කොහොමද හැමෝටම…මේ අරගෙන ආවේ Arrow අටවෙනි කතා සමයේ 6 වෙනි කොටස. මෙච්චර කාලයක් මේ කතාමාලාව ඇදගෙන ආවේ අපේ නිලපුල් අයියා. ඒත් ඔහුගේ අධ්‍යාපන කටයුතු ඇතුළු වෙනත් කාර්‍යබහුලත්වය නිසා ඔහුට මාස කිහිපයක් උපසිරසිකරණයෙන් ඈත් වෙන්න වෙනවා. ඒ නිසා මගෙන් මේ එන්න තියෙන කොටස් පහ කරලා දෙන්න කියලා හසන්ත අයියයි, නිලපුල්…

කොහොමද හැමෝටම…මේ අරගෙන ආවේ Arrow අටවෙනි කතා සමයේ 6 වෙනි කොටස. මෙච්චර කාලයක් මේ කතාමාලාව ඇදගෙන ආවේ අපේ නිලපුල් අයියා. ඒත් ඔහුගේ අධ්‍යාපන කටයුතු ඇතුළු වෙනත් කාර්‍යබහුලත්වය නිසා ඔහුට මාස කිහිපයක් උපසිරසිකරණයෙන් ඈත් වෙන්න වෙනවා. ඒ නිසා මගෙන් මේ එන්න තියෙන කොටස් පහ කරලා දෙන්න කියලා හසන්ත අයියයි, නිලපුල් අයියයි ඉල්ලපු නිසා බෑ කියන්න බැරි නිසා භාරගත්තා. තවත් හුගක් වැඩ තියෙද්දි තමා මේක භාරගත්තේ කොටස් පහක් පමණක් තියෙන නිසා. අනික තමා මම මේ කතාව සීසන් තුනෙන් පස්සෙ බලලත් නෑ, ඒ නිසා වචන වල හරි වෙන මොකක් හරි වරදක් තිබ්බොත් ඒ ගැන සමාවෙන්න කියලත් කියන්න ඕන, අනික මට එන දවසෙම උපසිරසිය ගේන්න පුළුවන් කමක් තියේද කියන්න බෑ, උපරිම උත්සහ ගන්නම්, ඒත් පරක්කු වුනොත් ටිකක් ඉවසා වදාරන්න වේවි. මට කරන්න දෙයකුත් නෑ මොකද තව වැඩ ගොඩක් තියෙද්දි මේක කරන්න ගත්තේ. එහෙනම් වැඩි කතා ඕන නෑ හැරෙමු කතාව පැත්තට.
පෙරකොටසින්…
කලින් කොටසෙදි ඔලිවර් එයාගේ පුතාගේ උදව්වෙන් හොයාගන්නවා මොනිටර්ව පරද්දන්න පුළුවන් ආයුධයක් හදන්න පුළුවන් විදිහේ සැලසුමක් තියෙනවා කියලා බරෝව් කියන ජෙනරාල් වරයා ගාව. ඒ නිසා ඔලිවර්, ලෝරල්, මියා සහ විලියම් යනවා රුසියාවට ඒ සැලසුම් අරගෙන එන්න, රුසියාවේ ඉන්න ඔලිවර්ගේ මිත්‍රයා ඔවුනට එහෙදි හුගක් උදව් කරනවා, ඒ වගේම එහේදි ඔලිවර්ගේ පරන සංගමයෙන් කරදර වලටත් අහුවෙන්න උනා කට්ටියට, කොහොමහරි අවසානේ සැලසුම් ගන්න පුළුවන් වෙනවා. ඒ අතරේ ජෝන් යනවා රෝයිව හම්බුවෙන්න, ගිහිල්ලා එක අවසාන මෙහෙයුමකට උදව් ඉල්ලගන්නවා. මෙහෙයුම අවසානේ රෝයි කැමති වෙනවා ටික කාලයක් කණ්ඩායම සමග ඉන්න. ඒ අතරේ ලෝරල්ට මොනිටර් කිව්වා වගේ ඔලිවර්ට පිටුපාන්න ලෝරල් කැමති වෙන්නෙ නෑ. ඒ නිසා ලයිරා මොනිටර්ගේ පැත්තේ කියලා ඔප්පු කරනවා ඔලිවර් සහ ජොන්ව එක්කගෙන යනවා ලයිලව හම්බුවෙන්න, එතනදි ඒ තුන්දෙනාවම සිහි නැති කරනවා.
