Watch Trailer

Scorpion [S04 : E11] Sinhala Subtitles | බල්ලෙක් සහ මහල්ලෙක්… [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටස ගේන්න ගොඩක් පරක්කු උනා. 12වෙනි එපියත් රොයිලි අයියා ඉවර කරලා සතියකටත් වැඩිද කොහේදෝ. අදාළ පාර්ශව සියල්ලන්ගෙන් සමාව ඉල්ලන ගමන් කතාව එක්ක එක්කහු වෙන්න ඉල්ලා සිටිනවා. ආ ඒවගේම වැරදි ඇති, ඒවා පොඩ්ඩක් නොසලකා අරින්න. මාක් කොලින්ස් පැනලා ගියා මතක ඇතිනේ කේබ්ගේ භාරයේ ඉද්දි. කේබ්ට ඒ වෙනුවෙන් නඩුවක් වැටි…

මේ කොටස ගේන්න ගොඩක් පරක්කු උනා. 12වෙනි එපියත් රොයිලි අයියා ඉවර කරලා සතියකටත් වැඩිද කොහේදෝ. අදාළ පාර්ශව සියල්ලන්ගෙන් සමාව ඉල්ලන ගමන් කතාව එක්ක එක්කහු වෙන්න ඉල්ලා සිටිනවා. ආ ඒවගේම වැරදි ඇති, ඒවා පොඩ්ඩක් නොසලකා අරින්න.

මාක් කොලින්ස් පැනලා ගියා මතක ඇතිනේ කේබ්ගේ භාරයේ ඉද්දි. කේබ්ට ඒ වෙනුවෙන් නඩුවක් වැටිලා. අද මිනිහගේ උසාවි දිනය. කේබ් වෙනුවෙන් නඩුව කතා කරන්න යන්නේ සිල්වෙස්ටර්. අපේ ස්කෝපියන් සෙට් එකම ලොකුම ආතතියකින් ඉන්නේ මෙන්න මේ නඩුව හින්දා. මේ කේබ්ගේ සමුගැනීමේ කාලයද? බලලම දැනගන්න. ඔය අතරෙදි සෙට් එකට අනපේක්ෂිතව වැඩක් සෙට් වෙනවා. ඒ මොකක්ද කියලත් නම දැක්කම තේරෙනවා ඇතිනේ. සියලු දේ නිරාකරණය කරගන්න බලන්න. ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

9,095 downloadsDownload Scorpion-S04E11.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.


Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

PHOENIX

Subtitles

9,095 downloadsDownload Subtitles40 KB

48 comments

  1. Ravindu Rukshan

    Thx

  2. Helili Hemamali

    එල එල මයුරයියා. ඔය වේගෙන්ම සබ් දෙමු.
    100ට තව ටිකයි.

    1. Mayura

      නෙදකින්

    2. Kulanjana Maduranga

      Ha Ha....

    3. Subhash13

      Lol

    4. Udara Damith Dissanayaka

      හි

  3. Maleesha pathirana

    appoo late na..late na.. hodtama parakkuyi ykoo...kmk na me wge ekkta sub krala wardune nttm tmyi puduma...ikmnta sub කඩයිමක් pahu krnna mayura

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Subhash13

    Thxa bn anakan hitiye

  6. podda

    ela!1 kohoma hari sub 1 denna e athi bro

  7. Chanaka

    Ela kiri...

  8. Rasindu V. Perera

    නියමයි....සබ් එකට් තැන්ක්ස්....
    දිගටම සබ් එක දෙමු...

  9. thusharachathumina

    එල

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..සබ් එක නැතුව ඉන්නවට වඩා පරක්කු වෙලා හරි සබ් එක එක්ක බලන්න එක දාහෙන් සම්පතයි. ස්කෝපියන් සබ් එකක් නැතුව බලනවා කියන්නේ කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්!

  11. Udara Damith Dissanayaka

    ස්තුතියි
    මොන වෙනවද ඉතින් ඕක පරක්කු උනා කියලා නෙ
    මොනරෝ

  12. Lushan Tharinda

    Ammo hithuwe scorpion eka amathaka welawathda kiyala...
    Kamak ne kohoma hari sub eka dunnata thanks...

  13. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  14. Udara Damith Dissanayaka

    ප්‍රස්න
    01 .වෝල්ටර් සිමෙන්ති දාලා daල් ටික වහනවනේ එක පොට් එකක ..ඉතින් එහෙම වහන්නේ නැතුව ඒ කම්බි ටික කපලා බල්ලා ගන්ඩ බැරිද ?
    02.බල්ලන්ටත් දියවැඩියාව තියෙනවද ?
    මේවා ඔයාලටත් ආවද

    1. Mayura

      ඕකනේ මම මේ.ඉටිගෙඩියට සබ් කරන්නත් අකමැති. මෙහෙන් අල්ලන්න පුලුහන් කන වටෙන් අල්ලනවා. ඒකත් කමක් නෑ කට පියන් ඒවා කරනවා නම්

    2. Udara Damith Dissanayaka

      එහෙමද

  15. Ashan Maduranga

    thank you wea sub ekata set ekatama jaya wewa

  16. laki

    awilla awillaaaaaaaaaaaa thank you wewaaaaaaaaaaaaaaaaaa

  17. neo513

    ah thnq brother!!!!!! godaak kal balagen hitiya sub enkum

  18. sachintha

    Sub ekata thanks Mayura sahoo
    Elama...

  19. shehandilshan

    thnx

  20. nuwanjayasooriya7

    elama bro degatama karagena yamu

  21. hashan gunathilaka

    denakam balan hitiya godak dawas ela elaaa
    thank you bro.. <3

  22. Amila Ruwan

    Elama.sub eka enakal api wimasillen inne bro tnx

  23. Amila Ruwan

    Elz

  24. D.Chamara

    nyami sahooo niyamai thanks

  25. DGH

    fatttai bro baye idiye aye sub nathiwedo kiyala

  26. Dasun Chathuranga

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ........

  27. Upul Nishantha Thinnaarachchi

    thankyou broooooo

  28. 00sanoj00

    ela machan thanx

  29. D.Chamara

    bohoma sthuthi sahooo.

  30. akashadhithya

    tanks bro

  31. Buddika Gamage

    Niyami bro thanks.

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. suranuwan

    thanks bro..

  34. Damith Priyankara

    බොහොම ස්තූති උපසිරසියට !!!

  35. Kanchaka

    Thanks Bro............................

  36. lasantha119

    Account eka haduwath download karanna ba mokada ekata kkaranne

  37. manjula priyankara

    THanks sinhala sub ekata. Thawath ewa hodata ka. Jayawewa okkotoma

  38. SCA

    ගොඩක් හොදයි.... ඊළඟ කොටස් ටිකේ SUB දාන්න ....... ජය ....

  39. Suneriran1619

    Scorpion s4 e11 sub aka ne

  40. Dushan Tharuka

    Niyamai....Thanks....Jaya wewa !!!

  41. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  42. Thimeeroxy

    Scorpian season 5 ekath ewillada.
    අනේ ඇවිල්ලනම්.. ඒකෙත් sub ටික දෙන්නකෝ..
    Sub ටික සුපිරි... ජයෙන් ජය..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.