ඔන්න යාළුවනේ මං අද මේ කතා මාලාවෙ 3 වන කොටස අරගෙන ආවා. මේ කොටසින් ගියවර කොටස වගේම මේ හිතුවක්කාරයන්ගේ වැඩ කිඩ වගේම එයාලගෙ චරිත ලක්ෂණ ගැන දැන ගන්න පුළුවන්. ඇත්තටම මෙයාලා නම් හිතුවක්කාර වැඩම තමයි කරන්නෙ. අද කතාව ගැන බැලුවොත්, අද මෙයාලට සිද්ධ වෙනවා බෝම්බ ප්‍රහාරයක් වලක්වන්න. ඉතින් මේ වගේ අවස්ථාවක හමුදාව…

ඔන්න යාළුවනේ මං අද මේ කතා මාලාවෙ 3 වන කොටස අරගෙන ආවා. මේ කොටසින් ගියවර කොටස වගේම මේ හිතුවක්කාරයන්ගේ වැඩ කිඩ වගේම එයාලගෙ චරිත ලක්ෂණ ගැන දැන ගන්න පුළුවන්. ඇත්තටම මෙයාලා නම් හිතුවක්කාර වැඩම තමයි කරන්නෙ.
අද කතාව ගැන බැලුවොත්, අද මෙයාලට සිද්ධ වෙනවා බෝම්බ ප්‍රහාරයක් වලක්වන්න. ඉතින් මේ වගේ අවස්ථාවක හමුදාව, පොලීසිය කරන දේවල් මෙයාලට කරන්න පුහුණුවක් නැහැනෙ. ඒත් ඉතින් මෙයාලා මොළකාරයොනේ. එහෙනම් බලමු කොහොමද හිතුවක්කාර මොළකාරයො ටික මේ අභියෝගයට මුහුණ දෙන්නෙ කියලා. අද කතාවේ සිරස්තලය තියෙන්නෙ කුණාටුව කියලා. බලන්නකෝ ඇයි එහෙම සිරස්තලයක් දාලා තියෙන්නෙ කියලා. එහෙනම්, පොඩි ප්‍රශ්නයකුත් අහගෙනම මං යනවා. 🙂 බයිස්කෝප් අඩවියට ජය !!
“ගෝනුස්සො රංචුවක් එකට ඉන්නකොට එයාලව හඳුන්වන්නෙ කුමන නමකින්ද?”
CB14641DF20EE6C7AD9728CCCE7F22064F290B55 7D3B9BAD471C3846A3F501F4E18D8CBAAF0B957E A3E2138DE1A93633255216FAABB203B64E1F5F88 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,698 downloadsDownload Scorpion-S01-E03.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
60 comments
dushan
Lakshyan
Thanx sis!! :)
D.Chamara
amee denakan balagena hitiya aniwarayan balanna oni kathawak thanaks essarahatatha
sub kargena yama jaya sahodari...... :Dthiwankaya
niyamai enakan balan hitiye phone ekata sms eka apu gaman thamai me awe download kara ganna
thanks elaaa elaaaaKushen
ammooo athi yantham awilla.ada dawasata kee paraknam awada meka awillada balanna :) 4n ekata alert eka apu gaman thamay me awe.me kathawa mara lassanai.sis last week wala wage ikmanatama sub denna puluwannm gdak sathutui ;) puluwannm withray hode api hamoma manussayone machines nemeyne ;) sub ekata godak thanks hode :)
chamath shashika
thanx sis
amila kaushalya
fatta series 1a sis thanx 4 that
Dila
Ela ela බොහෝම ස්තුතියි සහ පින් පෝය දවසේ . :)
Dila
උත්තරය cyclone(කුණාටුව) :D
krish
බොහෝම ස්තුතී... දෙනකල් බලන්හිටියෙ ...!!!
M Malidu Chamara
thank you very much for this,
Ruwan
Thanks... Thanks... Thanks... Thanks... Thanks... Thanks...
Champ Nilaksha
හම්මේ.....එනකල් බලන් වෙනදා වගේ...ඇඟිලි ගනලම අත රිදෙනව....කමක් නෑ අන්තිමට ආවනේ...බොහොම පින් ...
