Saas Bahu Achaar Pvt. Ltd. Sinhala Subtitles Panchayat, Flames, ImMature වගේ අපේ ගොඩක් දෙනා ආදරය කරපු කතාමාලා නිර්මාණය කරපු TVF විසින් බිහි කරපු තවත් නිර්මාණයක් තමයි මේ. Drama|Comedy ගණයට අදාළ මේ Saas Bahu Achaar Pvt. Ltd. කතාමාලාව කොටස් 6කින් යුක්තයි. 8.2ක දැවැන්ත IMDb අගයකට හිමිකම් කියන ගමන් විචා…

Saas Bahu Achaar Pvt. Ltd. Sinhala Subtitles Panchayat, Flames, ImMature වගේ අපේ ගොඩක් දෙනා ආදරය කරපු කතාමාලා නිර්මාණය කරපු TVF විසින් බිහි කරපු තවත් නිර්මාණයක් තමයි මේ. Drama|Comedy ගණයට අදාළ මේ Saas Bahu Achaar Pvt. Ltd. කතාමාලාව කොටස් 6කින් යුක්තයි. 8.2ක දැවැන්ත IMDb අගයකට හිමිකම් කියන ගමන් විචාරක ප්‍රේක්ෂක ප්‍රසාදය නොමදව හිමි කරගන්නත් මේ කතාමාලාව සමත් වෙලා තියෙනවා.  මේ වෙනකොටත් කොටස් 02ක් රස විඳපු අය දන්නවා මේ මොන වගේ කතාවක්ද කියලා. මේ සුමන් කියලා කෙනෙක් ගැන කතාවක්. ඇය අම්මා කෙනෙක්, බිරිඳක්. කාලෙකට කලින් අගේට ජීවත් වුණු කෙනෙක්. ඒත් එයාලගේ ජීවිතේට සිද්ධවෙන ආගන්තුකයෙක්ගේ ආගමනයත් එක්ක සුමන්ගේ මුළු ජීවිතේම උඩු යටිකුරු වෙනවා. කවදාවත් නොහිතපු විදිහේ අභියෝග ගොඩකට ඇයට මූණ දෙන්න වෙනවා. මේ හැමදේටම ඇයගේ ළඟින් ඉන්නේ වෙන කවුරුත් නෙමේ, බහුතර ලේලියන්ගේ ජීවිතවල දුෂ්ට චරිතය පණ පොවන ඒ නැන්දම්මාමයි. එහෙනම් නරඹමු තුන්වෙනි කොටසත්.. Saas Bahu Achaar Pvt. Ltd. Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

389 downloadsDownload Saas-Bahu-Achaar-Pvt.-Ltd.-S01E03.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Saas Bahu Achaar Pvt. Ltd. Sinhala Subtitles

 

 

Previous BT1All BT1

Subtitles by

PHOENIX

Subtitles

389 downloadsDownload Subtitles18 KB

2 comments

  1. Mahesh

    උපසිරැසිය වෙනුවෙන් බොහෝම ස්තූතියි සහෝදරය.

  2. Dilshan

    Thanks machoo