Sausage Party: Foodtopia Sinhala Subtitles පෙර කොටසින් ජූලියස් දොඩම් ගෙඩිය තමන්ගේ මුළු ආධිපත්‍යයම ආහාර ලන්තය පුරාවටම පැතිරෙව්වා, කෑම අයට දත් උපය ගන්න නව රැකියා අවස්ථා විශාලා ගණනක් නිර්මාණය කෙරුවා. තව ජූලියස් ආහාර ලන්තයේ උසාවියත් තමන්ගේ සක්කුවට දාගත්තා අර බේගල්ගේ නඩුව අහන වෙලාවෙදි නඩුකාරිට දත් වලින…
Sausage Party: Foodtopia Sinhala Subtitles
පෙර කොටසින්
ජූලියස් දොඩම් ගෙඩිය තමන්ගේ මුළු ආධිපත්‍යයම ආහාර ලන්තය පුරාවටම පැතිරෙව්වා, කෑම අයට දත් උපය ගන්න නව රැකියා අවස්ථා විශාලා ගණනක් නිර්මාණය කෙරුවා. තව ජූලියස් ආහාර ලන්තයේ උසාවියත් තමන්ගේ සක්කුවට දාගත්තා අර බේගල්ගේ නඩුව අහන වෙලාවෙදි නඩුකාරිට දත් වලින් අල්ලස් ගෙවලා. මුළු ආහාර ලන්තයම හොරකමින් මැරකමින් දූෂණය වෙමින් තිබ්බා. ධනපති පන්තිය සහ පීඩිත පන්තිය ලෙස සමාජ කොටස් දෙකකට කැඩිලා ගියා. ෆ්‍රෑන්ක් මනුස්සයගේ උපදෙස් පිලිපදිමින් ජන්ද වැඩ වලට දත් උපය ගන්න ලොකු හොරකමක් ආහර ලන්තයේ සිදුකරා. මේකට බ්‍රෙන්ඩා තදින්ම විරුද්ධ වෙලා ෆ්‍රෑන්ක් එක්ක තරහා වෙලා යන්න ගියා.
මීළඟ කොටසින් නැවත හමුවෙමු.
ඔයාලගේ අදහස් පහලින් දානවා නම් ගොඩක් වටිනවා.
Sausage Party: Foodtopia Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
1,187 downloadsDownload Sausage.Party_.Foodtopia-S01E06.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Sausage Party: Foodtopia Sinhala Subtitles
Subtitles by
UD Shehan
Subtitles
- #Edward Norton
- #Grey Griffin
- #Kristen Wiig
- #Michael Cera
- #Sam Richardson
- #Sausage Party
- #Sausage Party: Foodtopia
- #Seth Rogen
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #UD Shehan
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Kavindu Nethmina
Buddhika laKMal
බොහෝම ස්තූතියි ශෙහාන් සහෝ උපසිරැසියට
Akila Dilhara
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
Sandeep Madushan
Superb..
Advertisement




Sub Ekata Thanks Bro