 05:06] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

හරිම අසාධාරණ දෙයක් තමයි අවසානයේ සිදු වුණේ. ලී සුන් නැත්නම් කිරුළ හිමි කුමරුගේ හොඳම මිතුරාගේ පියා අසාධාරණ ලෙස මරා දැමුවා. දැන් ලී සුන්ට අවශ්‍ය මෙය සඳහා පලිගැනීම. ඒ සඳහා ඔහු පිටවී යනවා. මෙය දැනගන්න කිරුළ හිමි කුමරුත් ඔහු පසුපස යනවා. ඒ ඔහුව අනවශ්‍ය කරදරයකින් බේරාගන්න. මේ වන විට මාලිගයෙන් පැන ආ කිරුළ…

 

හරිම අසාධාරණ දෙයක් තමයි අවසානයේ සිදු වුණේ. ලී සුන් නැත්නම් කිරුළ හිමි කුමරුගේ හොඳම මිතුරාගේ පියා අසාධාරණ ලෙස මරා දැමුවා. දැන් ලී සුන්ට අවශ්‍ය මෙය සඳහා පලිගැනීම. ඒ සඳහා ඔහු පිටවී යනවා. මෙය දැනගන්න කිරුළ හිමි කුමරුත් ඔහු පසුපස යනවා. ඒ ඔහුව අනවශ්‍ය කරදරයකින් බේරාගන්න. මේ වන විට මාලිගයෙන් පැන ආ කිරුළ හිමි කුමරුට යම් අදහසක් තිබෙනවා මාලිගාවෙන් අවට ජන සමාජයේ සිදු වන යම් යම් අකටයුතුකම් ගැන. ඔහු ලී සුන්ට පවසනවා තමන් කිරුළ හිමි කුමරු බව. ඔහු අවසානයේ පොරොන්දු වනවා ලී සුන්ගේ පියාගේ අසාධාරණ මරණයට විරුද්ධව තමන් කටයුතු කරන බවත් ඒ නිසා ඔහුට උපකාර කරන ලෙසත්. එයට පොරොන්දුවක් ලෙස කිරුළ හිමි කුමරු ලී සුන් හට තම ලාංඡනය ලබා දෙනවා. ඔවුන් කුටියෙන් පිටතට එන්න උත්සහ කරන විටම ඩේ මොක් කල්ලියෙන් ඔවුන්ව වට කරනවා.

එතැන් පටන් ඉදිරියටයි අද ගෙන ආ කොටස දිග හැරෙන්නේ. වටලන ලද කිරුළ හිමි කුමරු. ලී සුන් සහ සංග් වූන් අවසානයේ ලී සුන්ව ආරක්ෂා කිරීමටයි උත්සහ කරන්නේ. ඒ නිසාත් ලී සුන් අත කිරුළ හිමි කුමරුගේ ලාංඡනය තිබෙන නිසාත් ඔහු වරදවා වටහා ගන්නවා ඔවුන් වෙස් වලාගෙන ඇති බව. නමුත් අවසානයේ ඔවුන්ට බේරී පලා යාමට හැකි වෙනවා. ඩේ මොක්ට අවශ්‍ය ඇත්ත වශයෙන්ම කිරුළ හිමි කුමරු මාලිගයේද නැත්නම් පලා ගොස්දැයි සොයා බැලීම. නමුත් කුමරු නැවත මාළිගාවට පැමිණ පියාගෙන් ආයාචනා කරනවා. ඒ ඔහු රටේ සිදුවන අසාධාරණය තම දෑසින්ම දැක අත්දුටු නිසා. නමුත් එයට පියාගෙන් ලැබෙන පිළිතුරින් කුමරු මවිතයටත් කණගාටුවටත් පත් වෙනවා. ඉතින් කුමරු කණගාටුවට පත් කරන රටේ රජතුමා ලබා දෙන පිළිතුර කුමක් විය හැකිද? එය රසවිඳීම ඔබට භාරයි.

 

Ruler: Master of the Mask on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,147 downloadsDownload Ruler-Master-of-the-Mask-E05E06-1.zip130 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,147 downloadsDownload Subtitles130 KB

21 comments

  1. Anupa

    Ft......sub ekata tnx akke......
    Hetath oni sub eka.....

  2. Chami.S

    Thanks..
    Good Luck..

  3. KAVINDA GAMAGE

    බොහොම ස්තුතියි. සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  4. Udara Damith B/K

    බොහෝමත්ම ස්තූතියි .................

  5. C. R. ජයලත්

    Niyamai Sonali Akka Jaya Wewa!!!!!!

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. හර්ෂණ

    මේක බාන්නේ කොහොමද

    1. madusara

      index of the Ruler: Master of the Mask කියලා සර්ච් කරපන්…..
      ඔන ෆිලුමක්,ටිවි සිරිස් එකක් ගන්නේ එහෙමයි…

  8. madusara

    index of the Ruler: Master of the Mask කියලා සර්ච් කරපන්…..
    ඔන ෆිලුමක්,ටිවි සිරිස් එකක් ගන්නේ එහෙමයි…

  9. madusara

    බොහොම ස්තුතිය.ි.

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Chamith Mihiranga

    Thanks Sis...

  12. Kasun Lakshan

    godaaaaaaaaaaaaak sthuthiyi akke
    karana siyalu wada sarthka wenna one

  13. Reshan

    thanks...

  14. Udara Damith B/K

    බොහොම ස්තූතියි

  15. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•| ~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~

  16. Nishan randika

    බොහොම ස්තූතියි

  17. චාරුක ලක්ෂිත

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
    ජය…

  18. amchaminda1996@gmail

    උපසිරසි ඔක්කොටම බොහොම ස්තූතියි,දිගටම කරගෙන යන්න සුභ පතනවා.

  19. amchaminda1996

    උපසිරසි ඔක්කොටම බොහොම ස්තූතියි,දිගටම කරගෙන යන්න සුභ පතනවා.

  20. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.