Watch Trailer

Marvels Runaways [S01 : E03] Sinhala Subtitles | ඩෙස්ටිනි සෙවීම [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න තුන්වෙනි කොටහ කරන්න පැවරුනේ මට. මේ දවස් වල ටිකක් වැඩ නම් වැඩියි. ඒත් මේ කතා මාලාවේ එක එපියක් හරි නොකරම ඉන්න හිත දුන්නේ නෑ. ටිකක් අමාරු යෙදුම් ටිකක් නම් කතාවේ මුල හරියේ අහු උනා. ඒකට උදව් කරපු හසන්ත සහෝවත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. ටික දවසකින් උපසිරැසියක් කරන්න බැරිවුනු නිසා වේගයත් ටිකක් අඩ…

ඉතින් ඔන්න තුන්වෙනි කොටහ කරන්න පැවරුනේ මට. මේ දවස් වල ටිකක් වැඩ නම් වැඩියි. ඒත් මේ කතා මාලාවේ එක එපියක් හරි නොකරම ඉන්න හිත දුන්නේ නෑ. ටිකක් අමාරු යෙදුම් ටිකක් නම් කතාවේ මුල හරියේ අහු උනා. ඒකට උදව් කරපු හසන්ත සහෝවත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. ටික දවසකින් උපසිරැසියක් කරන්න බැරිවුනු නිසා වේගයත් ටිකක් අඩුවෙලා වගේ. අපි එහෙනම් කලින් කොටස ගැන ටිකක් මතක් කරමු.

කාලෙකට පස්සේ යාළුවෝ ටික ආපහු එකතු උනා. හැබැයි දැන් හැමෝම ලොකු ලමයි. දෙමව්පියන්ට රහස් හංඟන්න අමාරුයි. ඉතින් ඇලෙක්ස් අනික් අය එක්ක එයාලාගේ ගෙදර තියන රහස් කාමරයට හොරෙන්ම ගියපු වෙලාවේ වැඩේ ගැස්සුනා. මොලි ඉතින් ඉන්න පොඩි එකානේ. එයා තමයි ඉතින් සේරටම මුල. ඉතින් මෙයාලා එතනට ගියපු වෙලාවේ දෙයක් දැක්කා. ඩෙස්ටිනි කියන ගෑණු ලමයාට මොනවාද පොවලා සිහිය නැති කරලා පෙට්ටියකට දානවා. මේ අය අමුතු විදියට ඇඳගෙන මොකක්හරි පූජාවක් වගේ දෙයක්ද කරන්නේ ? එතකොට අර පෙට්ටියට දාපු ගෑණු ලමයා මැරුණාද ? ලමයි ටිකට ඒ සේරම රහසක්.

ඉතින් මේ සතියේ තියෙන්නේ කට්ටියම එකතුවෙලා ඩෙස්ටිනි හොයන එක සහ එයාලාගේ දෙමව්පියෝ එයාලාගෙන් හංඟන්නේ මොනවාද කියලා හොයන එක. හැමෝම ඔන්න එක තැනකට එකතුවෙලා මේ ගැන කතා කරනවා. ඇත්තටම ඩෙස්ටිනිට මොකද උනේ ? එයාලාගේ දෙමව්පියෝ මිනීමරුවෝද ? ප්‍රශ්න ගොඩයි. ඒ ගැන හොයාගන්න වෙන්නෙත් මේ අයටම තමයි. ඉතින් කට්ටිය තම තමන්ගේ ගෙවල් වලට ගිහින් මේ ගැන හොරෙන්ම හොයන්න පටන් ගන්නවා. ඔයාලාට මතක ඇති කලින් කොටසේ මේ කට්ටිය අර රහස් කාමරයට ගියපු වෙලාවේ මොලිගේ කොණ්ඩ කට්ටක් වැටිලා ඒක ඇලෙක්ස්ගේ තාත්තා හොයාගත්තා. එතකොට එයාලාට සැක හිතෙනවා මොලි මොකක්හරි දන්නවා ඇති කියලා. ඒ ගැන හොයන්න එන්නේ ඇලෙක්ස්ගේ අම්මා. එයාගේ සූදානම හොඳින් හෝ නරකින් මොලීගෙන් මේ ගැන දැනගන්න එක. ඉතින් ඉස්සරහට ගොඩාක් දේවල් වෙන්න තියනවා. කතාව බලාගෙන යන්න ඔයාලාට බාරයි. ගිහින් එන්නම්. ඔබට ජය!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

5,745 downloadsDownload Marvels-Runaways-01x03.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

5,745 downloadsDownload Subtitles29 KB

38 comments

  1. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  2. Loki

    thanks bro

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. lushan...thusi

    thanx broo

  5. geeganagamage

    මේකනම් සුපිරිම ට්වි සීරියස් එකක් . බොහෝම ස්තුතියි ඔබ සෑම කරන මේ උතුම් සේවයට .

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. UdaraCooray

    Thnx bro

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Subhash13

    Elma

  10. Kasun96

    Thanks

  11. priyan99

    thanks bro sub ekata

  12. adMark

    Thanks

  13. Lushan Tharinda

    Subata thanks bro...

  14. Lushan Tharinda

    Thanks bro sub ekata...
    Anith epith ikmanata denna bro...

  15. Udara Damith Dissanayaka

    එල
    එල
    ela

  16. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  17. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  18. Kasun A.

    sabata thuthi sahi.jaya!

  19. Kasun A.

    sabata thuthi saho.jaya!

  20. nirodha uthpala

    Hope ho yami yami paine yami thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  21. sachintha

    Sub ekata thanks Nuwantha sahoo...
    Elamaa

  22. udithasanka

    thank you very much

  23. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට....

  24. D.Chamara

    sub ekata thanks sahooo

  25. Sajana_pathirana

    TnQ Bro❤️

  26. ravin

    Thanks for the sub

  27. Isharaeranda

    sub ekata thanks

  28. trok

    tnx bro

  29. Dushan Tharuka

    Thank You !!!

  30. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  31. suraswv

    thanks bro

  32. wajira

    sub ekata thank you

  33. mars1245

    Thankyou for sub

  34. bhanukarasanga

    thanks bro

  35. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  36. Sajithlakshan

    thanks .......................

  37. chinthaka.max4

    thnkx machan

  38. sahangayantha

    thanks a lot saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.