Rasidu
මරූ......මේ කතාවනම් බලන්නම හිතෙනවා.ඉක්මනට ඓත් ටිකත් දාන්න
Kulanjana Maduranga
denakm hitiye......niayamai…thanks SHEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa......
sachira
thanx akki :) :) :) :) :)
sachira
හම්මෝ! පුරශ්නෙට උත්තරේ කුණාටුව නේද?
Aluth Lanka
Thanks godak enakan Balan hitiye :)
sam
onna bagaththa, Honda kathawak danakan hitiye
Kushen
cyclone is the name for scorpion family ;)
Sameera Dilshan
බොහොම ස්තුතියි කෙල්ලේ ..................!
මලින්ද ලන්දේවෙල
අම්ම්මෝ ගොඩක් ස්තුති.......මර අමාරුවෙන් හිටිහේ මේක එනකන්....
මම ඊයෙම එපි 3න down කරගත්තා.....
තැන්කු..තැන්කු....
ඊලග එකත් අපු ගමන් දෙන්න හොදේ....De Mobile Zone
මේක දෙනකන් බලාන හිටියේ...තැන්ක්ස් අහ් :D
Gayan Sampath
ගොඩක් ස්තුති.....සහෝදරී
ep03 දෙනකම් බලන් හිටියෙ
ජය වේවා.....!!!!ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
වෙන මොකද්ද ඉතිං :"ගෝනුසු රංචුවක්" නැත්නම් ගෝනුසු සෙට් එකක් කියලා තමා අපිනම් කියන්නේ...
යශෝධ
ගෝනුසු ගැන්සියක් කිව්වත් හරි නේ....... හිකිස්......
shan
mama kotas thunama baluwa patta thankyou kelle
යශෝධ
ඊයේ බැරිම තැන බැලුවා... ඒත් ඉතින් නොතේරුනු තැන් ගොඩයි... සබ එක්ක ආයේ බලනවා එහෙනම්.. ජයම වේවා..! බොහෝම ස්තූතියි උපසිරසට.... එලස්ස්ස්..........
රොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
මොන වැඩේ තිබුණත් මේක බලනවා සහෝදරී.
කතාව බලන්න තියෙන හදිස්සියට ඔයා දෙන්නත් කලින්ම බාගෙන බලනවා අප්පා.
ඒත් උපසිරසැසිය ගන්නවා.
බොහෝම ස්තුතියි උපසිරැසියට.Sam
thankss sis..dwn kran bohoma amruwen hitiyee balanna sub denakn,,,,,,niyami...
elzzzz...ඉසු ඩිපි (Isu DP)
නියමයි ෂේරින් සහෝදරී..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!Dharshamal
ammo oka genakan mama agili gana gana hitiye godaaaaaaaaaaaaaaaaaaak thankssssssssssssss
sajeevi
thanks
MENAKA RAJAPAKSHA
Thank You Sis, meka niyama tv series ekak. digatama sub demu. Sis puluwannam " Once Upon a Time " tv series eke Season 4 eke sub denna puluwanda ?
“චූටී මල්ලි”
දිගටම දෙමු එල
සබට තුති
ඔබට ජය.............නලින්
ස්තුතියි ෂෙරින්...
දිගටම සබ් ඔනේ..
ජය වේවා!
චන්දිම අමරසිංහ
නියමයි සහෝදරි එල සුපිරි වැඩක් ...
සුභපැතුම්..
දිගටමකරගෙනයමු.
ජයවේවා...!මලින්ද ලන්දේවෙල
ආ සමීර අය්යා...
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Google
Tnx :)
harsha`
ගෝනුසු රන්චුවකට කියන්නේ cyclone..ඒ කියන්නේ "කුණාටුව"
Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි. :D
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සමාධි :P ජය
dasun disanayaka
thanks
jason lee
elz akki
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට !
ඉදිරියට යන්න සුභ පතනවා .
:DMahesh
sub ekata thanx aaaaaaaaaaaa
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…P.K
Thank you very much..
P.K
Thank you very much..Answer is cyclone...
Udara Damith B\K
උපසිරැසියට බොහෝම ස්තුතියි....
Subodha
thanku akkeeeee ummmmmmmmmmmaa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela (y)