උදෑසනට හිරු පායලා අලුත් දවසක් ආරම්භ වෙනවා වගේම, හැන්දෑවට හිරු අවරට ගිහින් ඒ දවස ගෙවිලා ඉවරවෙලා යනවා. ඒ කියන්නෙ පටන් ගන්න ඕනෙම දෙයක අවසානයක් තියෙනවා. ඉතින් ඒ නීතිය හැමදේකටම අදාලයි. මේක තමයි Scooby-Doo and Guess Who! (2019) ඇනිමේෂන් කතාමාලාවේ අවසාන දිගහැරුම. සංඛ්‍යාතමකව සඳහන් කලොත් මේ තමයි දහතුන්වන ක…

උදෑසනට හිරු පායලා අලුත් දවසක් ආරම්භ වෙනවා වගේම, හැන්දෑවට හිරු අවරට ගිහින් ඒ දවස ගෙවිලා ඉවරවෙලා යනවා. ඒ කියන්නෙ පටන් ගන්න ඕනෙම දෙයක අවසානයක් තියෙනවා. ඉතින් ඒ නීතිය හැමදේකටම අදාලයි. මේක තමයි Scooby-Doo and Guess Who! (2019) ඇනිමේෂන් කතාමාලාවේ අවසාන දිගහැරුම. සංඛ්‍යාතමකව සඳහන් කලොත් මේ තමයි දහතුන්වන කතාංගය Scooby-Doo and Guess Who! කතා මාලාවේ. අදින් පසුව මේ කතාමාලාව සමඟින් ඔබ මා මුනගැසෙන්නේ නැහැ. මුලින්ම කියන්න ඕනෙ, හරිම සතුටුයි මේ කතාමාලාවෙ පරිවර්තන කටයුතු සාර්ථකව නිමාවට පත් කරන්න හැකිවීම සම්බන්ධයෙන්. තව මේ කතා මාලාව මට වෙන්කරලා දීපු තිසර අයියාටත් මම මේ වෙලාවෙ මගෙ ස්තූතිය ප්‍රකාෂකරන්න ඕනේ.
හරි දැන් කතාවට සෙට් වෙමු. අද වෙන්නෙ මහ අමුතුම සිදුවීමක්. අද කතාවෙ ඉංග්‍රීසි නම තමා What a night for a Dark Knight. ඉතින් මේකෙන් අද කතාව පිලිබඳව යම් අදහසක් එන්න ඇති කියලා මම හිතනවා. ඒ කුතුහලය එහෙමම තියාගන්න. මොකද හැමදාම එකම විදිහට ඉන්නවට වඩා අපි හැමෝම කැමතියි මොකක් හරි වෙනසක් වෙනවා දකින්න. අන්න ඒ නිසා මම අද කතාවෙ ආගන්තුක චරිතය ඔයාලට මේ ලිපියෙන් හෙලිකරන්නේ නෑ. කතාව පටන්ගන්නෙ ස්කූබි සහ යාලුවෝ මහ රෑක එයාලගෙ වෑන්රථයේ (Mystery Machine) ගමනක් යනවා. ඒ යන්නෙ ඩැෆ්නිගේ මාමා කෙනෙක් මුණගැසෙන්න. මේ යන අතරමගදි මෙයාලට අමුත්තෙක් දකින්න ලැබෙනවා. එයා තමා අද ආගන්තුක චරිතය. කොහොමහරි යාලුවො ටික එයාලගෙ ගමනාන්තයට ගියත් මෙයාලා මුන්ගැසෙන්න අපේක්ෂාවෙන් හිටපු පුදගලයා හමුවෙන්නෙ නෑ…. ඔතනින් එහාට මම කතාව කියන්නෙ නෑ. ඔයාලට නරඹලාම රසවිඳින්න අවස්තාව සලසනවා.
ඉතින් එහෙනම් දැන් තමයි මේ ලිපියට නැවතීමේ තිත තියන්න වෙන වෙලාව. මේ කතාමාලාවේ තවත් සීසන් එකක් එයිද කියලා තවම නිලවශයෙන් ප්‍රකාෂයට පත් කරලා නෑ (මම මේ ලිපිය ටයිප් කරන වෙලාව වෙනකොට ප්‍රකාෂ කර තිබුනේ නැහැ). තවත් සීසන් එකක් ආවොත් ඒකත් අනිවාරෙන්ම රැගෙන එන බලාපොරොත්තුවෙන් මේ කර්තව්‍යය මම මෙතනින් නිමාවට පත් කරනවා.
බයිස්කෝප් සිංහලෙන් සමඟ දිගටම රැඳී ඉන්න. ඔයාලට ජය වේවා..!👋👋

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,258 downloadsDownload Scooby-Doo-and-Guess-Who-S01-E13.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විහඟ පියුමාල්
Subtitles
19 comments
rockz2020
Abishek1999
❤️❤️❤️❤️❤️
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ Scooby-Doo and Guess Who? series එකේ සබ් සේරටම.. :)
තවත් මේ වගේ Scooby-Doo animated series එකකට සබ් දෙන්න බ්‍රෝ..
ජය වේවා.!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
sulochanalakshan
A pup named Scooby doo season ekatath krnna sub☺☺☺☺☺☺☺☺☺
L.G.T.Dilshan Liyanage
1-9 episode ganne kohomd,baiscopedownload eken
Stranger
thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Thilina Jayarathna
thq machan sub dunnta . tava meke series tynva podak old mnhitnne net eke hoyla blapan machan mage yaluvk laga tibba set ekak
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Vihanga Piyumal
Baiscopedownloads.co එකට එපිසෝඩ් 13ම දාලා තියෙන්නෙ. කතාමාලාවෙ නම ටයිප් කරලා Search bar එකේ සෙවුමක් කලාම ඔක්කොම එපිසොඩ් ටික ලබා ගන්න පුලුවන්..
L.G.T.Dilshan Liyanage
1-9 episode gnne kohomd bdownload eken?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandarunimsara
Sub ekata tnx bro
මචං මේකේ S 2 ආවා නේද ඒකටත් සබ් දෙන්නකෝ
Udara Damith Dissanayaka
එල
thathsaragayan
මේකේ Season 2 එකෙත් සබ්ටයිටල් එක දෙන්නකො
Anonymous
අයියේ මේකෙ season 2 එකටත් sub එක දෙන්න බැරිද
Amila Konara
සහෝ season 2 එකත් ඇවිල්ලා තියෙන්නේ සබ් දෙන්නෙ නැද්ද
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔහොම පොල්ලෙන් ගැහුවා වගේ post එක ඉවර කරන්න එපා අයියෝ හික්ස්. :)
කොහොම වුනත් තවත් කතා මාලාවක් සම්පූර්ණයි නේද ✌ ;)
ඇත්තටම සාර්ථකයි වගේම සුපිරියටම සබ් ලබාදීම ගැන ස්තූතිවන්ත වෙනවා වගේම සුබ පතනවා! ❤
සහෝගේ සියලු යහපත් වැඩ සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා ✌
Scooby-Doo! And Spooky Scarecrow (2013) වෙනුවෙනුත් ස්තූතියි!
Scoob! (2020) ඔයාටම ලැබෙන්න ජය! ✌ ;) ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