Watch Trailer

Sakamoto Days [S01 : E10 & E11] Sinhala Subtitles | වැටලීම [සිංහල උපසිරසි]

Sakamoto Days Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් Sakamoto days ඇනිමේ එකේ අවසන් කතාංග දෙකත් අරගෙන ආවා… ගොඩක් කල් ගියපු එකට සමාවෙන්න. එහෙනම් කතාව ආයෙත් මතක් කරගෙන ඉමු. පසුගිය කතාංගයෙන් නමවෙනි කතාංගයෙන් අපි දැක්කෙ ලැබ් එකේ සිදුවීමෙදි පොඩාකාලෙ ෂින්ව බලාගත්ත වයසක මනුස්සාව සහ ලූ ව බේරගන්න සකමොටෝ ට ප…

Sakamoto Days Season 01 Sinhala Subtitles

ඔන්න එහෙනම් Sakamoto days ඇනිමේ එකේ අවසන් කතාංග දෙකත් අරගෙන ආවා… ගොඩක් කල් ගියපු එකට සමාවෙන්න. එහෙනම් කතාව ආයෙත් මතක් කරගෙන ඉමු.

පසුගිය කතාංගයෙන්
නමවෙනි කතාංගයෙන් අපි දැක්කෙ ලැබ් එකේ සිදුවීමෙදි පොඩාකාලෙ ෂින්ව බලාගත්ත වයසක මනුස්සාව සහ ලූ ව බේරගන්න සකමොටෝ ට පුලුවන් වෙනවා. ඉතිං ඕඩාර් එකේ හිටපු පරණ යාළුවො දෙන්නෙක් වුන ෂිශිබාව සකමොටෝට ආයෙත් මුනගැහෙනවා ඉතින් කොහොමහරි කට්ටියග ලැබ් එක පිපිරෙන එකෙනුත් බේරිලා පැනගත්තා… ඊගාව කතාවෙන් ඔයාලට ලූ ගෙ පරණ මාෆියා සංවිධානය ආයෙත් ජපානෙට එනවා… එතනදි මොනාද වුනේ කියල දැනගන්න කතාව බලලම ඉන්න එහෙනම්.

මේ විකාශය වුනේ Sakamoto days Season 01 ඇනිමේ එකේ පලමු කොටසෙහි දෙවනි කොටස ජුලි මසෙදි විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා.

එහෙනම් හැමෝටම සුබ දවසක්!

 

– ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ Sakamoto Days S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,070 downloadsDownload Sakamoto-Days-S01-E10-E011.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

1,070 downloadsDownload Subtitles29 KB

0 comments

No comments yet.