අද කොටසින්…
අද කොටසින් බලාගන්න පුළුවන් ජෝන්,ලෝරල් සහ ඔලිවර්ට සිහි නැති වීමෙන් පස්සේ මොකද්ද වෙන්නේ කියලා, අද අපිට ලාන්ස්ව දැකගන්නත් පුළුවන්, ඒ කොහොමද කියලා බලන්නකෝ, ඒ වගේම මොනිටර් කියන්නේ ඔලිවර් හිතාගෙන ඉන්න කෙනා නෙමෙයි කියලත් අද දැනගන්න ලැබෙනවා. එහෙනම් වැඩි කතා ඕන නෑ අරගෙන බලන්න. හෙට SEE තුලින් හමු වෙන තුරු ජය වේවා…!!!
___ ____
අද කතාවේ නම “Reset “
අධ්‍යක්ෂණය: David Ramsey
ලිව්වේ: Greg Berlanti
විකාශනය වුනේ: 2019 නොවැම්බර් 26
මීලග කොටසින්: Purgatory | 2019 දෙසැම්බර් 03
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
9,565 downloadsDownload Arrow-S08E06.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
42 comments
Sandun Madusanka
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :) ..
Supergirl season 05ටත් සබ් දියල්ලකො මචංල සතියකට සැරයක් වගේ එන එකනෙ :)ravi_madu
Thanks මචන්...
Pasindu16022
Thanks for the sub bro.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
dush135
ela
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya.
Randiv
ai machan van helsing tv series eke sub magadi nwththuwe plzz ekta sub diyallako plzzzzzzzzzz
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...වැඩ රාජකාරි ගොඩක් මැද්දේ අපි වෙනුවෙ වෙන මහන්සිය,කැපවීම ගොඩක් අගය කරනවා..බුදුසරණයි..ජය වේවා!!!
k.p
ස්තූතියි සබ් එකට...
Deshani
thanks
Cavil
Thanks Saho.
Jaya Wewaravidu ishan
Tnx mchn sub ekata ..!!jaya !
Dileepa77
ela.. tnx wewa!
Ayesh Prashan
Thank You
Thameesha Teheran
තැන්කූ සහෝ සබ් එකට. අද වගේ ඉක්මනටම සබ් එක මේ දවස් පහත් ගේනන කියලා ඉල්ලනවා
Dileepa77
crossover eka enna kalin super girl season 5 eket sub tika dennakoooo....
Dewadithya
Thanks for Sub!
vidusha lakshan
thanks machan sub ekat.
Nilupul Madukapriya Perera
උපසිරසියට ස්තුතියි මලයා.
ඒ වගේම නෑ බෑ නොකියා වැඩේ බාරගත්තටත් ස්තුතියි.Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා...Nadeesha rox alahakoon
Tnx bro subt. Crossover ekt sub denna kalin super girl season 5 ektth sub eka diynko kwru hari
Lahiru Kekulandara
උපසිරසට ස්තූති.
ජය වේවා!Gayan_madushanka_
Thanks bro
suranuwan
thanks bro...
YasasPerera
thanks bro
සහන් කෞෂල්‍යය
Thanks ...........!
gayan215
bhoma sthuthi saho..
Abewardana
tnx bro :)
pradeepnilupul
Thanx lot bro
Shehan putha
Thanks bro...
s.s.m
tz sub ekata....
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
tv malli
tnx bro sub ekata
mindika
Thanks !!!!!!!!!!!!!!!
Udara Damith Dissanayaka
elaaaaaaaa
iDinesh
tnx
Nadeesha rox alahakoon
Tnx bro subt
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pasindu16022
Thanks for the sub bro
Tharindu
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks