Watch Trailer

Sakamoto Days [S01 : E09] Sinhala Subtitles | වැටලීම [සිංහල උපසිරසි]

Sakamoto Days Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් Sakamoto days ඇනිමේ එකේ නමවෙනි කතාංගයත් අරගෙන ආවා. සබ් එක නම් හුඟාක්ම පරක්කු වුනා. ඒකට සමාවෙන්න ඕනෙ… එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. පසුගිය කතාංගයෙන්- පහුගිය කතාවෙන් අපි දැක්කෙ ලූ ව පැහැරගෙන ගියපු තැන හොයාගෙන ගියපු සකමොටෝ සහ ෂින්ට ලොකු කරදරේකට මූ…

Sakamoto Days Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් Sakamoto days ඇනිමේ එකේ නමවෙනි කතාංගයත් අරගෙන ආවා. සබ් එක නම් හුඟාක්ම පරක්කු වුනා. ඒකට සමාවෙන්න ඕනෙ… එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. පසුගිය කතාංගයෙන්- පහුගිය කතාවෙන් අපි දැක්කෙ ලූ ව පැහැරගෙන ගියපු තැන හොයාගෙන ගියපු සකමොටෝ සහ ෂින්ට ලොකු කරදරේකට මූනදෙන්න වුනා. ඉතින් පේන විදිහට ශින්ගෙ හිත් කියවන හැකියාවෙ රහස තමයි. විද්‍යාගාරෙ හිටපූ වයසක මනුස්සයා කරපු පරීක්ෂණය. එහෙනම් කතාව ඉවර වුනේ නොපෙනී යන්න පුළුවන් හාදයා සහ ෂින් අතර වුන සටනින්. එහෙනම් සටන මැද්දට ආවෙ කවුද කියලා දැනගන්න කතාව බලලම ඉන්න.  කතාව දැනටමත් ඉවරවෙලා තියෙන්නෙ. පුලුවන් ඉක්මනට 10, 11 කියන කතාංග දෙකෙන් මුණගැහෙමු. හැමෝටම සුබ දවසක්! ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ Sakamoto Days S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,236 downloadsDownload Sakamoto-Days-S01-E09-Sinhala-Subtitles.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Solo Leveling Season 02 Sinhala Subtitles

 

Next BT1

All BT1

Next BT1

Subtitles

1,236 downloadsDownload Subtitles14 KB

3 comments

  1. Nipuna

    supiri, ithuru episode deketh sub damu neda?

  2. Anonymous

    ඉතුරු එපි දෙකෙත් සබ් දාපන්
    බොසා

    1. Anonymous

      Machan magi nathara karanna epa ban....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.