Watch Trailer

The Bridge [S02 : E13] | හඹා යෑමේ අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ අවසාන කොටස ගෙන්න සතියක්ම පමා වුණා. අනිකුත් වැඩ රාජකාරි මැද්දේ මේකට වෙලාවක් වෙන් කර ගන්න බැරිවයි හිටියේ. ලැබුණ කෙටි නිවාඩුවෙන් ඉක්මනින්ම මෙම අවසන් කොටස නිමකළා. ඉතින් හැමෝගෙන්ම, සැහෙන්න නැති උනත් යම් මට්ටමකින් හොද සහයෝගයක් ලැබුණා මේ කතා සමය අරන් එන්න. ඉතින් එහෙනම් අද කොටස දිහාට හැර…

The Bridge 2x1

මුලින්ම කියන්න ඕනේ අවසාන කොටස ගෙන්න සතියක්ම පමා වුණා. අනිකුත් වැඩ රාජකාරි මැද්දේ මේකට වෙලාවක් වෙන් කර ගන්න බැරිවයි හිටියේ. ලැබුණ කෙටි නිවාඩුවෙන් ඉක්මනින්ම මෙම අවසන් කොටස නිමකළා. ඉතින් හැමෝගෙන්ම, සැහෙන්න නැති උනත් යම් මට්ටමකින් හොද සහයෝගයක් ලැබුණා මේ කතා සමය අරන් එන්න. ඉතින් එහෙනම් අද කොටස දිහාට හැරෙමු නේද?

පසුගිය සතියෙන්…

දකින්න ඇතිනේ ස්ටීවන් තමාගේ කෙල්ලට කරපු දේවල් වලට එකට සම්බන්ද වූවන්ගෙන් පලිගත්ත හැටි, අවසානයේ රෝබෙල්ස් අතින් වෙඩි කැවා එහෙම. ෆුවස්තොට මාර්කෝ ඉදිරිපත් කරන යෝජනාවට ෆුවස්තෝ කල්පනා කරමින් ඉන්න අතරේ සොන්යා හා හැන්ක් දෙන්නා කුඩු ජාවාරමේ අග්ගිස්සටම හොයාගෙන යනවා.. මැකෙන්සිගේ සටහාන් හා එල්නොර් ගේ පොතේ තියන සිතියමක් අනුව. ඔතනින් කලින් සතියේ කොටස් අවසන් උන තැන ඉදන්ම තමයි…

​අද කොටසින්…

මෙවර කොටස ඇරඹෙන්නේ. ඉතින් අද අවසන් කොටස නිසා මොකවත් කියන්නේ නැ, අනික නොසැහෙන්න පරක්කු වෙලා තියෙද්දිත්. ඉතිරිය ඔයාලම බලන්නකෝ. එහෙනම් මෙතෙක් කලක් මාහට වචනයකින් හරි සහයෝගය දීපු හැමෝටම ස්තුතියි කියන ගමන් මම යන්න යනවා. බලල යන ගමන් ඔයාලගේ අදහස් ලියාගෙන යන්න කියලා ඉල්ලා සිටින්න කැමති… ඔබ සැමටම…

ජය වේවා..!

The Bridge (2013) on IMDb

 

 

371 MB කොපිය මෙතනින් බාගන්න

FE2C99B6CA3EBB0FA8B420AD958CF0A5AB275B28

1.5 GB කොපිය මෙතනින් බාගන්න

CB16DA346A2070E8503D45A87F972B93477386FE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

510 downloadsDownload The-Bridge-S02-E13.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode>> 

Subtitles by

නලින් පෙරේරා

Subtitles

510 downloadsDownload Subtitles43 KB

14 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  2. PaThUm MaDuShAn

    ස්තුතියි සහෝ උපසිරැසියට​.......පරක්කු වුණාට මේක නවත්වන්නේ නැතුව දිගටම දුන්නට ගොඩක් ස්තුතියි.ජය​! :P :P :P

  3. wicky

    thanxx

  4. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. ඉසු ඩිපි (Isu DP)

    නියමයි නලින් සහෝ..
    අඩු ප්ර්තිචාර මැද්දෙ උනත් වැඩේ ලස්සනට කරා.
    දැන් ඉතින් අලුත් කතාවක් ගෙන්නයි තියෙන්නෙ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  6. sajeevi

    thanks

  7. “චූටී මල්ලි”

    ඔව් ඔව් කට්ටිය අඩුවෙන් මේක බැලුවත්
    දිගටම ලස්සනට වැඩේ කරපු එකනම්
    බොක්කෙන්ම අගය කරනවා මචෝ
    එල එහෙනම්
    සබට තුති
    ඔබට ජය.............

  8. චන්දිම අමරසිංහ

    සුභපැතුම්..
    දිගටමකරගෙනයමු.
    ජයවේවා...!

  9. සඳුන් ආර් විමලවීර

    නියමයි නලින් අයියා
    සුබ පැතුම්! ජය!

  10. නලින්

    අදහාස් දක්වපු හැමෝටම ස්තුතියි..

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. hiran sharanga

    මං මේ කල්පනා කර කර හිටියෙ ඊළගට බලන්නේ කොයි ටීවී සීරීස් එක ද කියලා.... මට හිතෙනවා මේ සීරීස් එක නම් පට්ට ඇති කියලා... ඔන්න එහෙනම් මමත් බානවා සහෝ... ගොඩක් පින් ඈ....

  14. amila_qs

    sub 26 ma godak pin sahooo...