Watch Trailer

Sausage Party: Foodtopia [S01 : E03] Sinhala Subtitles | එලිමහනෙදි කෑම වලට වෙන නොසිතු නස්පැත්තිය [සිංහල උපසිරසි සමඟ] (18+)

Sausage Party: Foodtopia Sinhala Subtitles පෙර කොටසින් බැරි හොයාගත්තු අර මනුස්සයව හොයන්න ෆ්‍රෑන්ක්, බ්‍රෙන්ඩා දෙන්නා මෙයාලම හදාගත්තු මෝටර් බෝට්ටුවකින් ගඟක් තරණය කරලා යනවා. පස්සේ නොහිතපු විදියට මෙයාලට මනුස්සයෝ කිහිප දෙනෙක්වම එකපාර හම්බවෙනවා. බැරීට තදින්ම උවමනා වෙනවා මේ හැමෝවම මරලා දාන්න. ඊට පස්සේ මේ…

Sausage Party Foodtopia Sausage Party: Foodtopia Sinhala Subtitles

පෙර කොටසින්

බැරි හොයාගත්තු අර මනුස්සයව හොයන්න ෆ්‍රෑන්ක්, බ්‍රෙන්ඩා දෙන්නා මෙයාලම හදාගත්තු මෝටර් බෝට්ටුවකින් ගඟක් තරණය කරලා යනවා. පස්සේ නොහිතපු විදියට මෙයාලට මනුස්සයෝ කිහිප දෙනෙක්වම එකපාර හම්බවෙනවා. බැරීට තදින්ම උවමනා වෙනවා මේ හැමෝවම මරලා දාන්න. ඊට පස්සේ මේ මිනිස්සුයි ෆ්‍රෑන්ක්, බ්‍රෙන්ඩා, බැරී තුන්දෙනයි අතර සටනක් ඇති වෙනවා. බැරි ඒ එක මනුස්සයෙකුගේ පස්ස පැත්ත ඇතුලට රිංගලා එයාව පාලනය කරනවා. ඒ අතරේ සැමී විහිළු කතා කියලා අනිත් කෑම හිනස්සනවා. මෙතනදි කඩේම කඩාගෙන වැටෙනවා. ඔක්කොම එළියට දුවනවා. මෙයාලට ඉන්න අලුත් තැනක් හොයාගන්න වෙනවා. මේකෙන් පස්සේ මේ කෑම ජාති හරිම ආත්මාර්ථකාමී අනිත් කෑම ගැන කිසිදු තැකීමක් නොකරන විදියට වැඩ කරන්න ගන්නවා. මේ නිසා පොඩි දුබල කෑම ජාතිවලට කිසිම පිළිසරණක් නැතුව යනවා.

ඊළඟ කොටසින් හෙට හම්බවෙමු.

ඔයාලගේ අදහස් පහලින් දානවා නම් ගොඩක් වටිනවා.

Sausage Party: Foodtopia Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

1,538 downloadsDownload Sausage-Party-Foodtopia-S01-E03-Sinhala-Subtitles.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Sausage Party: Foodtopia Sinhala Subtitles

Next BT1All BT1Next BT1

Subtitles by

UD Shehan

Subtitles

1,538 downloadsDownload Subtitles18 KB

5 comments

  1. Kavindu Nethmina

    Sub Ekata Thanks Bro

  2. Buddhika laKMal

    බොහෝම ස්තූතියි ශෙහාන් සහෝ උපසිරැසියට

  3. Anonymous

    Thanks for the sub!!!!!!!

  4. Sahan Gayantha

    Thanks a lot Shehan saho sub ekata

  5. Akila Dilhara

    ❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.