Sausage Party: Foodtopia Sinhala Subtitles පෙර කොටසින් ජූලියස් කියන දොඩම් ගෙඩිය හැමෝටම මිනිස් දත් විකුණලා ගොඩක් පොහොසත් වෙනවා. සැමී ඉලෙක්ට්‍රොනික් කඩේකට යනවා කොමඩි ෂෝ එකක් කරන්න. ෆ්‍රෑන්ක් දැනගන්නවා සමහර කෑම ජාති අනිත් අයගේ දත් හොරකම් කරනවා කියලා. මේකෙන් බැරීව පත්වෙනවා පොලීසියක් හදන්න. කෑම උසාවියෙද…
Sausage Party: Foodtopia Sinhala Subtitles
පෙර කොටසින්
ජූලියස් කියන දොඩම් ගෙඩිය හැමෝටම මිනිස් දත් විකුණලා ගොඩක් පොහොසත් වෙනවා. සැමී ඉලෙක්ට්‍රොනික් කඩේකට යනවා කොමඩි ෂෝ එකක් කරන්න. ෆ්‍රෑන්ක් දැනගන්නවා සමහර කෑම ජාති අනිත් අයගේ දත් හොරකම් කරනවා කියලා. මේකෙන් බැරීව පත්වෙනවා පොලීසියක් හදන්න. කෑම උසාවියෙදි හොයාගන්නවා මේ කෑම මෙහෙම දත් හොරකම් කරන්නේ ඉක්මනට නරක් වෙන්න නියමිත කෑම ජාති බවට. ජූලියස් හැමෝමව ෆ්‍රෑන්ක්ට විරුද්ධව හරවනවා. තව ආහාර ලන්තයට ඡන්දයක් තියන්න යෝජනා කරනවා. ඒ අතරේ බැරි හොයාගන්නවා මනුස්ස පා අඩි සටහන්. ජැක් අන්තිමට කන්න දෙයක් නැතිම කමට ෆ්‍රෑන්ක්, බ්‍රෙන්ඩා ගෙනත් දුන්නු මිනිස් මස් කකුල කන්න පටන් ගන්නවා.
ඊළඟ කොටසින් නැවත හමුවෙමු.
ඔයාලගේ අදහස් පහලින් දානවා නම් ගොඩක් වටිනවා.
Sausage Party: Foodtopia Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
1,054 downloadsDownload Sausage-Party-Foodtopia-S01-E05-Sinhala-Subtitles.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Sausage Party: Foodtopia Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
- #Edward Norton
- #Grey Griffin
- #Kristen Wiig
- #Michael Cera
- #Sam Richardson
- #Sausage Party
- #Sausage Party: Foodtopia
- #Seth Rogen
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #UD Shehan
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Buddhika laKMal
Kavindu Nethmina
Sub ekata thanks bro
Ruchira
Thanks for the sub!!!!!!
Sahan Gayantha
Thanks a lot UD saho sub ekata
Akila Dilhara
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
Sandeep Madushan
Supiri. Thanx mcn
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහෝම ස්තූතීයි ශෙහාන් බ්‍රෝ උපසිරැසියට