Watch Trailer

Sausage Party: Foodtopia [S01 : E04] Sinhala Subtitles | ධනවාදී දොඩම සහ සමාජවාදී බනිස [සිංහල උපසිරසි සමඟ] (18+)

Sausage Party: Foodtopia Sinhala Subtitles පෙර කොටසින් අර අල්ලන් ආපු මනුස්සයව ප්‍රසිද්ධියේ බොහොම දරුණු විදියට මරලා දාන්න කෑම ජාති ලොකු උත්සවයක් සූදානම් කරා. ඒකෙදි ඒ ජැක් කියන මනුස්සයව මෙයාලා හැදුවේ උත්සවත්ශ්‍රීයෙන් පුච්චලා දාන්නයි. හදිස්සියෙම කපුටෙක් ඇවිත් ප්‍රශ්නයක් ඇති කරනවා. ජැක් උදව් කරලා කපුටව…

Sausage Party Foodtopia Sausage Party: Foodtopia Sinhala Subtitles

පෙර කොටසින්

අර අල්ලන් ආපු මනුස්සයව ප්‍රසිද්ධියේ බොහොම දරුණු විදියට මරලා දාන්න කෑම ජාති ලොකු උත්සවයක් සූදානම් කරා. ඒකෙදි ඒ ජැක් කියන මනුස්සයව මෙයාලා හැදුවේ උත්සවත්ශ්‍රීයෙන් පුච්චලා දාන්නයි. හදිස්සියෙම කපුටෙක් ඇවිත් ප්‍රශ්නයක් ඇති කරනවා. ජැක් උදව් කරලා කපුටව පන්නනවා. මෙතනදි මේ මනුස්සයව මෙහෙම මරලා දාන එක අපරාධයක් පිටත ලෝකය ගැන තව දැනුම ලබාගන්න මේ මනුස්සයව කෑම අයට ප්‍රයෝජනවත් වෙවී කියලා ෆ්‍රෑන්ක්, බ්‍රෙන්ඩා දෙන්නා හිතුවා. මේ නිසා ෆ්‍රෑන්ක් හිතනවා ජැක්ව මරන එක කල් දාන්න. හැබැයි බැරි ඒකට කොහොමත්ම කැමති වුණේ නෑ. අන්තිමට ෆ්‍රෑන්ක් හොර රහසෙම ජැක්ව බේරගෙන බ්‍රෙන්ඩා එක්කම කැලයේ වහන් වෙලා තියන තමන්ගේ නිවහනට අරගෙන ගියා. මෙතනදි ජැක් ආයෙත් කෑම කන්න ඕනේ බඩගිනියි කියද්දි ෆ්‍රෑන්ක්, බ්‍රෙන්ඩා දෙන්නට සැක හිතෙනවා තමන් මේ මනුස්සයව බේරගෙන කෙරුවේ ලොකු අත්වරැද්දක්ද කියලා.

ඊළඟ කොටසින් නැවත හමුවෙමු.

ඔයාලගේ අදහස් පහලින් දානවා නම් ගොඩක් වටිනවා.

Sausage Party: Foodtopia Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

1,367 downloadsDownload Sausage-Party-Foodtopia-S01-E04-Sinhala-Subtitles.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Sausage Party: Foodtopia Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

Subtitles by

UD Shehan

Subtitles

1,367 downloadsDownload Subtitles21 KB

6 comments

  1. Bharatha saman

    අනේ පුළුවන්නම් locked up (Spanish) TV Series එකට උපසිරැසි ගේන්නකො ඒකත් Money Heist වගේම පට්ට සීරීස් එකක්....

  2. Kavindu Nethmina

    Sub Ekata Thanks Bro..ithuru episode tikakth ikmanata denna..

  3. Buddhika laKMal

    බොහෝම ස්තූතියි ශෙහාන් සහෝ උපසිරැසියට

  4. Buddhika laKMal

    බොහෝම ස්තූතියි ශෙහාන් සහෝ උපසිරැසියට

  5. Sahan Gayantha

    Thanks a lot saho sub ekata

  6. Akila Dilhara

    ❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