Watch Trailer

The Strain [S01 : E13] | ස්වාමියා. [සිංහල උපසිරසි සමඟ]

ජුලි මාසයේ 17 වෙනිදා සිට විකාශන කටයුතු ආරම්භ කල The Strain කතා මාලාවේ පළමු සීසන් එකේ අවසාන කොටසයි මේ. දෙවෙනි සීසන් එක 2015 වර්ෂයේ ගිම්හානයේදී විකාශය කිරීමට මේ වනවිටත් පිඹුරුපත් සකසා අවසන්. අද කතාව ගැන කිසි දෙයක් මම කියන්න යන්නේ නෑ.මෙම කතාව පිළිබද ඔබගේ අදහස්, චෝදනා, යෝජනා හෝ මොනයම් හෝ දෙයක් ඇත්නම් ප…

The Strain

ජුලි මාසයේ 17 වෙනිදා සිට විකාශන කටයුතු ආරම්භ කල The Strain කතා මාලාවේ පළමු සීසන් එකේ අවසාන කොටසයි මේ. දෙවෙනි සීසන් එක 2015 වර්ෂයේ ගිම්හානයේදී විකාශය කිරීමට මේ වනවිටත් පිඹුරුපත් සකසා අවසන්.

අද කතාව ගැන කිසි දෙයක් මම කියන්න යන්නේ නෑ.මෙම කතාව පිළිබද ඔබගේ අදහස්, චෝදනා, යෝජනා හෝ මොනයම් හෝ දෙයක් ඇත්නම් පහළින් දක්වා යන මෙන් ඉල්ලා සිටින අතර මෙතෙක් අප සමග අත්වැල් බැඳ ගෙන සිටි සියලු සොයුරු සොයුරියන්ට බෙහෙවින් කෘතඥ වෙමි.එහෙනම් තවත් උපසිරැසකින් හමුවෙමු. ඔබට ජය!

“සතුරාගේ ඉතිහාසය, බාහිර ස්වරුපය, පෙර කල කී දෑ ගැන පමණක් අධ්‍යනය කොට ඔහු පිළිබඳව අවසන් තක්සේරුවකට නොඑන්න ”
-විලියම් ශේක්ස්පියර්.

The Strain (2014) on IMDb

 

 

272 MB කොපිය මෙතනින් බාගන්න

77E9F0E50A1001BC01F48CE22078FD1B792A3B91

379 MB කොපිය මෙතනින් බාගන්න

0CFEA5C0BE8B184FBDC6002C9B0F38197296C3D3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,139 downloadsDownload The.Strain.S1E13.baiscopelk.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sadunwimala.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සඳුන් විමලවීර

Subtitles

2,139 downloadsDownload Subtitles55 KB

45 comments

  1. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  2. දේනුක යශාන්

    එල සහෝ ගොඩක් තුති මුලු සීසන් එකම දුන්නට..!
    ජයවේවා!

  3. sami

    Thanx machn season ekata

  4. silent $

    thanx bro !!!!!!!!

  5. Panther

    Tnx Bro

  6. Thishal Banuka

    Thanx bro....season 1kata.......

  7. Lakshan

    thnx bro

  8. Sach

    Thanks !

  9. Kulanjana Maduranga

    thanks SADUN saho....dunnu sub walata..digatama demu hode.jaya wewa......

  10. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. dev

    bohoma stuti saho. ...... .

  12. ishi

    thnxs ayye..good luck

  13. [Prash]

    Thnx mcnn...

  14. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සදුන් සහෝ..
    තව අලුත් කතාවක් ගෙමු.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  15. LAHURU

    thanx සහෝ...
    දිගටම සබ් දෙන්න ශක්තිය ලෑබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..

  16. sajeevi

    thanks

  17. “චූටී මල්ලි”

    හම්මේ දෙයියෙක්
    ඈ..........
    අනිවා 2ත් දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  18. නලින්

    ස්තුතියි සදුන් මලේ..!

    ජය වේවා!

  19. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ එල සුපිරි වැඩක් ...
    සුභපැතුම්..
    දිගටමකරගෙනයමු.
    ජයවේවා...!

  20. yohan

    Tks bro.... maka ewara eka Stargate hari Hercules TV series ska sub dannnakoooo.....jayawewa......

  21. manju

    thankssssssssssssssssssssssss season ekama beluwa godaaaaaak pin..........

  22. smartmanju

    thankssssssssssssssssssssssssssss

    1. mohoasm

      පටිට

  23. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  24. kesara

    thank you bro for giving whole season !.......................... :D :D :D great work !............ :P :P :P

  25. LAKSHAN

    උපසිරසියට බොහොම ස්තූතියි

  26. nirosha

    elaga kotasa enakan ewasanna thama bari

  27. sasi

    thankss elaga season ekat ela season ekk wey...

  28. Lahiru

    Ela

  29. ලක්ෂාන් නිලංක

    එල එල මචෝ...මෙතෙක් මේකට වෙහෙසුනාට බොහොම තුති...දෙවෙනි සීසන් එකත් අපුගමන්ම සබ් ගේමු...ජය වේවා....!

  30. Fazal

    Ela Machn Aya season 2 1a hamuwamu waiting for the summer...!!Good gob bro keep it up...!!

  31. Indika

    Ela maxxxa

  32. pasan mihidu

    hmm ayyo 2015 wenakam inna onida, thanks sub ekata

  33. mxcgihan

    හැමදාම කමෙන්ට් කරන්න නම් බැරි උනා. කාතාවනම් සුපිරි. දැන් Season 2 එනකල් ඉන්න එපැ. බොහොම ස්තුතියි සබට.

  34. Sanjeewa

    thanks for sub.puluwan nm z nation 1ke ithiri tikata sub denna

  35. ISHAN

    Thanx saho... godak pin... Season 2 ekatath sub denakan blagena inne.

  36. chinthaka

    Thankx macho

  37. lakshitha

    sadun sahoderaya 2nd season 1th patan gathth neda oyame ekath ikmnte dunnenam thma watinne

  38. Charith

    season 2 walath sub denna hode....

  39. R@ndi

    Season 2 neddoo

  40. pasan

    aneeee brooo aluth season eke sub dipankooooo

  41. Kavindu

    Elama bro

  42. Pasindu Malshan

    elzzz thnx vro.... :)

  43. Sanath Indika

    thx brooo

    1. Salu

      Thanks machan sub walata