Watch Trailer

Sakamoto Days [S01 : E14] Sinhala Subtitles | සිහින් වීමේ රහස [සිංහල උපසිරසි]

Sakamoto Days Season 02 Sinhala Subtitles Sakamoto days ඇනිමේ කතාමාලාවෙ දෙවන කොටසෙ තුන්වන කතාංගය එක්ක තමයි ඔයාලා එකතුවෙලා ඉන්නෙ. ඔයාල දන්නවනෙ මේ summer season එකේ හොඳම ඇනිමේ අතරෙන් action, comedy කියන genres වලට අයිති වුනු මේ කතාවත් හොඳම ඒවගෙන් එකක් කියලා ඔයාල දන්නවනෙ. එහෙනම් වැඩිය කතා නැතුව අපි පහ…

Sakamoto Days Season 02 Sinhala Subtitles

Sakamoto days ඇනිමේ කතාමාලාවෙ දෙවන කොටසෙ තුන්වන කතාංගය එක්ක තමයි ඔයාලා එකතුවෙලා ඉන්නෙ. ඔයාල දන්නවනෙ මේ summer season එකේ හොඳම ඇනිමේ අතරෙන් action, comedy කියන genres වලට අයිති වුනු මේ කතාවත් හොඳම ඒවගෙන් එකක් කියලා ඔයාල දන්නවනෙ. එහෙනම් වැඩිය කතා නැතුව අපි පහුගිය කොටස මතක් කරගෙන ඉමු.

පසුගිය කතාංගයෙන්.

කතාංග දෙකක් විදියට විකාශය වුනු පලමු කතාංගයේ පලවෙනි කොටස අවසාන වුනේ ෂින් සහ ලූ කඩේ අළුත්වැඩියා කරන්න බඩු ගේන්න ගියපු අතරෙ එයාලට අර මරණ දඩුවමට නියම වුනු හිරකාරයෙක් මුනගැහෙන තැනින්. එතනින් පස්සෙ දෙවන කතාංගයෙදි ෂින්ට කෙනෙකුගෙ අනාගතය දකින්න පුළුවන් අළුත් බලයක් හම්බ වෙනවා. ඉතින් කොහොමහරි එයාලා හිරකාරයාව පරාද කරන්න සමත් වෙනවා. ඊටපස්සෙ අපිට ඔසරාගි සහ ඩම්ප් අතර සටන නියමයි බලාගන්න පුලුවන් වුනේ. ඊටපස්සෙ අර හිරකාරයන් ගෙන් කෙනෙක් අඔයි ගාවට යන තැනින් තමයි කතාව ඉවර වුනේ.

එහෙනම් හතරවන කතාංගයෙන් මුනගැහෙනකල් හැමෝම පරිස්සමින් ඉන්න

ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ

Sakamoto Days S02 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

925 downloadsDownload Sakamoto-Days-S01E14.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1Next BT1

 

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

925 downloadsDownload Subtitles16 KB

0 comments

No comments yet.