Watch Trailer

Scream [S01 : E02] | හෙලෝ එමා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම දෙවෙනි කොටහ අරන් ආවා! පලවෙනි කොටසින් කට්ටියටම තේරෙන්න ඇතිනේ කතාව කොහොමද කියලා. එහෙනම් කලින් කොටස මතක් කරගමු! කලින් කොටසේදී දැනගන්න ලැබුනා අර වීඩියෝව කරපු කෙනාව තමා ඝාතනය කරේ කියලා. එතන සම්බන්දයක් තියන බව හැගවුනත් තාම කිසි දෙයක් පැහැදිලි නෑ.තාම ඉතින් පටන්ගත්තා විතරනේ. එතකොට අර බ්‍රැන්ඩන් ජේම…

Scream TV SE1

ඔන්න මම දෙවෙනි කොටහ අරන් ආවා! පලවෙනි කොටසින් කට්ටියටම තේරෙන්න ඇතිනේ කතාව කොහොමද කියලා. එහෙනම් කලින් කොටස මතක් කරගමු! කලින් කොටසේදී දැනගන්න ලැබුනා අර වීඩියෝව කරපු කෙනාව තමා ඝාතනය කරේ කියලා. එතන සම්බන්දයක් තියන බව හැගවුනත් තාම කිසි දෙයක් පැහැදිලි නෑ.තාම ඉතින් පටන්ගත්තා විතරනේ. එතකොට අර බ්‍රැන්ඩන් ජේම්ස් එක්ක යාළුවෙලා හිටිය ගෑනු ලමයා එමාගේ අම්මා කියලා දැනගන්න ලැබෙනවා. ඒ විතරක් නෙමේ එයාට පෙට්ටියක දාලා හදවතකුත් එවනවා.යම් අනතුරු ඇඟවීමක් විදියට. පොඩි පොඩි ආදර ප්‍රශ්න එහෙමත් තිබුනා දකින්න ඇතිනේ.කතාවේ අන්තිමේදී නෝවාගේ නලලේ ලේ පැල්ලමක් තියනවා පෙන්වනවා.එතනත් යම් සැකයක් ඇති වෙනවානේ? ඒත් ඉතින් තාම හරියට කියන්න බෑ මොනවයින් මොනා වෙයිද කියලා.මේ කොටසේදීත් විශේෂ දේවල් ගොඩක් වෙනවා.

අර වීඩියෝව නිසා රේචල් ගොඩක් අවුලෙන් ඉන්නේ.නමුත් නොසිතූ දෙයක් වෙනවා කතාව පටන්ගද්දීම. ඒ වගේම එමාට මිනීමරුවාගෙන් දුරකතන ඇමතුම් එනවා.ඒ වලින් මොනාද කියන්නේ?සහ තවත් ගොඩක් දේ මේ කතාවෙන් බලාගන්න පුළුවන් එහෙනම් මේ කොටස එක්කත් කට්ටියටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඊලඟ කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!

Scream (2015– ) on IMDb

 

 

295 MB කොපිය මෙතනින් බාගන්න

4E19D9EFB9E8E6F14249DC552C0021AF9C570F1D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,140 downloadsDownload Scream-S01E02-baiscopelk.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                       Next Episode >>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

1,140 downloadsDownload Subtitles30 KB

12 comments

  1. ujitha

    elama thama me kathawa

  2. Buriya

    meka jarawak

  3. thathsara

    ela saho thanx sub ekata

  4. Ama

    ගොඩක් ස්තුතියි සහෝ !!!!!!

  5. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  6. waruna

    machan thankxx sub ekata ithuru tikath puluwantharam ikmanata dipan

  7. thisal

    ගොඩක් ස්තුතියි සහෝ

  8. shamal

    good

  9. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. lakshan

    ela saho jayen jayama wewa

  12. Dushan Tharuka

    Niyami....Thanks...Jaya wewa !!!