Watch Trailer

Scorpion [S04 : E10] – Sinhala Subtitles | වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටීම [සිංහල උපසිරැසි සමඟ]

හරි හරි ටිකක් පරක්කු වුණා කියලා දන්නවා. ඒත් ඉතින් නොවැළැක්විය හැකි හේතු හින්දා මිසක් හිතා මතා නෙවෙයි. කට්ටිය ඒ ගැන තේරුම් ගනී කියල හිතනවා. පරක්කු වෙච්ච හේතු අරකයි මේකයි කියල කියන්න ඕනා නෑනේ. වෙච්ච දේ වුණා. කතාව ගැන කියනවනම් අද කට්ටියට දෙකට බෙදෙන්න වෙනවා. වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටීමක් තමා එයාල…

 

හරි හරි ටිකක් පරක්කු වුණා කියලා දන්නවා. ඒත් ඉතින් නොවැළැක්විය හැකි හේතු හින්දා මිසක් හිතා මතා නෙවෙයි. කට්ටිය ඒ ගැන තේරුම් ගනී කියල හිතනවා. පරක්කු වෙච්ච හේතු අරකයි මේකයි කියල කියන්න ඕනා නෑනේ. වෙච්ච දේ වුණා.

කතාව ගැන කියනවනම් අද කට්ටියට දෙකට බෙදෙන්න වෙනවා. වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටීමක් තමා එයාලට වෙන්නෙත්. හරියට බයිස්කෝප් එකට උපසිරැසි දාන අපිට වෙනවා වගේම. 😛 ඒ වගේම කොලින්ස් ගැන ඔත්තුවක් ලැබිලා ඒක බලන්න ගියාට මොකද කොලින්ස් ස්කෝපියන්ලට වඩා අඩි 2ක් ඉස්සරහින් ඉන්නෙ. බඩු විභාගය පරදියි කියන මතේ තමා හැමෝම වගෙත් ඉන්නෙ. වැඩියෙ කියන්න ඕනා නෑ. බාගෙනම බලන්නකෝ.

එහෙනම් ඊළඟ කොටස ප්‍රණීත්ගෙන් ලැබුණට පස්සෙ ඊට පස්සෙ කොටසෙන් හමුවෙමු. බාගන්න ආව, ලිපිය කියෙව්ව ඔබට ස්තූතියි. ජය෴෴

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

11,829 downloadsDownload Scorpion-S04E10.zip96 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

11,829 downloadsDownload Subtitles96 KB

66 comments

  1. Helili Hemamali

    ලිපිය short වුනාට හරිම sweet.
    උපසිරැසියට බොහොම ස්තූතියි.

  2. Subhash pushpakumara

    Thxs roily aiye

  3. thanula

    thnks bro sub walata.digatama demu.jayawewa

  4. Asela Indrajith

    බොහොම ස්තූතියි.

  5. Heshan

    Thanks

  6. Hemal Nadeera

    බොහොම ස්තුතියි උපසිරැසියට රොයිලි..ඔය එක එක පිස්සෝ කියන දේවල් ගනන් ගන්න එපා..කොහොමත් ලංකාවේ මිනිස්සුන්ට නිකං දෙන දේක වටිනාකමක් නෑනේ..

  7. Tharaka Lahiru

    ගොඩක් ස්තුතියි .සබ් එක දුන්නට

  8. tharindu

    thanks for sub
    Lucifer subtitles danndo

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අයියේ උපසිරැසට..රොයිලි අයියට ස්කෝපියන් අමතක වෙලාදෝ කියලා හිත හිත හිටියේ! ජය වේවා.. බුදුසරණයි!

  10. Pradharaka Maheeshan

    ගොඩක් ස්තුති‍යි සබ් එකට ...
    මෙ සීරීයස් එක විතරයි බලන්නෙ දෙයියෝ අනෙ මෙකෙ සබ් පරක්කු කරන්න එපෝ...
    එක අහිංසක ඉල්ලිමක්...

  11. podda

    thamks bro!!! parakku unata awulak nathooo

  12. Lakshan Fernando

    Thank you

  13. Charith Madhusanka

    Thanks bro!

