Watch Trailer

Scream [S01 : E01] | කෑගැසීමේ ආරම්භය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මං තවත් කතාමාලාවක් අරන් ආවා! ගොඩක් අය මේ කතාමාලාව ඉල්ලලා තිබුනා.ඔන්න එහෙනම් අද ඉදන් මම මේ කතාමාලාව ලබාදෙන්නයි යන්නේ. ලගදී ගොඩක් කතාමාලාවන් අවසන්වූ නිසා මේකත් එක්ක කට්ටියට සෙට් වෙන්න ආරාධනා කරනවා!කතාවේ මූලික තොරතුරු ගැන ටිකක් බලමු! මේ කතාමාලාව අයිති වන්නේ crime, horror, mystery, thriller…

Scream TV SE1

ඔන්න එහෙනම් මං තවත් කතාමාලාවක් අරන් ආවා! ගොඩක් අය මේ කතාමාලාව ඉල්ලලා තිබුනා.ඔන්න එහෙනම් අද ඉදන් මම මේ කතාමාලාව ලබාදෙන්නයි යන්නේ. ලගදී ගොඩක් කතාමාලාවන් අවසන්වූ නිසා මේකත් එක්ක කට්ටියට සෙට් වෙන්න ආරාධනා කරනවා!කතාවේ මූලික තොරතුරු ගැන ටිකක් බලමු! මේ කතාමාලාව අයිති වන්නේ crime, horror, mystery, thrillerකියන අංශයට. කතාමාලාවේ පලමු කොටස විකාශය උනේ ජුනි මස 30වෙනිදා. MTVනාලිකාවේ තමා මේක විකාශය උනේ. ජූලි මස 29වෙනිදා MTVනාලිකාව තීරනය කරා මේක දෙවැනි කතාසමයක් දක්වා දීර්ඝ කිරීමට. පලමු කතාසමයේ කොටස් 10ක් ඇතුලත් වෙනවා. දැනටම මේකේ කොටස් 10ම ඒ කියන්නේ පලවෙනි සීසන් එකම විකාශය වී අවසානයි. පුලුවන් ඉක්මනට කතාවේ ඉතිරි කොටස් දෙන්න බලාපොරොත්තු වෙනවා.

රගපාන අය ගැන සදහන් කලොත් Willa Fitzgerald,Bex Taylor-Klaus, John Karna, Connor Weil Carlson Young සහ තවත් අය රංගනයෙන් දායක වෙනවා. කතාව මෙහෙමයි, කතාව ගලාගෙන යන්නෙ පාසල් යන තරුන කට්ටියක් වටා. කතාව ආරම්භ වන්නේ වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදා හැරීමත් සමග.මේ වීඩියෝව නිසා ඒ වීඩියෝවේ සිටින අය ගොඩක් අපහසුතාවයට පත්වෙනවා. මේ අතර එක් ගෑනු ලමයෙක්ව නන්නාදුනන පුද්ගලයෙක් විසින් ඝාතනය කරනවා. ඔහු වෙස්මුහුනක් පැලදසිටින අයෙක්. ඒ වගේම මේ නගරේ අතීත කතාවකුත් තියනවා. ඒ තමා මේ වගේම මිනීමරුවෙක් මේ නගරේ කාලයකට කලින් ඉදලා තියනවා. ඔහුත් මේ වගේම ශිෂ්‍යයින් ඝාතනය කල අයෙක්. නමුත් ඔහු දැන් මැරිලා.ඒ ටික ඇතිනේ? නැත්නම් කතාවම කියවෙනවා.එහෙනම් කව්ද මේ මිනීමරුවා? ඇයි ඔහු මේ ගෑනු ලමයාව මරන්නේ? කලින් හිටපු කෙනා ඇයි ශිෂ්‍යයින්ව මැරුවේ? අර වීඩියෝ එකට මේකත් එක්ක සම්බන්දයක් තියනවද?කියලා දැනගන්නම් කතාව බලන්නම වෙනවා. 

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක සුපිරිම කතාවක් කියලා.. කට්ටියට මේ කොටස බැලුවොත් ඒක තේරෙයි. එහෙනම් හැමෝටම බයිස්කෝප් අඩවියත් අළුත් වෙලා තියන වෙලාවේ මේ අළුත් කතාමාලාවත් සමග එකතුවෙන්න කියලා කියනවා. මේ කතාමාලාව කිරීමට මට අවස්තාව ලබා දුන් රොයිලි සහෝටද, ඇඩ්මින්ලා සෙට් එකටද ස්තූතිවන්ත වෙනවා. අදහසකුත් දාගෙනම යමු! එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!

Scream (2015– ) on IMDb

 

 

350 MB කොපිය මෙතනින් බාගන්න

6A5F80DB86DCAEA3C84AB682DA1B6353DBA0D87D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,401 downloadsDownload Scream-S01E01-baiscopelk.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                              All Episodes                       Next Episode >>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

1,401 downloadsDownload Subtitles30 KB

26 comments

  1. නලින් පෙරේරා

    ස්තුතියි! ඉසුරු මලේ!

    නියමයි! දිගටම සබ් ටික දෙන්න,

    ජය වේවා!

  2. ayesh

    maru godak pin digatam sb demu thanss.......

  3. Dimuthu

    Thank you!

  4. Lahiru Gayashan

    ela saho thanx sub ekata....

  5. srimal

    elama sahoo digatama meeke sub eka dennaaaa

  6. අමා

    thanks saho!!

  7. සුපුන් බුද්ධික

    උපසිරැසි දෙනකම් මඟ බලාගෙන හිටපු එකක්...
    එහෙනම් The Strain එකත් කරගෙන යන එකේ පුලුවන් විදිහට මේකටත් උපසිරැසි දෙමු..
    ගොඩක් ස්තූතියි සහෝ..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  8. thushara

    එල මේක නම් පටට් කතා වක් වගේ ජය

  9. Sajith Anthony

    ගොඩක් ස්තූතියි සහෝ..
    දිගටම කරගෙන යමු..
    ජය වේවා !!!

  10. natasha

    thanks

  11. Rasidu

    අම්මෝ නියමයි...මේකට සබ් ඉල්ල ඉල්ල හිටියේ....
    නියමයි....දිගටම දෙන්න....
    සබ් එකට තැන්ක්ස්......

  12. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  13. mxz

    ela machan

  14. Nilupul Madukapriya Perera

    බලන්න කතාවක් නැතුව හිටියේ මේ ටිකේ
    බලමු මේක කොහොමද කියලා
    උපසිරසියට ස්තුතියි.

  15. Kulanjana Maduranga

    Nice work...bro...meka digatama demu.thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. thisal

    ගොඩක් ස්තූතියි සහෝ..

  17. Udamith Damith (b\k )

    thanks

  18. prasad

    cannot download sub in android phone.

  19. tiron

    thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  20. ප්‍රියසාද්

    එල එල.දිගටම sub දෙමු

  21. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. lakshan

    ela saho jayen jayama wewa

  23. lakshitha

    thnx saho sub 1te :D

  24. අසිත

    elama saho thanks

  25. Dushan Tharuka

    Niyami....Thanks...Jaya wewa !!!

  26. Dulakshana Sachin

    Thanks For sub