Watch Trailer

Sakamoto Days [S01 : E08] Sinhala Subtitles | මනස කියවීමේ රහස [සිංහල උපසිරසි]

Sakamoto Days Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් Sakamoto days anime කතා මාලාවෙ අටවෙනි කතාංගයෙන් අරගෙන ආවා… එහෙනම් වැඩි කතා නැතුව කතාවෙ පහුගිය කොටස් මතක්කරගෙන ඉමු. පසුගිය කතාංගයෙන්- හත්වෙනි කතාංගයත් අපි දැක්කෙ ශින්ගෙ ඒප්‍රන් එක දාගෙන හිටපු ලූ ට රැවටුනු ලැබ් එකේ ඝාතකයො කට්ටිය ලූ ව පැහැරගෙන ගියා…

Sakamoto Days Season 01 Sinhala Subtitles

ඔන්න එහෙනම් Sakamoto days anime කතා මාලාවෙ අටවෙනි කතාංගයෙන් අරගෙන ආවා… එහෙනම් වැඩි කතා නැතුව කතාවෙ පහුගිය කොටස් මතක්කරගෙන ඉමු.

පසුගිය කතාංගයෙන්-

හත්වෙනි කතාංගයත් අපි දැක්කෙ ශින්ගෙ ඒප්‍රන් එක දාගෙන හිටපු ලූ ට රැවටුනු ලැබ් එකේ ඝාතකයො කට්ටිය ලූ ව පැහැරගෙන ගියා… ඉතින් එයාව හොයාගන්න ගියපු සකමොටෝ සහ ශින්ට මැර කල්ලි ප්‍රහාරයක් එල්ල වුනා. ඒත් ශින්ගෙ පරණ ගෙදර වුන ලැබ් එකටම ගියපු සකමොටෝ සහ ශින්ට ලොකු කරදරේකට මූනදෙන්න වුනා.

එහෙනම් අද කතාවෙන් ඔයාලට ඉස්සරහට මොනා වෙයිද. ශින්ව පැහැරගත්තෙ ඇයිද කියලා දැනගන්න පුළුවන්.

එහෙනම් අටවෙනි කතාංගයත් දැන් රිලීස් වෙලා තියෙන්නෙ. පුළුවන් ඉක්මනට ඒකත් අරගෙන එන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක් ✋

ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ Sakamoto Days S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,521 downloadsDownload Sakamoto-Days-S01-E08-Sinhala-Subtitles.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Solo Leveling Season 02 Sinhala Subtitles

 

Next BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

1,521 downloadsDownload Subtitles17 KB

4 comments

  1. Dilshan buddika

    Nice

  2. Anonymous

    Episode 11 avilla iwarai eth thama oyala episode 9 ekatawath subtitles dila na ne monada appa karanne redda

  3. Himal mihiranga

    Episode 11 avilla iwarai thama oyala episode 9 ta wath subtitles dila nane monada appa karanne

  4. Anonymous

    anith ekath ikanata dennako