  14. Chameen Vimukthi Hendahewa

    මම මේ කතා මාලාව බලන්නෙ නෑ.. ඒත් බයිස්කෝප් උපසිරැසි ගන්නෙක් විදිහට ඔබලා මේ කරන සේවය ගොඩාක් වටිනවා. ගොඩක් ස්තුතියි රොයිලි අයියෙ..

  15. Mahesh ruwan

    බොහොම ස්තුතිය සබ් එකට

  16. shehan

    thanks

  17. blacktask

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  18. Shadow

    elama bro parakku vunata kamak nee hariyala sub eka denna mokada scorpion kiyanne amaaru tv show ekak

  19. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. AWNCK

    Thanks aiya............niyama wedak. sub ekata bohoma pin

  21. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  22. akash

    sub ekata ස්තූතියි elamaaa

  23. Kawshalya Dushyan

    සබට තුති අයියේ.සදා ජය.

  24. Ravindu Rukshan

    Thx

  25. Sanjaya

    බොහොම ස්තූතියි උපසිරැසියට ☺☺☺
    ජය වේවා..!!

  26. DAMITH

    බොහොම ස්තූති උපසිරසියට !!!

  27. Dcd Computers

    බොහොම ස්තූති උපසිරසියට !!

  28. Chamin

    බොහොම ස්තූතියි උපසිරැසියට ☺☺☺
    ජය වේවා..!!

  29. Nipun Kariyawasam

    ස්තූතී සහෝ උපසිරසියට☝️ජය

  30. chameera

    tnkx saho...
    jaya

  31. Udara Damith B/K

    උපසිරැසියට බොහොම ස්තූතියි.
    ඊයේ සබ් ගත්තා
    එත් කමෙන්ට් danda බැරී උනා
    අඩ තාම danda පුළුවන් උනේ

  32. Dishan Pamudu Jayasinghe

    Thanks Bro

  33. Lahiru C. Jayathilaka

    Thanks bro!

  34. C. R. ජයලත්

    Niyamai Royly Aiya Jaya Wewa!!!!

  35. Ginu Vindula

    thank u <3 <3

  36. Madura J. Kawshalya

    ගොඩාක් ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..
    .
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..
    .
    ටීවී සීරීස් එකක් වෙනුවෙන් බයිස්කෝප් අඩවිය වෙත යොමු කරන අන්තිම කමෙන්ටුව මෙය නොවේවායි ප්‍රාර්ථනා කරනවා

  37. Dasu

    උපසිරැසියට බොහෝම ස්තුතියි !

  38. සමරවීර

    sub ekata sthuthiyi digatama karan yamu

  39. හිරුණික ගුණතුංග

    Thanks බ්‍රෝ.නවත්තන්න නම් එපා plz

  40. praneeth madu

    බොහෝම ස්තූතියි සහෝ

  41. Lahiru

    Thnx bro

  42. D.Chamara

    bohoma sthuthi sahooo jaya. ane sub deka eka nwathan epa api anthai.... :( :(

  43. Wikum Madusanka Abeyrathne

    thanx a lot bro...

  44. thivanka

    Api hithuwe sub dena eka nawaththala kyla...hisa gini aran hitiye blnna widiyak nathuwa...thnx a lot dib eka dunnata...

  45. Ishara

    Eposide 11 enne kawadda?

  46. Lahiru Kekulandara

    thanks bro උපසිරැසියට

  47. aween

    ...
    මේ link එකේ නැතුව ගහන්න, මේ site එකේ මම දැක්කා sub දාලා තියනවා.
    මුන් මේ cmmnt එක අයින් කරන්න කලින්, ඉකමනට දා ගන්න.

  48. aween

    ...
    මේ link එකේ හා හිස් තැන් නැතුව ගහන්න, මේ site එකේ මම දැක්කා sub දාලා තියනවා.
    මුන් මේ cmmnt එක අයින් කර න්න කලින්, ඉකමනට දා ගන්න.

  49. podda

    thanks bro

  50. Leshan

    next episode deka denne kawadad???

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.