දහතුන්වෙනි කොටසටත් ආවා. කලින් කොටස ඉවර වුනේ චෝ රිම්, ක්වොන් ජේ හී ගේ මූණටම හමු වුන තැනින්. ක්වොන් ජෙ හී ඒ ඉන්නේ චෝ රිම් කියලා අඳුන ගත්තා වගේ තමයි පෙනුනේ. අද එතන ඉඳන් පටන් ගන්නේ. අද කොටසෙදි ඔයාලට බලාගන්න පුලුවන් මෝ ගක් ඇතුලු පිරිස ක්වොන් ජෙ හී ව අල්ල ගන්න අලුත් සැලැස්මක් හදනවා. ඒ අතරේ […]

දහතුන්වෙනි කොටසටත් ආවා. කලින් කොටස ඉවර වුනේ චෝ රිම්, ක්වොන් ජේ හී ගේ මූණටම හමු වුන තැනින්. ක්වොන් ජෙ හී ඒ ඉන්නේ චෝ රිම් කියලා අඳුන ගත්තා වගේ තමයි පෙනුනේ. අද එතන ඉඳන් පටන් ගන්නේ.
අද කොටසෙදි ඔයාලට බලාගන්න පුලුවන් මෝ ගක් ඇතුලු පිරිස ක්වොන් ජෙ හී ව අල්ල ගන්න අලුත් සැලැස්මක් හදනවා. ඒ අතරේ චෝ රිම් ගේ මතකේ ආපහු ගන්න වැඩසටහනකුත් කරනවා. ඒ වගේම එවුන් සෙයෝල් ගේ ඉස්කෝලේ කාලේ යාලුවෝ එකතු කරලා පොඩි හමුවීමකුත් තියනවා. පරණ යාලුවෝ හමු වුනාම එවුන් සෙයෝල් නැත්නම් චෝ රිම් ගේ මතකේ ආයිත් එයිද කියලා බලන්නකෝ.ඒත් එක්කම ක්වොන් ජේ හී ගේ අතීතේ ගැන වැදගත් තොරතුරු වගයක් හෙලි කරගන්න පුලුවන් වෙනවා.ඒකෙන් එයා මේ වගේ මිනීමරුවෙක් වුනේ මොකද කියලා ඉඟියක් දෙනවා.
ඒ වගේම අද කොටස මම නම් කරේ, ”කොල එලියක්” කියලා. ක්වොන් ජේ හී මෙච්චර දවසක් පරීක්ෂක කණ්ඩායම ම ගොනාට ඇන්දුවනේ. මෙදා පාර පරීක්ෂක කණ්ඩායම, ක්වොන් ජෙ හී ව ගොනාට අන්දනවා.
ආයිත් හමුවෙමු. සුබ දවසක්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
652 downloadsDownload ද-ගර්ල්-හූ-සීස්-ස්මෙල්ස්-e13.zip74 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
1 comment
Tharidu Sagara
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Girl Who Sees Smells AKA Naemsaereul Boneun Sonyeo [E13] Sinhala Subtitles | කොල එලියක්…! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/ද-ගර්ල්-හූ-සීස්-ස්මෙල්ස්.jpg)



සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!